නෝනා නාන්න නං නාන්න නෝනා නෝනා නොනන්නේනං නේන්න නෝනා :P
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 31, 2013 #8,121 නෝනා නාන්න නං නාන්න නෝනා නෝනා නොනන්නේනං නේන්න නෝනා
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Oct 31, 2013 #8,122 නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඈ කොහිදෑ ගියේ... දිව සළු ඇදන් මහ පොළොවට උඩින් පියමන් කළේ සුර අගනක් වගේ......
නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඈ කොහිදෑ ගියේ... දිව සළු ඇදන් මහ පොළොවට උඩින් පියමන් කළේ සුර අගනක් වගේ......
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 31, 2013 #8,123 ගගන දෙරණ සරනා මුලුදියඹ සිසිල කරනා ජන හද ජය දද ජය දද නැගි සඳ ජය ජය ශ්රී ලංකා
Chanaka Rathnayaka Junior member Dec 9, 2011 58 1 8 Oct 31, 2013 #8,124 කවදාද ආයේ එන්නේ.. හමුවන්න මා ඉතින්...... Last edited: Oct 31, 2013
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Oct 31, 2013 #8,125 නෙලන්නට ගිහින් ඵල වැල ගෙනෙන්නම් ඉතින් බරටම අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා.. සත් සමුදුරෙන් එහා බැසගෙන, සිත් තොසින් නොවේ මැරි මැරි කප්පරක් කිලිටිවුන් ලග, වැටී උල උලා.. Reactions: rcccc
නෙලන්නට ගිහින් ඵල වැල ගෙනෙන්නම් ඉතින් බරටම අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා.. සත් සමුදුරෙන් එහා බැසගෙන, සිත් තොසින් නොවේ මැරි මැරි කප්පරක් කිලිටිවුන් ලග, වැටී උල උලා..
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 1, 2013 #8,126 ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිදිනා වේලේ.... ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ.... Reactions: mal pappa
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 1, 2013 #8,127 වසා යන්නකො හද දොර සෙමින් මගෙ හැඟුම් තව නොරිදමින් කොහෙ යම්ද මා නුඹගේ පෙමින් බැඳී උන් ආලේ නමි...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 1, 2013 #8,128 මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මට සිතෙන්නේ එහෙමයි හැමදා නැවුම් බවක්
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 2, 2013 #8,129 කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මා ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා… කිසිවකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා…
කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මා ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා… කිසිවකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා…
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Nov 2, 2013 #8,130 lan lan wela hemin hora rahase guli wela
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 2, 2013 #8,131 ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා මාගෙ නෙතු අදදර ඔබගෙ සිනහව මෑවුනා ඔබගෙ හදවතටයි ආදරෙ කරන්න සිතු...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 2, 2013 #8,132 තිරය ඇරෙනවා තීරය වැහෙනවා ඔල්වරසම් හඩ පැතිරෙනවා සදලු තලේන් බැස මානවිකාවන් තාලෙට ඉග සුග නටවනවා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 3, 2013 #8,133 Waලා තීරයෙන් එහා~ කොහේද ලෝකයක්.. සොයා ඇදෙම් පැතුම් බිඟුම්~ අපේම ලෝකයK..
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 3, 2013 #8,134 කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැලම කොයින්දෝ
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැලම කොයින්දෝ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 3, 2013 #8,135 දිගැසියේ දිගු නීල නයන නිල් විලේ පිහිනා යන්නට අවසර ඇත්නම් සද දියේ සද සිහින සිඹින තරු ඇසේ මෘදු සිහින පතක දැවටි...
දිගැසියේ දිගු නීල නයන නිල් විලේ පිහිනා යන්නට අවසර ඇත්නම් සද දියේ සද සිහින සිඹින තරු ඇසේ මෘදු සිහින පතක දැවටි...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 3, 2013 #8,136 ටක් ගානවා ටික් ගානවා.. ටිකක් කනවා දොර වහනවා..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 3, 2013 #8,137 විසිරුනු තරු පත් සිඳුනා හිම පිණි පවනක් සැලුනා තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා පිණි නිල්ලේ සිත්තම්වල...
විසිරුනු තරු පත් සිඳුනා හිම පිණි පවනක් සැලුනා තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා පිණි නිල්ලේ සිත්තම්වල...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 3, 2013 #8,138 ලබ සවන් රන් පතින් දන නෙතින් තදින් බදෙමින් මිණි මෙව්ල හදවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පෙන්නමින් දුනු විලෙහි සිරි මවමින් උන් රගති වයති ගී ගය ගයා මියුරු අරුතින්
ලබ සවන් රන් පතින් දන නෙතින් තදින් බදෙමින් මිණි මෙව්ල හදවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පෙන්නමින් දුනු විලෙහි සිරි මවමින් උන් රගති වයති ගී ගය ගයා මියුරු අරුතින්
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Nov 4, 2013 #8,139 නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා එදා රෑ ගංඉවුර අසබඩ සුපුන් සද පායන වෙලාවක කතා කී හැටි මතක් වෙනකොට දුක දැනේ පවතින අපායක
නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා එදා රෑ ගංඉවුර අසබඩ සුපුන් සද පායන වෙලාවක කතා කී හැටි මතක් වෙනකොට දුක දැනේ පවතින අපායක
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 4, 2013 #8,140 කුමාරුණනි නැතිදෝ දන්නේ මගේ සුපේම් සිහිනේ මල් යායට හිනැහෙන්නේ මල් යායම නැහැ දන්නේ