Singapore යන්න උදව්වක්
මචංලා ඇත්තම සිද්දිය මේකයි.
මට පොඩ්ඩක් රට ගිහින් එන්න ආසයි ඒත් තවම පාස්පෝට් එකක්වත් නෑ. ප්ලේන් එකක යන හැටි දන්නේ නෑ. මම මේකේ ත්රෙඩ් ගොඩක් ඒවා බැලුවා දැන් යම් අවබෝධයක් තියෙනවා.
මම යන්න හිතන් ඉන්නේ සිංගප්පූරුවට. දෙසැම්බර් මාසේ ගිහින් මට දවස් 7ක් වගේ ඉන්න හිතයි. දන්න අය මට බෑග් එකක් ගන්න එකේ ඉඳන් පොඩ්ඩක් කියනවද
මට දැනගන්න ඕන වැදගත්ම දේවල් මේවා
සිංගප්පූරුවට ටිකට් ගන්නේ කොහොමද
ප්ලේන් එකට යන්න එයාපෝට් එකට ගියාම කොහොමද විස්තර
මෙහෙන් අරන් යන්න ඕන ලියකියවිලි මොනවාද
හොටෙල් බුක් කරන්නේ කොහොමද
ඒවට ඔන්ලයින් සල්ලි ගෙව්වොත් හරිද
අපිට කොච්චරක් සල්ලි අරන් යන්න පුලුවනිද
එයාපෝට් එකෙන් සල්ලි මාරු කරගන්න ඕනේ කොච්චර විතර මුදලක්ද
ආපහු එද්දී බෑග් වලට අමතරව කොච්චර බඩු අරන් එන්න පුලුවනිද
අමතර බරට බදු ගහනවා නම් ඒවායේ ගණන් කොහොමද ?
මට ඔය හැමෝම යන තැන් වල බුක් කරලා යන්න ආසාවක් නෑ මෙන්න මේ ටික ගන්න/ බලන්න ආසයි
marina bay sands හොටෙල්
zoo
botanical garden
shopping -
dji mavic 2
Personal computer high end (Gaming)
Apple Iphone X or the next release (12/09/2018
)
2 Watches
ඊලඟට පොඩ්ඩක් Geylang පැත්තේ යන්න හිතන් ඉන්නවා.
ඒකට නම් ගිහින් තියෙන කාගේ හරි උපදෙස් ඕන අනිවා. ගණන් කොහොමද අපේ හොටෙල් රූම් එකට ගේන්න පුලුවනිද මෙහෙන්ව හෙල්ගේමට් අරන් යන්න ඕනෙද වගේ දේවල්
7ක් විතර වියදම් කරන්න පුලුවනි
ගිහින් ආපු ගමන් අනිවා පොටෝ වීඩියෝ දානවා. අර කස්ටියගේ පොටෝස් එක්කම
බම්ප් එකක්වත් දාගෙන යන්න

)2 Watches

mata total giya 120 k wage. emirates giye. tickets 41k une up and down.