singapore යන්න visa ගන්නෙ කොහෙන්ද?

Mutakallim

Member
Mar 7, 2013
330
17
0
උබට වැඩක් නැනෙ.. එ කෙල්ලට මම කිව්වෙ යන ගමන වැදගත් විදියට යන පිලිවෙලක් මිසක් මම යන්න කියලා බල කලේ නැනෙ.. තො tiger යන්න කිව්වා, මම එපා කිව්වා.. මොකද කෙල්ල යන්නෙ කොල්ලා හම්බවෙන්න මිසක් කොටු සරම් ගේන්න නෙමෙයිනෙ.. කොටු සරම් බැනියම්, කැති, පොරො, ෆොන් කැලි, මෙමරි කාඩ්.. එකී මෙකි නොකි එවා ගේන තොපි වගේ මීගමු තම්බිලා පලයව් budget වල.. මම එක සැරයයි ගියෙ. තිත්ත උනා.. කච කචෙ තම්බි හැත්තගෙ ඉවරයක් නැ.. කනක් ඇහිලා ඉන්න නැ.. අනික හරියට ඉර මුදුන් වෙනකොට මේ මොඩ පයන්නලා ලේන්සු දාගෙන අල්ලට වැන්දා ප්ලේන් එකේ.. මට පැලෙන්න හිනා.. මොනවද ඔයි මේ විකාර..

are u alright dude ? i'm not a village sucker like you! accept the real fact without talking like a dumb moron. you're not being logical this time. learn to control your self and comeup with productive arguments. you're wasting my time this time.
 
Last edited:

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
are u alright dude ? i'm not a village sucker like you! accept the real fact without talking like a dumb moron. you're not being logical this time. learn to control your self and comeup with productive arguments. you're wasting my time this time.

Whats wrong with being a village boy :confused:
 
prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Ticket karana kattiyata mama katha kala.eyala kiwwa US$2500i lu eka passport ekakata cash walin geniyanna denne. e kiyanne rupiyal keeyakda?

    machan airport aken $3000 wage tamai geniyanna denne..
    US dollers geniyannna... man nan ate $500 wage tamai geniyannne itiritika ATM cards wala geniyanawa,, mage credits cards ut 2-3k tiyenwa,,,

    lankawe atm wala withdrowal limit aka 1lakz e kiyanne us doller 770 wage dawasaka atm aken withdraw karanna puluwan Bank cards 2-3k ararn yanna service fee aka sampath nan 250i rs....

    singaore wala US $ accept karanawa Godak kadawal wala.. eka nisa awlak na.. Singapore $ ona nan airport aken change akraki nattan Bugie Street akata yanna... tawa machan monada danaganna ona?
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    machan singapore giya gaman EZ Link card akak ganna
    http://www.ezlink.com.sg/index.php

    12$ wage wenne card aka prepaid BUS train walata Use karanne oka Tickets ganne naa..
    20$ wage reload karaganna.... SINGTEL sim akak ganna 3G sim akak 2g nan neme....
    Google maps daganna Android phone akak geniyanna... google maps wala yanna ona tana dunnanma ataraman nowi giyaki.. :)
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5

    තැන්ක්ස් අයියෙ...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    kaama kaatada bang one ? menna balapan price eka

    ac6c395ccfe544a2bb55d43.png

    menna balapan tax ekka price eka! one nam baggage walata thawa amathara 2250 yai. echcharai. emirates walata puluwanda bang budget airlines wala gaana beat karanna ?

    මගුලක් කියවන්නේ නැතිව හිටපන් බන්.. එමිරේටෙස් වලට ගහන් වෙන එකක්වත් නැ.. බගේජ් එක දාලා එනකොට ටයිගර් එකේ ගානත් එමිරටෙස් ගානට ලං වෙනවා..

    බජට් ඒවා හොදයි හදිසියකට යන්න නං..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    උබ මට budget Airline ගැන කියන්න එන්න එපා.. මත්තලට එන ඔක්කොම budget තමා.. උබලා වගේ සින්ගපූර් ඉලෙක්ට්‍රික් කැලි ලන්කාවට පටවන්න එහෙ යන තම්බි හැත්තට tiger airways හොන්ද ඇති.. එත් මෙ කෙල්ල යන්න යන්නෙ කොල්ලෙක් හම්බවෙන්න.. එකට මොකටද යකො budget airline එකක තැම්බෙන්නෙ...

    Emirates එකත් තම්බි තමා. හැබැයි ලන්කාවෙ හිගන තම්බි නෙමෙයි..

    :yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගුලක් කියවන්නේ නැතිව හිටපන් බන්.. එමිරේටෙස් වලට ගහන් වෙන එකක්වත් නැ.. බගේජ් එක දාලා එනකොට ටයිගර් එකේ ගානත් එමිරටෙස් ගානට ලං වෙනවා..

    බජට් ඒවා හොදයි හදිසියකට යන්න නං..

    ඔක කිව්වයි කියලා ඊයෙ ඔකා මට නක්කලෙ දැම්ම.. මොඩ ඌරට කියලා දුන්නම පිලිගන්නෙ නැ බන්..

    සිරාවට ගනන් වැඩියි බන් tiger එකේ.. service එකත් අන්තිමයි..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔක කිව්වයි කියලා ඊයෙ ඔකා මට නක්කලෙ දැම්ම.. මොඩ ඌරට කියලා දුන්නම පිලිගන්නෙ නැ බන්..

    සිරාවට ගනන් වැඩියි බන් tiger එකේ.. service එකත් අන්තිමයි..

