රෑ අකසේට අයිතිකාර නබ ඇයි මගේ අහසට තනියම ආවේ..... හඩා වැටෙන මගේ සිඉතල දෙනෙතට ආදරේ පුරවන්නද ආවේ ......
bemylover Member Jul 16, 2007 3,395 88 0 Home_ToWN_vIilAgE Apr 8, 2013 #6,861 රෑ අකසේට අයිතිකාර නබ ඇයි මගේ අහසට තනියම ආවේ..... හඩා වැටෙන මගේ සිඉතල දෙනෙතට ආදරේ පුරවන්නද ආවේ ......
bemylover Member Jul 16, 2007 3,395 88 0 Home_ToWN_vIilAgE Apr 8, 2013 #6,862 රෑ අකසේට අයිතිකාර නබ ඇයි මගේ අහසට තනියම ආවේ..... හඩා වැටෙන මගේ සිඉතල දෙනෙතට ආදරේ පුරවන්නද ආවේ ......
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Apr 8, 2013 #6,863 රූකඩ මඩු යාග පොලේ කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්.... ඈත ලන්ද දිය මංකඩ - බෝම පිපී තිබුණු මලට ආලවන්ත බහක් දෙන්න ආ බමරින්දු මලට ලොලේ.. පිනි කඳුලේ නිතර රැඳී උන් බමරින්දු... ආ..
රූකඩ මඩු යාග පොලේ කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්.... ඈත ලන්ද දිය මංකඩ - බෝම පිපී තිබුණු මලට ආලවන්ත බහක් දෙන්න ආ බමරින්දු මලට ලොලේ.. පිනි කඳුලේ නිතර රැඳී උන් බමරින්දු... ආ..
conqureshadow Well-known member Mar 8, 2010 2,084 235 63 Apr 8, 2013 #6,864 හරි ලස්සන සමනල තාලය මුමුනන තැන් ඕනෑ නම් ගග අද්දර මල් ගොමු ගාවට හද නැති රැයකදි එන්නම් හැරදමා යමි හිතුවක්කාරී වරදවා නොසිතන්න ඉතින් Last edited: Apr 8, 2013
හරි ලස්සන සමනල තාලය මුමුනන තැන් ඕනෑ නම් ගග අද්දර මල් ගොමු ගාවට හද නැති රැයකදි එන්නම් හැරදමා යමි හිතුවක්කාරී වරදවා නොසිතන්න ඉතින්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 9, 2013 #6,865 Niහඬ මාවතේ පාළු නිවහනේ.. අවිහිංසක යුවතී.. නොසිතූ ලෙස මගෙ මුලු දිවියම~ ඔය රුව තුල සඟවා.. එහි සිරගත කරවයි~ එහි සිරGa..
Niහඬ මාවතේ පාළු නිවහනේ.. අවිහිංසක යුවතී.. නොසිතූ ලෙස මගෙ මුලු දිවියම~ ඔය රුව තුල සඟවා.. එහි සිරගත කරවයි~ එහි සිරGa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 9, 2013 #6,866 ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ… සිතා ගන්නට බෑ…
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 9, 2013 #6,867 බඹර පහස ලබන මලක් දෝ , බඹර සුවය සොයන මලක් දෝ , කිමදෝ උදෑසනින් නොපිපි සිනාසුනේ , බඹර පහස ලබන මලක් දෝ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 9, 2013 #6,868 දෑස නිලුපුල් තෙමා . . කඳුළු මුතුවැල් සලා . . දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ . .
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 9, 2013 #6,869 යන් යන් යන් පාවී පවී ඈත ලස්සන මල් මල් මල් මල් සිහින ලොවකට නිල් නිල් නිල් නිල් දෑස දකිනට පෙම් පෙම් පෙම්
යන් යන් යන් පාවී පවී ඈත ලස්සන මල් මල් මල් මල් සිහින ලොවකට නිල් නිල් නිල් නිල් දෑස දකිනට පෙම් පෙම් පෙම්
Minion Active member Dec 24, 2011 908 85 28 Apr 9, 2013 #6,870 මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කලේ සඳ රාජිනී නුබයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ... රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ චංචලයි වගේ ඔබේ හිත කොයිද පා වුනේ අදහන්න බෑ කඳුලක්ද ආදරේ නුබ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ...
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කලේ සඳ රාජිනී නුබයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ... රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ චංචලයි වගේ ඔබේ හිත කොයිද පා වුනේ අදහන්න බෑ කඳුලක්ද ආදරේ නුබ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 9, 2013 #6,871 තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි වැලපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි....
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 9, 2013 #6,872 යනවානම් අනේ මං අරන්......... යන තැනකට යන්න රත්තරන්.... ගෙදර ගිහින් තණකොළත් කපන් අපි දෙන්නා කමුකො රත්තරන්.
