Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පඳුරු පඳුරු ගස් මොනරාගල
මල් තණ මල් විල රේණු
නිහඬව රොන් ටික උරන්න යන
බඹරුන් දැක්කද යාලූ
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන් නෑලූ
නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුනන්න එපා ලූ
...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන දවසක මා....ඔබ වෙනුවෙන් සිටි‍යා.....
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා....
    ඔබගේ හදවට‍යි ආදරෙ කරන්න සිතුවේ
    මගේ මුලු හදින්.....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නාමල් ආයේ පිපුණාවේ
    නෑ මං ආයේ විමසන්නේ

    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
    නාමල් ආයේ පිපුණාවේ
    නෑ මං ආයේ විමසන්නේ

    සිත ගත දෙක සනසාලා
    මගෙන් වෙන්වීලා
    කෙනෙක් සනසාලා
    මගෙ පාමුල වැඳ වැටිලා
    ඔබ කීවත් නෑ කියලා
    නෑ මං ආයේ පිළිගන්නේ
    නාමල් ආයේ පිපුණාවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරුකැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා
    පිණි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් - ඒ තනිකම හැරදා
    ඒ තනිකම හැරදා...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දූ හිඳින්නේ පෝරුවේ පියාණනේ ඔබේ
    සුභ දිනේ පියා නැතේ...
    ඔබ කොහේ ගියා කියා දන්නේ නෑ
    දූ ඔබේ හඬයි තැවෙයි මෙසේ...
    ජීවිතේම මං පරාද වූ ලෙසින් සිතේ
    මට පිය සෙනේ නැතේ...
    දූ කියාලා සනසවන්න රත්තරන් වදන්
    නැතේ මගේ ලොවේ...
    රත්තරන් පියාණනේ...

    පෝරුවේහී ඇසෙනවා සිනෝ ගී
    වේදනාව ගයනවා වියෝ ගී
    තාත්තාගේ සුවඳ අද කොහේදෝ
    පව් කලාද මේ තරම් ඔබේ දූ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දිනෙක ඔබ සඳ වාගේ හැඩයි
    නැවත ඔබ ඉර වාගේ සැඩයි
    මේ වෙනස්කම නැති උනත් නිම
    දි‍නෙන් දිනෙන් ආදරේ වඩයි..

    හිනස්සන විට සිනාසෙමි
    අඬන්නට බෑ බලා ඉමි
    හිනස්සන විට සිනාසෙමි
    අඬන්නට බෑ බලා ඉමි
    ගඟක් වැනි ඔබ සමැත් පැවතුම්
    ඔබේ ළඟ ඉද පතා ඉමි..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    miriwadi sangalak illa handuwemi
    paayuga nathi oba dakina thura
    kunkuma anjana illa handuwemi
    neth yuga nathi oba dakina thura
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
    සීතලයි පින්න...
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    yali uda uoo wasanthe lesin
    enna lanwee sada adaren
    kandulu binduwak wage neth agin
    aida samu ganne me jeewithen
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
    සීතලයි පින්න...

    nidukaanane, nidukaanane

    yoma budu netha kulunine
    wadinu mana nidukaanane
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු කකියන තරමට හඩවලා
    ඔබ ඉතින් හැංගිලා
    උණු කදුලක් හිමිහිට මුමුනලා
    උහුලන්න බැරි වෙලා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Loවම එපා වී තනිවූ මොහොතක~
    එන්නට මා වෙත වරම් දෙමී..
    අහිතක් නොහිතා පෙර සේ පිලිගමි~
    ආදරයේ නාමෙN..
     
    • Like
    Reactions: rcccc

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    දෑස රිදෙනවා
    පාර බලා ඉඳලා
    අප ආ පාරේ ආගිය වාරේ
    මල් ලොව මල් සිඳිලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොව නිසසලවී පවතින මොහොතේ
    යටි හිත් මතුකොට සිනාසලා
    ලොව දොඩමලුවී නෙත් මානන කල
    අප දෙදෙනා ඉමු තරහා වෙලා...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලොවේ වෙසෙන හැම සතුනටම..
    බුද්ධං සරණේ සරණයි සරණයි..
    ලොවේ වෙසෙන හැම සතුනටම..
    ධම්මං සරණේ සරණයි සරණයි..
    ලොවේ වෙසෙන හැම සතුනටම..
    සංඝං සරණේ සරණයි සරණයි..
    ලොවේ වෙසෙන හැම සතුනටම..
    මේ තුන් සරණේ සරණයි සරණයි.
    http://lyricslk.com/lyrics/senanayaka-weraliyadda/1699-lowe-wesena.html#sthash.peVEDUfo.dpuf
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යලි උදාවූ වසන්තේ ලෙසින්
    එන්න ලංවී සදා ආදරෙන්
    කදුලු බිඳුවක් වගේ නෙතු අගින්
    ඇයිද සමුගන්නේ මේ...
     
    Status
    Not open for further replies.