Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන් මා මත් වෙලා
නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා
සිනාසි....
 

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    සදටත් හොරා පිපි කුමුදක් ලෙසින්
    මලටත් හොරා රැදි සුවදක් ලෙසින්
    සිතටත් හොරා ආ හැගුමක් ලෙසින්
    නෙත නොපියා රැදි ඉමු ලංවී ඉතින්.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹේ සිතට පුන් සඳ පා‍යලා වගේ සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ......
    එදා නැගුනු ආදර කැක්කුමට මගේ......ජාති ජාති නුඹ මට වාසනා නගේ.....
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ගමනේ.. ගිම් නිවූ එදා..
    සැනසුම් පවන් සලා......
    ඔබ මා දවයි දිවා.. රෑ........
    අද සෝ සුසුම් හෙලා..............
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං
    තවම ලියනවා...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද..
    රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද..
    විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද..
    මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද..........
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දබුලු ගලේ දබුලු ගලේ රන්හිරි දබුලු ගලේ
    අවට සිරිය හා අසිරිය මිහිරියි රන්හිරි දබුලු ගලේ
    තුරුහිස මුදුනින් ඇත පෙනේන ඒ සිගිගිරි බල නගරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රතු රෝස මල් උන්මාදිනී
    ඔබ ඉන්න මට ලං වෙලා
    සඟවන්න මා ඔබෙ උණුසුමේ
    මේ සීත යාමේ පුරා මේ සීත යාමේ පුරා...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රැ අහසේ තරු දිලෙන තරම්
    මා මනසේ ඔබ රැදෙනවානම්
    විශ්වයනම් නොවේ තවත්
    මෙවන් සැනසුමක්
    හදට උණුසුමක්.....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කොද කුසුම් සෙමෙන් පවන් සලා..
    තුෂාරයට අමතලා..
    සෑදෑ සොඳුරු කල්පනා..
    කතා කර...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    රහසේ හඩනා අප හැගුම්..
    ලොව නෑ දන්නේ අප පැතුම්..
    ලා සදු පායනා රැයේ..
    දිලි සේ.. තරු සේ...
    තනි වී තැවෙනා පෙම් සුසුම්.......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neතට උළෙලක් විය එදා ඔබ~
    කඳුළු බිඳුවක් වුව මෙදා..
    මේ තරම් හිත පාරවන්නේ~
    මගෙන් වරදක් වුනිද Ma..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නින්ද නෑ නෙතේ සීතයි මන්ද මාරුතේ
    ඉන්නෙ හාමතේ මොන දුකකින් ද මාවතේ...

    පදික වේදිකා නවාතැනේ උනුන් වෙලී
    සිහින බල බලා අපේ කුඩා එවුන් නිදී
    උන් මුවේ රැඳී කිරි හුරතල් සිනා පොදී
    දැක වින්ද වේදනා ගියා මැකී...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා...
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Loකයේ රුදු නෙත් වසා~
    ස්නේහයේ හසරැල් සලා~
    මා සොයා පැමිණෙන්න සොඳුරිYa..
     
    Last edited:
    Status
    Not open for further replies.