Singapore යන්න සල්ලි පෙන්නන්න ඕනෙද?

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    Singapore යන්න සල්ලි පෙන්නන්න ඕනෙද?

    Singapore ගියපු අයගෙන් උදව්වක් ඕනේ...:sorry::sorry::sorry:...

    මම Singapore යන්න ඉන්නවා දවස් 6කට (5 nights)

    Return ticket, accommodation වලට අමතරව bank statement එකක් හරි සල්ලි හරි පෙන්නන්න ඕනෙද? :oo: කීයක් විතදර? :oo::sorry:
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සල්ලි පෙන්නන්න ඕනෙ නැහැ. SG$1000 කට වැඩියෙන් අතේ අරන් යමං.. දවස් 6ක් නම් සල්ලි ඕනනෙ බං.. safe journey මචං..... air ticket එක් කීයද මේ දවස් වල මචං... airline එක මොකද්ද
     
    Last edited:
    • Like
    Reactions: melanxpress

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    සල්ලි පෙන්නන්න ඕනෙ නැහැ. $1000 කට වැඩියෙන් අතේ අරන් යමං.. දවස් 6ක් නම් සල්ලි ඕනනෙ බං.. safe journey මචං..... air ticket එක් කීයද මේ දවස් වල මචං... airline එක මොකද්ද

    ela. mama Malaysia idan yanne bn. Mama Malaysia inne.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    SGD aragena palayan, USD geniyana eka therumak naha, unge currency eka strong nisa USD walata wadi piliganeemak naha kiyala kiyanawa. Meke SG gihin aapu ewun daapu threads tiyanawa poddak hoyala balapan
     
    • Like
    Reactions: melanxpress

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    Singapore ගියපු අයගෙන් උදව්වක් ඕනේ...:sorry::sorry::sorry:...

    මම Singapore යන්න ඉන්නවා දවස් 6කට (5 nights)

    Return ticket, accommodation වලට අමතරව bank statement එකක් හරි සල්ලි හරි පෙන්නන්න ඕනෙද? :oo: කීයක් විතදර? :oo::sorry:

    No need of bank statement
    very rare occasion they checked how much you have, but for 5 days you need at least 500SGD for good enjoyment
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    adee ehemada. koheda inne?

    Lagadi giyada Singapore? Return ekata bus ticket ekak tihbbath awlak nada?

    PJ inne ban, Bangsar south work karanne

    Next month yanawa ban, company wedakata
    man issella SG hitiye aka nisa mage nam kisi deyak balanne ne, HI kiyala Visa gahanawa

    Malaysia Work visa thiyanawa kiyanne aulak ne godak durata, yanne bus ake kiyapan achcharai, accomodation pennapan