පඳුරු පඳුරු ගස් මොනරාගල මල් තණ මල් විල රේණු නිහඬව රොන් ටික උරන්න යන බඹරුන් දැක්කද යාලූ මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන් නෑලූ නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුනන්න එපා ලූ...