Singapore ආර්ථිකයට මරු පහරක් වෙන Thialand Kra Canal

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    සිංගප්පුරුව වගේ වෙළදපොල ආර්ථිකයක් එක්ක රැදෙන රටකට ඕක ලොකුවට දැනෙයි
    ඔව් උන්ට පට්ටම Stress වෙනවා ඕක හැදුවොත් බං මොකක් හරි බාල්දියක් අදියි Singapore නිකම්ම ඉන්නේ නැති වෙයි
    Sethusamudram Shipping Channel Project එක පටන් ගත්තොත් අපිටත් Singapore වලට වගේ කෙලවෙනවා බන්🥺
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    සේතු සමුද්‍රම්
    ඒ අපිට සෙට් වෙන පරිප්පුව තමා🥺
    කොහොම හරි මේකට නඩුවක් දාලා තියෙන්නේ
    Sethusamudram-project.jpg
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඕක ගොඩක් කල් ඉඳන් කතා කරන දෙයක්නේ, හැබැයි ඕක හරි ගියොත් chinese උන්ගේ geopolitical checkmate එකක් වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔව් උන්ට පට්ටම Stress වෙනවා ඕක හැදුවොත් බං මොකක් හරි බාල්දියක් අදියි Singapore නිකම්ම ඉන්නේ නැති වෙයි
    Sethusamudram Shipping Channel Project එක පටන් ගත්තොත් අපිටත් Singapore වලට වගේ කෙලවෙනවා බන්🥺
    දැන් එතකොට සිංගප්පුරුව වගේද තියෙන්නේ ??? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    රට දෙකඩ වන නිසා ඕක නොකෙරෙන්න තියන ඉඩ වැඩියි.
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Oken apita kela wenne na ne. Kohomath API gawin yanna epai. Moko nawa plane ekak wela udin yanne na ne
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලොකු projects ඕන නැහැ ගාල්ල ,හම්බන්තොට , කොළඹ වරායවල් 3න 100% රජයට අරගෙන හරියට කාර්යක්ෂම කරලා හැදුව නම් සිංහපුර යන ඒවගෙන් සැලකිය යුතු ගානක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්