විලි තෙරේ පියුම් පිපී සුඟන්දවත් වෙවී ඇල් පවන් ගලා ප්රබෝධයෙන් ප්රබෝධ වී බිඟු නඳින් විහඟ තුඩින් ගලා ගලා හැලී ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