Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Wiදුලි මිණි පහන් දැවී~
බොළඳ ගී සිනා රැලී..
නිලංකාර අඳුරේ සිරවී~
සැඳෑ සාදයේ..
කුරා කුහුඹු මිනිSa,,
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යායුතු මග නොදැන අතරමග
ජීවිතේ නැවතිලා
මගේම යැයි වු දහසක් දෙ අද
මවෙතම එරෙහි වෙලා
කියාගන්න බැරි හැගුමන් ගොලුවී
සිතේහි ඉතිරි වෙලා

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Liයන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න~
උපන් සහසක් හැඟුමන් ලියා තැබුවා මං~
හිThe..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නිල් උපුල් නුවන් පෙතී
මල් විලට අගේ නැති
ඔබ කොහෙද පබාවතී
මා ඔබේ
මා ඔබේ ජයම්පති
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තිදස පුරේ පියගැට පාමුල
ශෛල තලාවක සඳ ලේඛාවක
කල්ප විනාසය දිවැසින් දුටුවෝ
සන් කළ කැටයම
...
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු
කොයි යන්නේ ඔමරී පපා
හිත ඇත්තේ නුඹ ළගමයි හද ඇත්තේ නුඹේ නමටයි
ඉන්නකෝ මාගේ සුදා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Dhiනෙක හිරු බැස යන වෙලාවක~
සයුරු වෙරළක හුදෙකලාවක..
කල්පනාවේ සිටින මොහොතක~
මතක් විය සිතුවුලි අතීතෙKa..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කවියකට පද සොයන කවිකාර සිත අතර
හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට
ගහ කොළද මඳ නලද නුඹ හට කවි බදී
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දඟපාන සමනල්ලු රෑනට වෙලා
සරදම් සිනා මට හෙලා
ඔය පාන බොරු මායමෙන් රැවටිලා
සිත ආදරෙන් සැලෙනවා...
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වැටෙන් එහා මල් පදුරෙ
ඔබ පිපි වැනෙ අත නුදුරෙ
මිලින උනත් ගණ අදුරෙ
මල් නෙලන්න නම් තහනම්
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මං නැතිදා,,,,,,
මං නැතිදා හිතට දුකක්,,,,,නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ,,,,,මට ඉන්න බැරි හැටි.
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
"t":baffled:
ටිකෙන් ටික ටිකෙන් ටික
අපි ආවාද මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකයා දැනගෙන අපෙ ගැන


කලින් ලිව්වද කියල මතකයක් නැ පදපෙලි මෙකෙයි දෙක්ම ඉන්න නිසා:dull:
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Naඳුන් උයනයි ස්නේහයේ ඔබ~
සඳුන් සිලිලයි ජීවිතේ..
සොම්නසේ ආනන්දයේ~
හසරැල් තරංගේ උල්
Pa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පෙර සංසාරේ පැතුමක්‌ දෝ ඔබ
මේ සංසාරේ හමුවුයේ
කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ...
 
Status
Not open for further replies.