Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දාසියක සේ ආවතේව කම්
නොකෙරැවට මට කමක් නැ
තාම තනියම ඉන්න මා ළග
බෙහෙතකටවත් කෙනෙක් නෑ
රෝස මලකට පවා නොදෙ...
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    budu hamuduruwo apith dakinnathi banath ahannathi e kale
    niwan dakinnata pin madi wennati ekai tawamath sansareeee :( :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අඳුරේ තනි රකින තරුවක් වගේ
    ඔබ ඉන්න මල්මාලියේ
    සඳ සේ කැලුම් දී
    මල් සේ සිනා සී
    සැනසෙන්න මගේ ලෝක...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලෝකයක් නසන්නට රුදුරු අවි අතදරා ......
    සැරසෙමුද.
    නැසුන ලොව අභිමුවෙහි විජය කොඩි නගන්නේ .......
    කව්රුන්ද.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන
    කවුද හැබෑටම මේ යන රන් ළන්දා..
    කිව්වා නාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙලනවා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං දුටු හීනෙකී
    නුඹෙන් වැසුනු ජීවිතේ
    මං දුටු හීනයේ
    නුඹයි මැව්ව ආද
    රේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Reට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා~
    දෑත ලතැවෙන්නෙ ඒ දෑත තනිවූ නිසා..
    සිහින මායාවේ පැටලීලා නින්දේ පවා~
    දෑස විමසන්නේ හුරු දෑSa..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිහින ලොවේ මිහිර මැවූ මාලී
    සිනහා නඟයි ඔබයි මනාලී
    දසන් විදා සුර කෙල්ලක් වාගේ
    කෝමලි මා රඟන්න මිහිරේ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් කෙන්දෙන් බැදි අතගිලි එක් කල ආදරයයි
    පෙම් රැහැනින් බැඳි සිතුම් වසඟ කල ආදරයයි
    කිරිල්ලිය සේ දුර පියාසලා...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලාදළු බෝපත් සෙමෙන් සැලෙනසේ
    යශෝදරා දේවි ...
    වවනු බැරි තැන රහසේ හැඩුවා
    පෙර සංසාරේ ඇසුර මතක්වී.....
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    eක වසන්තයෙක රාත්‍රියක
    දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
    එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
    දැනුනා විතරක් මතකy
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
    කන්ද උදරටය් පාත දුම්බරය් වටේම මුතු පර මුහුදය්
    මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙන් වෙන්න දැන් ලගයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අපෙ සිත් අහිංසකයි
    කඳුලක් වගේ හඬයි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල කදු ගැටේ
    ගේන නිදහසේ
    මතින් මත් වුනා
    කුළුදුල් ආදරේ...
     
    Status
    Not open for further replies.