Sinduwen Sinduwa

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරිමා උදේ ඈ කොහිදෑ ගියේ...
    දිව සළු ඇදන් මහ පොළොවට උඩින්
    පියමන් කළේ සුර අගනක් වගේ......
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ගගන දෙරණ සරනා මුලුදියඹ සිසිල කරනා
    ජන හද ජය දද ජය දද නැගි සඳ ජය ජය ශ්‍රී ලංකා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෙලන්නට ගිහින් ඵල වැල ගෙනෙන්නම් ඉතින් බරටම
    අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා..
    සත් සමුදුරෙන් එහා බැසගෙන, සිත් තොසින් නොවේ මැරි මැරි
    කප්පරක් කිලිටිවුන් ලග, වැටී උල උලා..
     
    • Like
    Reactions: rcccc

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිදිනා වේලේ....
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ....
     
    • Like
    Reactions: mal pappa

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසා යන්නකො හද දොර සෙමින්
    මගෙ හැඟුම් තව නොරිදමින්
    කොහෙ යම්ද මා නුඹගේ පෙමින්
    බැඳී උන් ආලේ නමි...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්
    මට සිතෙන්නේ එහෙමයි හැමදා නැවුම් බවක්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෙසේ කියන්නද ඔබ මා අත හැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මා ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා…

    කිසිවකු කිසිවිට අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා…
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
    මාගෙ නෙතු අදදර ඔබගෙ සිනහව මෑවුනා
    ඔබගෙ හදවතටයි ආදරෙ කරන්න සිතු...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තිරය ඇරෙනවා තීරය වැහෙනවා ඔල්වරසම් හඩ පැතිරෙනවා
    සදලු තලේන් බැස මානවිකාවන් තාලෙට ඉග සුග නටවනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waලා තීරයෙන් එහා~
    කොහේද ලෝකයක්..
    සොයා ඇදෙම් පැතුම් බිඟුම්~
    අපේම ලෝකයK..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
    සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
    ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
    පියාඹන්න සැරසෙන්නේ
    අහංකාර බැලම කොයින්දෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිගැසියේ දිගු නීල නයන නිල් විලේ
    පිහිනා යන්නට අවසර ඇත්නම් සද දියේ
    සද සිහින සිඹින තරු ඇසේ
    මෘදු සිහින පතක දැවටි...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ටක් ගානවා ටික් ගානවා..
    ටිකක් කනවා දොර වහනවා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විසිරුනු තරු පත් සිඳුනා
    හිම පිණි පවනක් සැලුනා
    තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා
    පිණි නිල්ලේ සිත්තම්වල...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලබ සවන් රන් පතින් දන නෙතින් තදින් බදෙමින්
    මිණි මෙව්ල හදවමින් පිපි සමන් කුසුම් දරමින්
    රණ හසුන් පෙන්නමින් දුනු විලෙහි සිරි මවමින්
    උන් රගති වයති ගී ගය ගයා මියුරු අරුතින්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
    සිනාසුනු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්නද ඉවසලා
    එදා රෑ ගංඉවුර අසබඩ සුපුන් සද පායන වෙලාවක
    කතා කී හැටි මතක් වෙනකොට දුක දැනේ පවතින අපායක
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුමාරුණනි නැතිදෝ දන්නේ
    මගේ සුපේම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
     
    Status
    Not open for further replies.