ran masu na kiya ma dilidui kiya kiwaaaaa mata tawa matakai owa
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 26, 2014 #8,781 ran masu na kiya ma dilidui kiya kiwaaaaa mata tawa matakai owa
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 26, 2014 #8,782 Wiදුලි මිණි පහන් දැවී~ බොළඳ ගී සිනා රැලී.. නිලංකාර අඳුරේ සිරවී~ සැඳෑ සාදයේ.. කුරා කුහුඹු මිනිSa,,
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 27, 2014 #8,783 sudu mudu rala pela
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 27, 2014 #8,784 La සඳ පළුව ඇවිත් නිල්දිය මුහුණින්~ රන් තරු මාල බැඳන් රන්වන් අහසිN~
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 28, 2014 #8,785 nilwana landiya wel ipanalliya suwada adaraye
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 28, 2014 #8,786 යායුතු මග නොදැන අතරමග ජීවිතේ නැවතිලා මගේම යැයි වු දහසක් දෙ අද මවෙතම එරෙහි වෙලා කියාගන්න බැරි හැගුමන් ගොලුවී සිතේහි ඉතිරි වෙලා
යායුතු මග නොදැන අතරමග ජීවිතේ නැවතිලා මගේම යැයි වු දහසක් දෙ අද මවෙතම එරෙහි වෙලා කියාගන්න බැරි හැගුමන් ගොලුවී සිතේහි ඉතිරි වෙලා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 28, 2014 #8,787 Liයන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න~ උපන් සහසක් හැඟුමන් ලියා තැබුවා මං~ හිThe..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Mar 29, 2014 #8,788 thaniwa hadannam duka ma taniwa widinnam
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Mar 29, 2014 #8,789 නිල් උපුල් නුවන් පෙතී මල් විලට අගේ නැති ඔබ කොහෙද පබාවතී මා ඔබේ මා ඔබේ ජයම්පති
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2014 #8,790 තිදස පුරේ පියගැට පාමුල ශෛල තලාවක සඳ ලේඛාවක කල්ප විනාසය දිවැසින් දුටුවෝ සන් කළ කැටයම...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 29, 2014 #8,791 මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු කොයි යන්නේ ඔමරී පපා හිත ඇත්තේ නුඹ ළගමයි හද ඇත්තේ නුඹේ නමටයි ඉන්නකෝ මාගේ සුදා
මන බැන්දු හද රැන්දු අදරැති සුරලන්දු කොයි යන්නේ ඔමරී පපා හිත ඇත්තේ නුඹ ළගමයි හද ඇත්තේ නුඹේ නමටයි ඉන්නකෝ මාගේ සුදා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 29, 2014 #8,792 Dhiනෙක හිරු බැස යන වෙලාවක~ සයුරු වෙරළක හුදෙකලාවක.. කල්පනාවේ සිටින මොහොතක~ මතක් විය සිතුවුලි අතීතෙKa..
Dhiනෙක හිරු බැස යන වෙලාවක~ සයුරු වෙරළක හුදෙකලාවක.. කල්පනාවේ සිටින මොහොතක~ මතක් විය සිතුවුලි අතීතෙKa..
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 29, 2014 #8,793 කවියකට පද සොයන කවිකාර සිත අතර හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට ගහ කොළද මඳ නලද නුඹ හට කවි බදී
කවියකට පද සොයන කවිකාර සිත අතර හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට ගහ කොළද මඳ නලද නුඹ හට කවි බදී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2014 #8,794 දඟපාන සමනල්ලු රෑනට වෙලා සරදම් සිනා මට හෙලා ඔය පාන බොරු මායමෙන් රැවටිලා සිත ආදරෙන් සැලෙනවා...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 29, 2014 #8,795 වැටෙන් එහා මල් පදුරෙ ඔබ පිපි වැනෙ අත නුදුරෙ මිලින උනත් ගණ අදුරෙ මල් නෙලන්න නම් තහනම්
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Mar 29, 2014 #8,796 මං නැතිදා,,,,,, මං නැතිදා හිතට දුකක්,,,,,නුඹට නම් නැති පුදුමයි නුඹ වාගේ,,,,,මට ඉන්න බැරි හැටි.
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Mar 29, 2014 #8,797 "t" ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවාද මේ තරම් දුර කටින් කට කටින් කට ලෝකයා දැනගෙන අපෙ ගැන කලින් ලිව්වද කියල මතකයක් නැ පදපෙලි මෙකෙයි දෙක්ම ඉන්න නිසා
"t" ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවාද මේ තරම් දුර කටින් කට කටින් කට ලෝකයා දැනගෙන අපෙ ගැන කලින් ලිව්වද කියල මතකයක් නැ පදපෙලි මෙකෙයි දෙක්ම ඉන්න නිසා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 30, 2014 #8,798 Naඳුන් උයනයි ස්නේහයේ ඔබ~ සඳුන් සිලිලයි ජීවිතේ.. සොම්නසේ ආනන්දයේ~ හසරැල් තරංගේ උල්Pa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 30, 2014 #8,799 පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ මේ සංසාරේ හමුවුයේ කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ තනිකම මා සිත දවන වෙලේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 1, 2014 #8,800 Loවෙහි ඈත අනන්තේ~ පැලක් තුලේ නොපෙනී~ ඇතත් හොරෙන් Ha..