Singapore යන්න උදව්වක්

DragonSlayer

Member
Jun 22, 2015
114
18
0
33
Alexandria, USA
Singapore යන්න උදව්වක්

http%3A%2F%2Fcdn.cnn.com%2Fcnnnext%2Fdam%2Fassets%2F150806121501-sg-50---lead-image.jpg

මචංලා ඇත්තම සිද්දිය මේකයි.

මට පොඩ්ඩක් රට ගිහින් එන්න ආසයි ඒත් තවම පාස්පෝට් එකක්වත් නෑ. ප්ලේන් එකක යන හැටි දන්නේ නෑ. මම මේකේ ත්‍රෙඩ් ගොඩක් ඒවා බැලුවා දැන් යම් අවබෝධයක් තියෙනවා.

මම යන්න හිතන් ඉන්නේ සිංගප්පූරුවට. දෙසැම්බර් මාසේ ගිහින් මට දවස් 7ක් වගේ ඉන්න හිතයි. දන්න අය මට බෑග් එකක් ගන්න එකේ ඉඳන් පොඩ්ඩක් කියනවද

මට දැනගන්න ඕන වැදගත්ම දේවල් මේවා

සිංගප්පූරුවට ටිකට් ගන්නේ කොහොමද
ප්ලේන් එකට යන්න එයාපෝට් එකට ගියාම කොහොමද විස්තර
මෙහෙන් අරන් යන්න ඕන ලියකියවිලි මොනවාද
හොටෙල් බුක් කරන්නේ කොහොමද
ඒවට ඔන්ලයින් සල්ලි ගෙව්වොත් හරිද
අපිට කොච්චරක් සල්ලි අරන් යන්න පුලුවනිද
එයාපෝට් එකෙන් සල්ලි මාරු කරගන්න ඕනේ කොච්චර විතර මුදලක්ද
ආපහු එද්දී බෑග් වලට අමතරව කොච්චර බඩු අරන් එන්න පුලුවනිද
අමතර බරට බදු ගහනවා නම් ඒවායේ ගණන් කොහොමද ?

මට ඔය හැමෝම යන තැන් වල බුක් කරලා යන්න ආසාවක් නෑ මෙන්න මේ ටික ගන්න/ බලන්න ආසයි

marina bay sands හොටෙල්
zoo
botanical garden

shopping -
dji mavic 2
Personal computer high end (Gaming)
Apple Iphone X or the next release (12/09/2018:love:)
2 Watches

ඊලඟට පොඩ්ඩක් Geylang පැත්තේ යන්න හිතන් ඉන්නවා. :P ඒකට නම් ගිහින් තියෙන කාගේ හරි උපදෙස් ඕන අනිවා. ගණන් කොහොමද අපේ හොටෙල් රූම් එකට ගේන්න පුලුවනිද මෙහෙන්ව හෙල්ගේමට් අරන් යන්න ඕනෙද වගේ දේවල්:love:

7ක් විතර වියදම් කරන්න පුලුවනි

ගිහින් ආපු ගමන් අනිවා පොටෝ වීඩියෝ දානවා. අර කස්ටියගේ පොටෝස් එක්කම:love:

බම්ප් එකක්වත් දාගෙන යන්න
 
  • Like
Reactions: wqe123

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
flight tickets - findmyfare or any airline (now only sri lankan and singapore airlines have direct flights). check the prices online and book online. take a printout of the flight booking when you go to airport.

hotels - booking.com, expedia.com - you can do a free-cancellation booking. some hotels on these sites allow you to just book the hotel without paying and pay when you arrive at the hotel.

documents needed at airport - passport, return flight booking, and sometimes singapore immigration will ask for the hotel booking (you have to fill a immigration form with address where you stay - this doesn't really have to be exactly where you stay ;) )

money - you can carry max $5000, amount depends on your travel plans. at airport there are few banks to exchange but you can get better rates in wellawatte and some other forex brokers.

phone prices - well there's not much difference compared to lk for phones. laptops are cheaper.

attractions - universal studios, zoo tickets etc are more expensive at entrance. so book early online at klook.com or buy at cebu travel @ lucky plaza.
botannical garden is free. but not sure it'll be interesting.

food and travel costs - usually a meal ranges from $6-7 upwards (cheapest are at food courts, fast food like kfc are also under $10).
buy an MRT card at the airport for travelling. you can reload and travel. can use that for both busses and MRT (trains).
download an MRT map and see...
also you can use gothere.sg site to check how to go from one place to another.

accommodation - usually hotels in geylang are cheaper. can find many on the sites i listed above.

book the flight early coz flight ticket prices are expensive in december and keeps increasing.
 
Last edited:

