Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මා දෙස නෙත් නොපියා බලාපු
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි..ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපු...

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලු...
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු..

පපුවට තුරුලු වී හිඳ හඬාපු..
ලංවී තොඳොල් බස් මට දොඩාපු..
හිත ලඟ හීනෙන් නිදි වරාපු..
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු...
මට තවමත් සුවඳ දෙයි..මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි... මලකින් හමාපු...
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
වලාකුල් වි‍යන් තනාලා ඉරේ රැස් නිවාදමා
වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීල‍යෙන් වෙලා
අනේ මං බලාන උන්නා ‍යලිත් ඔබ එතැ‍යි සිතා
සිනා රන් කැලුම් සලාලා මගේ සඳ උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
අනන්තේ සිසාරා රහසේ මා
පි‍යාඹන්න ආස‍යි ඔබ හා මා
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
... Uploaded with ImageShack.us
type karanna:oo:

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙන් හිරු රශ්මිය භංගේ//

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ//
අනුරාධනගරය දැන් පෙනෙනාසේ//
දන්නේ බුදුන්ගේ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වසන්තයේ මල් කැකුලක් සේ
හිනැහි හිනැහි ඔබ සිටියා

වසන්තයෙ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා.......
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තය ගෙවෙන තුරා .....

:dull:
 
Last edited:

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Tiකිරිමලී පාසැල් යන පොඩි අඩිපාරේ~
දෙපස දිගේ සුදු මල් පිපුනා..
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
~
මගේ හදවත ඔබ වෙත බැඳුනා..
ටිකිරි මලී පාSa..
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සුලන් කපොල්ලේ තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිදී වැටේ නිල් කඳුරැල්ලේ

    කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
    දැන් ඔබ ළඟ සිටී රුවක් විලස නොසෙල්වී
    යොදුන් ගණන් ඔබම සොයා ආ සියුමැල්ලී
    පිළිගනු ඈ කොහි යන්නද නැවත ඉගිල්ලී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හද පාරනා රුදු වේදනාවන් කුරිරු වූ ලෝකෙන්
    නැගෙනා පැයේ නොසැලී හිඳින්නම් මා සිනා දෑසින්

    තනිව නැගෙද්දී පෙරට ඇදෙද්දී මාවත අවුරන ලොවක මෙසේ
    තනිවූ දෙපයින් ජීවිතයේ බාධක දිනන්නෙමි

    පහර වදිද්දී සැවොම රිදුම් දී ඒ සිත හඬවන ලොවක මෙසේ
    තනිවූ දෑසින් යායුතුවූ මාවත දකින්නෙමි
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
    ලස්සන මුහුනට ඈස් වහ දෙන්නද
    ඔය හෑටි හිනෑහෙන්නේ...
     
    • Like
    Reactions: mottaya

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නෙතට උළෙලක් වි‍ය එදා ඔබ
    කඳුලු බිඳුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් උනිද මන්දා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෙයියෝ මැව්වේ තුන්දෙනෙක්ව බුරිය නැතුවලූ
    ආදම් සහ ඒව සමග ඩගියා කොළුවලූ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී..
    වාවනු බැරි තැන රහසේ හැඬුවා ...
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
    මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
    අපෙ බණ්ඩි ටිකිරි පැටව් ටිකට මදි වෙයි නැත්නම්
    මතු මගුල් දාට නුඹලාටත් එන්න කියන්නම්...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මාව මගනොහැරපන් පන් පන් පන්
    මගේ මූනටම කියාපන් පන් පන්
    පැත්ත ගියත් උබ ඇත්තම කියලා මාව දාල පලයන් යන් යන්
    මගේ දෑස් දිහා බලපන් පන් පන්
    තවත් වරක් හිතපන් පන් පන්
    මට කියන කරනදේ සුදුසුයිදැයි උබ හිතෙන් අහල බලපන් පන් පන්
    මට කියන කරන දේ සුදුසුයි දැයි උබ හිතෙන් අහලබලපන්
     
    Last edited:

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28

    ලා රෝස නාමල් සඳුන් සුවඳින් හද නැහැවිලා
    මා නෙතු බොඳවුනේ පිවිතුරු නුඹෙ සෙනෙහෙ දැනීලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනෙ සිඳී මා තනිවුනා.......:(

    සොඳුරු මිහිරෙන් නුඹෙ නෙතු දිලී දියවිලා
    සිත පුරා පෑව හද පුදා වින්ද ආදරෙන් සැඟවුවා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනෙ සිඳී මා තනිවුනා.....:angry:
     
    Last edited:
    Status
    Not open for further replies.