Singapore ජොබ් කරන අය ඉන්නවද කිරියෙ.
7000 SGD ඇතිද සැපට ජීවත් වෙලා,
ඉතුරු කර ගන්න එක්ක.
House rent කොහොමද?
7000 SGD ඇතිද සැපට ජීවත් වෙලා,
ඉතුරු කර ගන්න එක්ක.
House rent කොහොමද?
singapore work karanne nan naha machan. 2500 normally athi single kenekta jeewath wenna. house rent eka nan tikak high but ube ganen samanya mattame thanaka idala honda ganak ithuru karagannath. ekamade singaporeans la jeewath wena widiyata jeewath wenna yanne nathuwa lankawe jeewath wena widiyata jeewath wenna uthsaha karanna. un godak branded items walata wiyadan karanawa. jobak set wela nan oya ganata aniwa palayan. tika kalayak idala loke onema ratakata yanna puluwan. singapore work experience eka sahenna watinawa.Singapore ජොබ් කරන අය ඉන්නවද කිරියෙ.
7000 SGD ඇතිද සැපට ජීවත් වෙලා,
ඉතුරු කර ගන්න එක්ක.
House rent කොහොමද?
Thanks machansingapore work karanne nan naha machan. 2500 normally athi single kenekta jeewath wenna. house rent eka nan tikak high but ube ganen samanya mattame thanaka idala honda ganak ithuru karagannath. ekamade singaporeans la jeewath wena widiyata jeewath wenna yanne nathuwa lankawe jeewath wena widiyata jeewath wenna uthsaha karanna. un godak branded items walata wiyadan karanawa. jobak set wela nan oya ganata aniwa palayan. tika kalayak idala loke onema ratakata yanna puluwan. singapore work experience eka sahenna watinawa.
ඉන්න තැනකිම් ජොබ් එකක් හොයා දීපිය7000 න් බාගයක් උබට කෙලින්ම ඉතුරු කරන්න පුළුවන් වෙයි. මම සිංගප්පූරුවෙ නං නෙවෙයි.
ඉන්න තැනකිම් ජොබ් එකක් හොයා දීපිය
ඔහේ ඉන්න එකෙක් පැය 2ක් වට්ස් ඇප් එකෙම් කතාකලා එහේට එන්නලු කියන්න ලෙසි බන් කරන්න ගියාම තමා දුකෙන් පුම් යන්නේසිවිල් ඉන්ජෙක් නං ඕස්ට්‍රේලියාවට ආවොත් මේ දවස් වල ජොබ් එකක් තියෙනවා.
ඔහේ ඉන්න එකෙක් පැය 2ක් වට්ස් ඇප් එකෙම් කතාකලා එහේට එන්නලු කියන්න ලෙසි බන් කරන්න ගියාම තමා දුකෙන් පුම් යන්නේ
Depends on how you wana live.Singapore ජොබ් කරන අය ඉන්නවද කිරියෙ.
7000 SGD ඇතිද සැපට ජීවත් වෙලා,
ඉතුරු කර ගන්න එක්ක.
House rent කොහොමද?
If you are single & going to live alone you can save about 5000 SGDSingapore ජොබ් කරන අය ඉන්නවද කිරියෙ.
7000 SGD ඇතිද සැපට ජීවත් වෙලා,
ඉතුරු කර ගන්න එක්ක.
House rent කොහොමද?
Bro how about labour laws and regulations? Same as here?If you are single & going to live alone you can save about 5000 SGD
If you have a wife but no children, you should be able to save about 3000 SGD (expecting you are going to live in a separate house at least with 1 bedroom)
If you have a kid or two & one of them is going to school, expenses will be really high & might be able to save around 1000 SGD
If you go for a contract period job, after the contract ends you can stay one more month to find a job if the contract doesn't extend.Bro how about labour laws and regulations? Same as here?
contract යන එක අවුල්ද ?If you go for a contract period job, after the contract ends you can stay one more month to find a job if the contract doesn't extend.
If you go for a permanent job, no issues. as long as you have the job you will have the work visa. I haven't heard situations like firing people immediately because of low performance. But I have seen companies laying off employees.
Tax is extremely low & maximum it will be 5% of your salary, have to pay annually