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්‍රශ්න ටිකකට ලියන්නම්
    සිංගප්පූරුවට ටිකට් ගන්නේ කොහොමද
    direct air line එකෙන්, agent කෙනෙක් ගෙන්
    online check කරනවා නම් website වලට (agent ගේ) නිතර නිතර යනකොට price වැඩි වෙන සීන් එකක් තියනවා. ඒ නිසා time ගැප් එකක් තියල බලන්න. පත්තර වලත් තියනවා agent prices. අඩු තැනක් හොයාගන්න. ශ්‍රී ලන්කන් ගන්නන් සාමාන්යෙන් වැඩි.
    ප්ලේන් එකට යන්න එයාපෝට් එකට ගියාම කොහොමද විස්තර
    මෙහෙන් අරන් යන්න ඕන ලියකියවිලි මොනවාද
    හොටෙල් බුක් කරන්නේ කොහොමද
    ඒවට ඔන්ලයින් සල්ලි ගෙව්වොත් හරිද
    අපිට කොච්චරක් සල්ලි අරන් යන්න පුලුවනිද
    USD 5,000 ක් දක්වා. යන reason එක, දවස් ගාන, යන රට අනුව central bank එකට පුළුවන් bank එකක් හරහා limit කරන්න.
    එත් උබට usd 1000 - 2500 ගින්නක් නැතිව ගෙනියන්න පුළුවන්.
    card වලින් ගෙවන්නත් පුළුවන්. ඒවා ඒ limit එකට count වෙන්නේ නෑ. පලවෙනි පාර නිසා bank එකක්කින්ම ගන්න. passport එක පිටිපස්සේ ගහන endromsent එක ඕනේ වෙනව සමහර වෙලාව. තමන්ගේ ගාව නිත්‍යානුකුල සල්ලි කියල පෙන්නන
    එයාපෝට් එකෙන් සල්ලි මාරු කරගන්න ඕනේ කොච්චර විතර මුදලක්ද
    එහෙම එකක් නෑ. air port එකෙන් අරන් යන්න මරු කරන්න එපා. bank එකකින් ගන්න. යන්න දවස් 2- 3 කට කලින්. සමහර බැංකුවල rate එක අඩුය්. හොයල තෝරාගන්න එකක්, මම නම් සම්පත් එකෙන් ලේසි නිසා සහ හොද rate එකක් දෙන නිසා. bank manager ට පුළුවන් යම් ප්‍රමාණයක් හොද rate එකකට සෙට් කරලා දෙන්න
    ආපහු එද්දී බෑග් වලට අමතරව කොච්චර බඩු අරන් එන්න පුලුවනිද
    අමතර බරට බදු ගහනවා නම් ඒවායේ ගණන් කොහොමද ?.
    බර තීරණය වෙන්නේ air line එකෙන් දෙන ticket එක අනුව.
    bag කීයක් ගෙනියන්න පුලුවන්ද කියන එකත් එහෙමය්. උදා business class ticket වලට bag 3ක් දෙනකොට economy දෙන්නේ 1 හෝ 2.

    ඒග. සමහර රටවලට ශ්‍රී ලන්කන් මෙහෙන් ගත්තොත් 30 KG + 7KG (heavy + hand L) ඒ flight එකේම ඒ රටින් වලින් ගත්තොත්
    40 KG + 7KG. ticket price එක වැඩිය් හැබය්. ට්‍රාන්සිට් flight තියනවා 50 KG ගන්න පුළුවන් ශ්‍රී ලන්කන් එකට වඩා ගොඩක් අඩුවෙන්. tax ගහන්නේ ගෙන බඩු වල වටිනාකමට. බරට නෙමේ. එක්කෙනෙක්ට ගෙන්නපුළුවන් සමහර දේවල් වලට limit තියනවා. ඒග. මද්‍යසාර ලිටෙර් 2ක් හෝ බෝතල් 2. හැබය් ඉතින් අහු උනොත් තමා. air line එක kg 5000 - 8000 වගේ අය කරනවා quota එක පැන්නොත් air line fee විදිහට.

    Thank you very much:love:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    machan ubage shopping cart ekatama more than 6laks wiyadam wei ne, anika Dec ticket prices poddak ganan 40+ , and Singa Acc. kohomath ganan 7 nights nbudget hotel ekak aduma 8000 per day wei. so 8*7 = 56 , ethanama 1lak. ubata ehe Awidinna kanna bonna ehemath aduma 50-60k yai.
     
    Feb 28, 2015
    59
    9
    0
    geylang legal (registered) brothels wala SGD $40 idan tiyenawa. thai, vietnam, chinese. thai viet ganan adu.

    legal brothels walin hotel ekata yanna dennee neh.

    meka balapan price list eka
    https://sbf.net.nz/showthread.php?t=321246

    L=lorong (road)
    H= house number

    geylang wala lorong 10, lorong 11... kiyala cross roads board gahala athi. hoyagena yanna lesi. iratte numbers lorong wala brothels tiyene.
     
    thanks a lot okkotama:love::love:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    singapore science centre eke omni theater ekata palayan. aulak natnam universal studio skip karahan ban, eke katta wadie. poruwata queues wala paya ganan inna wenwa. ita wada hodai Madame Tussauds yana eka. kellek ekka yanawanam gardens by the bay palayan aniwa. sands hotel ekata palayan eke view eka superb. godak than tiyanawawa yanawanam. MRT ekema palayan hamatanawa. giya gamanma travel card eka ganin uba inna dawas ganata hariyana package eka. ungen details ahapan un kiyanawa patta friendly porawal. geylang wala tama maat hitiye. etana idan kallang MRT ekata bus eke awit kallang wala idan rata watema yanawa mrt eke. athal :D mata total giya 120 k wage. emirates giye. tickets 41k une up and down. :D 4nights 5 days hitiya:D
     
    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    me dawas wala air tickets price wadida machan.okkoma airlins wala 40+ ne return.octomber wala wage prices chg wenawada
     
    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    singapore science centre eke omni theater ekata palayan. aulak natnam universal studio skip karahan ban, eke katta wadie. poruwata queues wala paya ganan inna wenwa. ita wada hodai Madame Tussauds yana eka. kellek ekka yanawanam gardens by the bay palayan aniwa. sands hotel ekata palayan eke view eka superb. godak than tiyanawawa yanawanam. MRT ekema palayan hamatanawa. giya gamanma travel card eka ganin uba inna dawas ganata hariyana package eka. ungen details ahapan un kiyanawa patta friendly porawal. geylang wala tama maat hitiye. etana idan kallang MRT ekata bus eke awit kallang wala idan rata watema yanawa mrt eke. athal :D mata total giya 120 k wage. emirates giye. tickets 41k une up and down. :D 4nights 5 days hitiya:D

    lagadida giye....