මා දෙස නෙත් නොපියා බලාපු
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි..ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපු...
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලු...
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු..
පපුවට තුරුලු වී හිඳ හඬාපු..
ලංවී තොඳොල් බස් මට දොඩාපු..
හිත ලඟ හීනෙන් නිදි වරාපු..
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු...
මට තවමත් සුවඳ දෙයි..මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි... මලකින් හමාපු...
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි..ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපු...
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලු...
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු..
පපුවට තුරුලු වී හිඳ හඬාපු..
ලංවී තොඳොල් බස් මට දොඩාපු..
හිත ලඟ හීනෙන් නිදි වරාපු..
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු...
මට තවමත් සුවඳ දෙයි..මට තවමත් සුවඳ දෙයි
මට තවමත් සුවඳ දෙයි... මලකින් හමාපු...



