Singapore ඉන්න අය එන්ඩෝ
මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ ඔයාලගෙන්. සින්ගප්පුරුවෙ ගෑණු අයට හවුස් මේඩ් ජොබ් එකකට දාගන්න පුලුවන්ද විසිට් වීසා එකකින් සින්ගප්පුරු ගියොත්? අනේ මචන් දන්න කෙනෙක් ඉක්මනට මට විස්තරේ කියනවද?
දන්නෙ නැත්තම් බම්ප් එකක් දීමට කාරුනික වන්න. please