මේක හැදුවොත් Singapore Economy එකට සෑහෙන පාඩුවක් වෙයි Singapore හරහා යන නැව් Singapore මග හැරලා Thailand හරහා යන්න පටන් ගන්නවා
ඔව් උන්ට පට්ටම Stress වෙනවා ඕක හැදුවොත් බං මොකක් හරි බාල්දියක් අදියි Singapore නිකම්ම ඉන්නේ නැති වෙයිසිංගප්පුරුව වගේ වෙළදපොල ආර්ථිකයක් එක්ක රැදෙන රටකට ඕක ලොකුවට දැනෙයි
ඒ අපිට සෙට් වෙන පරිප්පුව තමාසේතු සමුද්‍රම්
sethu samudram neme අපේ උන්ට හම්බන්තොට වරාය තියන් ඒක කරගන්න බැරිව චීන්නුන්ට විකුණල උඩ බලන් ඉන්නවනෙ.සේතු සමුද්‍රම්
දැන් එතකොට සිංගප්පුරුව වගේද තියෙන්නේ ???ඔව් උන්ට පට්ටම Stress වෙනවා ඕක හැදුවොත් බං මොකක් හරි බාල්දියක් අදියි Singapore නිකම්ම ඉන්නේ නැති වෙයි
Sethusamudram Shipping Channel Project එක පටන් ගත්තොත් අපිටත් Singapore වලට වගේ කෙලවෙනවා බන්![]()