යනවානම් අනේ මං අරන්......... යන තැනකට යන්න රත්තරන්.... ගෙදර ගිහින් තණකොළත් කපන් අපි දෙන්නා කමුකො රත්තරන්.
conqureshadow Well-known member Mar 8, 2010 2,084 235 63 Apr 9, 2013 #6,873 නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි මට සිතුවමක් අඳින්නට... නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිදින්න මා ලඟ.
නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි මට සිතුවමක් අඳින්නට... නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිදින්න මා ලඟ.
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 9, 2013 #6,874 ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉදලා එලියට අවේ මේ අවුරුද්දෙ චන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ පාතාලයා මන්,... ලොකුම පචයා මන් උබලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මන්... ඉපදුනෙ 92.. ගෙදර කූබි කැලේ පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන් නැවෙ ඉස්කොලෙ ගියෙ පහ වෙනකන් අම්ම තාත්තා රට යනකන් මල් විකුනුව ශේප් එකෙ පොලිසියට අහු වෙනකන් ඇද්දා මාස හයක් හිරෙ කට්ට කෑව හොදට අනේ පොලිසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔලුව වටේ................
ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉදලා එලියට අවේ මේ අවුරුද්දෙ චන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ පාතාලයා මන්,... ලොකුම පචයා මන් උබලා බෝතලේට රවට්ට ගත්ත මහත අයියා මන්... ඉපදුනෙ 92.. ගෙදර කූබි කැලේ පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන් නැවෙ ඉස්කොලෙ ගියෙ පහ වෙනකන් අම්ම තාත්තා රට යනකන් මල් විකුනුව ශේප් එකෙ පොලිසියට අහු වෙනකන් ඇද්දා මාස හයක් හිරෙ කට්ට කෑව හොදට අනේ පොලිසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔලුව වටේ................
conqureshadow Well-known member Mar 8, 2010 2,084 235 63 Apr 9, 2013 #6,875 ටිකිරි මැනිකේ ඇබුල ගෙනල්ලා ජිම් පප්පා ඌරෝ ගෙනල්ලා
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 9, 2013 #6,876 ලතා ළතා ඉතිං කතා කරපං ලතා දැං ඉතිං කතා කරපං ලතා දැං ඉතිං කතා කරපං ලතා තාමත් නෝ කතා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 9, 2013 #6,877 තාරකා මල් පිපී හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ ... පා නගා යමු ඈත ලොවකට නිවා ළතැවුල් ජීවිතේ ... හිරු සඳුට හා ලොවට රහසින් සදාගමු අපෙ පුංචි ලෝකය දුකට කඳුලට පවුරු බඳිමින් පෙමින් සරසමු එවන් ලෝකය ඔබේ දෙනයන කැලුම් ඇත මට එළිය වන්නට මගේ ලෝකය ඔබේ සිහිලැල් සුවැති සෙවණින් නිවී සැනහෙයි මගේ ....
තාරකා මල් පිපී හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ ... පා නගා යමු ඈත ලොවකට නිවා ළතැවුල් ජීවිතේ ... හිරු සඳුට හා ලොවට රහසින් සදාගමු අපෙ පුංචි ලෝකය දුකට කඳුලට පවුරු බඳිමින් පෙමින් සරසමු එවන් ලෝකය ඔබේ දෙනයන කැලුම් ඇත මට එළිය වන්නට මගේ ලෝකය ඔබේ සිහිලැල් සුවැති සෙවණින් නිවී සැනහෙයි මගේ ....
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 9, 2013 #6,878 ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ... ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ... හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕඕඕඕඕඕ
ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ... ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ... හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕඕඕඕඕඕ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 9, 2013 #6,879 ඔයාට සීතලද.. හිම වැටෙනවද.. සිංහල අමතකද.. නිදිමත නෑ වගෙද.. කෑම අමුතුයිද.. මාවත් අමතකද.. ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි ඔයාට පාලුයිද.. තනිකම දැනෙනවද.. මාව නැතුවම බෑ වගෙද.. එන්නට හිතෙනවද.. ආයෙත් බෑ වගෙද.. කට්ට කාගෙන ඉන්නවද..
ඔයාට සීතලද.. හිම වැටෙනවද.. සිංහල අමතකද.. නිදිමත නෑ වගෙද.. කෑම අමුතුයිද.. මාවත් අමතකද.. ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි ඔයාට පාලුයිද.. තනිකම දැනෙනවද.. මාව නැතුවම බෑ වගෙද.. එන්නට හිතෙනවද.. ආයෙත් බෑ වගෙද.. කට්ට කාගෙන ඉන්නවද..
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 9, 2013 #6,880 දෙනෝ දාහක් නුවන් අතරේ කවුරුදෝ මා තනි කළේ තනි කළේ පාසැල් බිමේ