    :yes: මට නන ලංකවට එන්න එමිරේට්ස් තමා...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සිංග එන්න විසා ඕනේ නැ.. වැඩිය සල්ලි ගෙන්න ඕනෙත් නැ.. හරියට Custom Officer එක්ක කතා කලොත් වැඩිය ඒවා අහන්නේ නැ.. ආපු කාරණාව කිව්ව හරි. හැබැයි අලුත් පාස්පෝර්ට් වලට ටිකක් අමාරුයි..
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    සිංග එන්න විසා ඕනේ නැ.. වැඩිය සල්ලි ගෙන්න ඕනෙත් නැ.. හරියට Custom Officer එක්ක කතා කලොත් වැඩිය ඒවා අහන්නේ නැ.. ආපු කාරණාව කිව්ව හරි. හැබැයි අලුත් පාස්පෝර්ට් වලට ටිකක් අමාරුයි..
    මොනවද අයියා එයාලා අහන්නෙ? ඔයා ඉන්නෙ සින්ගපුරුවෙද? මට විස්තර ටිකක් කියන්න..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මොනවද අයියා එයාලා අහන්නෙ? ඔයා ඉන්නෙ සින්ගපුරුවෙද? මට විස්තර ටිකක් කියන්න..

    මොකටද එන්නේ කියලා අහනවා..
    කවද යන්නේ කියලා අහනවා..
    සමහරු නන මුකුත් අහන්නේ නැ..
    අපේ අම්ම අවා මාසෙකට කිසි දෙයක් ඇහුවේ නැ..

    ඔව් මන් දැන් අව්රුද් 6ක්..
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    මොකටද එන්නේ කියලා අහනවා..
    කවද යන්නේ කියලා අහනවා..
    සමහරු නන මුකුත් අහන්නේ නැ..
    අපේ අම්ම අවා මාසෙකට කිසි දෙයක් ඇහුවේ නැ..

    ඔව් මන් දැන් අව්රුද් 6ක්..
    ඔයා ජොබ් එකක් කරනවද ඔහෙ? බලන්න හොන්ද තැන් තියනවද සින්ගපුරුවෙ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔයා ජොබ් එකක් කරනවද ඔහෙ? බලන්න හොන්ද තැන් තියනවද සින්ගපුරුවෙ..

    Sentosa Island (මේක ඇතුලේ කරන්න බලන්න ගොඩක් ඒවා තියෙඅන්ව)
    Bugis Stret :- Street Fashion
    Gardens By the Bay
    marina Bay
    Sky garden
    Funana Digital Mall
    Simlim Squre :- මේකේ බඩු ගන්නවා නන පරිසමින් ගොනාට අන්දලා දෙනවා.. දන්නා කෙනෙක් එක්ක යන්න..
    Orchard :- High Class Fashion
    Singapore Zoo
    Jurong Bird park
    China town
    Littel India ( Mustha 24 Shoping)
    Singapore Flyer
    Merlion
    Gaylang ( mens Only 18 +)
    Carly Quay ( Clubs /Pubs )
    Boat Quay ( sea Food )
    botanic garden
    Science Center
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    මගුලක් කියවන්නේ නැතිව හිටපන් බන්.. එමිරේටෙස් වලට ගහන් වෙන එකක්වත් නැ.. බගේජ් එක දාලා එනකොට ටයිගර් එකේ ගානත් එමිරටෙස් ගානට ලං වෙනවා..

    බජට් ඒවා හොදයි හදිසියකට යන්න නං..

    baggage dammain passeth tiger emirates walata wada cheap machan! mata one nam dan eka oppu karala pennanna puluwan site dekenma test booking paarak daala. :) machan tiger kiyanne singapore based budget airline ekak. tiger yana gaanata wena ayata yanna baha. baggage eke geniyanna puluwan kilo gaana gana wadiyen worry wenne computer kaali saha wena wena wena jaathiye gadgets lankawata aran ena business karayao. mama nam rata yanakota aran aran yanne mage andum thuna hatharak witharai. singapore wala inna kenek vidihata umba dannawa athine tiger connect network eka well organized network ekak kiyala ?
     
    Last edited:

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    ඔක කිව්වයි කියලා ඊයෙ ඔකා මට නක්කලෙ දැම්ම.. මොඩ ඌරට කියලා දුන්නම පිලිගන්නෙ නැ බන්..

    සිරාවට ගනන් වැඩියි බන් tiger එකේ.. service එකත් අන්තිමයි..

    dan kiyalapan balamu umba mata monawada kiyala denna haduwe kiyala ? lol :D umba modaya wunata mama monawa karannada bang. budget airline ekakata wada emirate eke gaana adui kiyana gon modayek umba. :D
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    මොකටද එන්නේ කියලා අහනවා..
    කවද යන්නේ කියලා අහනවා..
    සමහරු නන මුකුත් අහන්නේ නැ..
    අපේ අම්ම අවා මාසෙකට කිසි දෙයක් ඇහුවේ නැ..

    ඔව් මන් දැන් අව්රුද් 6ක්..

    yes i agree on this point.
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    සිංග එන්න විසා ඕනේ නැ.. වැඩිය සල්ලි ගෙන්න ඕනෙත් නැ.. හරියට Custom Officer එක්ක කතා කලොත් වැඩිය ඒවා අහන්නේ නැ.. ආපු කාරණාව කිව්ව හරි. හැබැයි අලුත් පාස්පෝර්ට් වලට ටිකක් අමාරුයි..

    customs newei machan! immigration officer :)