Yaනවිට පාරේ උකුල නටන තාලේ~ ලස්සන කෙසේ වනම්Dho~
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 11, 2014 #8,561 Yaනවිට පාරේ උකුල නටන තාලේ~ ලස්සන කෙසේ වනම්Dho~
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 11, 2014 #8,562 DUHUL MALAKA MAL PETHTHAKA EHA MEHA PENENA PARIDI
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 11, 2014 #8,563 Dhiනක මේ නදී තීරේ~ දෙනෙත හමුවෙලා.. පිපුන ඒ සිනා දෑසේ~ කඳුලු බොඳවෙLa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 11, 2014 #8,564 ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා සිනාසි....
ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා සිනාසි....
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 11, 2014 #8,565 සදටත් හොරා පිපි කුමුදක් ලෙසින් මලටත් හොරා රැදි සුවදක් ලෙසින් සිතටත් හොරා ආ හැගුමක් ලෙසින් නෙත නොපියා රැදි ඉමු ලංවී ඉතින්.....
සදටත් හොරා පිපි කුමුදක් ලෙසින් මලටත් හොරා රැදි සුවදක් ලෙසින් සිතටත් හොරා ආ හැගුමක් ලෙසින් නෙත නොපියා රැදි ඉමු ලංවී ඉතින්.....
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 11, 2014 #8,566 නුඹේ සිතට පුන් සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ...... එදා නැගුනු ආදර කැක්කුමට මගේ......ජාති ජාති නුඹ මට වාසනා නගේ.....
නුඹේ සිතට පුන් සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ...... එදා නැගුනු ආදර කැක්කුමට මගේ......ජාති ජාති නුඹ මට වාසනා නගේ.....
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 11, 2014 #8,567 ගමනේ.. ගිම් නිවූ එදා.. සැනසුම් පවන් සලා...... ඔබ මා දවයි දිවා.. රෑ........ අද සෝ සුසුම් හෙලා..............
ගමනේ.. ගිම් නිවූ එදා.. සැනසුම් පවන් සලා...... ඔබ මා දවයි දිවා.. රෑ........ අද සෝ සුසුම් හෙලා..............
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 12, 2014 #8,568 ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං තවම ලියනවා...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 12, 2014 #8,569 වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද.. රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද.. විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද.. මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද..........
වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද.. රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද.. විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද.. මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද..........
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jan 12, 2014 #8,570 දබුලු ගලේ දබුලු ගලේ රන්හිරි දබුලු ගලේ අවට සිරිය හා අසිරිය මිහිරියි රන්හිරි දබුලු ගලේ තුරුහිස මුදුනින් ඇත පෙනේන ඒ සිගිගිරි බල නගරේ
දබුලු ගලේ දබුලු ගලේ රන්හිරි දබුලු ගලේ අවට සිරිය හා අසිරිය මිහිරියි රන්හිරි දබුලු ගලේ තුරුහිස මුදුනින් ඇත පෙනේන ඒ සිගිගිරි බල නගරේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 12, 2014 #8,571 රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමේ මේ සීත යාමේ පුරා මේ සීත යාමේ පුරා...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jan 12, 2014 #8,572 රැ අහසේ තරු දිලෙන තරම් මා මනසේ ඔබ රැදෙනවානම් විශ්වයනම් නොවේ තවත් මෙවන් සැනසුමක් හදට උණුසුමක්.....
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jan 12, 2014 #8,573 කොද කුසුම් සෙමෙන් පවන් සලා.. තුෂාරයට අමතලා.. සෑදෑ සොඳුරු කල්පනා.. කතා කර...
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 12, 2014 #8,574 රහසේ හඩනා අප හැගුම්.. ලොව නෑ දන්නේ අප පැතුම්.. ලා සදු පායනා රැයේ.. දිලි සේ.. තරු සේ... තනි වී තැවෙනා පෙම් සුසුම්.......
රහසේ හඩනා අප හැගුම්.. ලොව නෑ දන්නේ අප පැතුම්.. ලා සදු පායනා රැයේ.. දිලි සේ.. තරු සේ... තනි වී තැවෙනා පෙම් සුසුම්.......
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jan 13, 2014 #8,575 me loka tale surakina sri wishnu dewane raka denu apa hata sri sambudda sasane
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 15, 2014 #8,576 Neතට උළෙලක් විය එදා ඔබ~ කඳුළු බිඳුවක් වුව මෙදා.. මේ තරම් හිත පාරවන්නේ~ මගෙන් වරදක් වුනිද Ma..
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jan 15, 2014 #8,577 නින්ද නෑ නෙතේ සීතයි මන්ද මාරුතේ ඉන්නෙ හාමතේ මොන දුකකින් ද මාවතේ... පදික වේදිකා නවාතැනේ උනුන් වෙලී සිහින බල බලා අපේ කුඩා එවුන් නිදී උන් මුවේ රැඳී කිරි හුරතල් සිනා පොදී දැක වින්ද වේදනා ගියා මැකී...
නින්ද නෑ නෙතේ සීතයි මන්ද මාරුතේ ඉන්නෙ හාමතේ මොන දුකකින් ද මාවතේ... පදික වේදිකා නවාතැනේ උනුන් වෙලී සිහින බල බලා අපේ කුඩා එවුන් නිදී උන් මුවේ රැඳී කිරි හුරතල් සිනා පොදී දැක වින්ද වේදනා ගියා මැකී...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jan 15, 2014 #8,578 කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා... Last edited: Jan 15, 2014
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 15, 2014 #8,579 Loකයේ රුදු නෙත් වසා~ ස්නේහයේ හසරැල් සලා~ මා සොයා පැමිණෙන්න සොඳුරිYa.. Last edited: Jan 15, 2014
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Jan 15, 2014 #8,580 යළි නො එනා ගමනක් දෝ නිම නොවෙනා ගමනක් දෝ