චං පවුලේ අයත් එක්ක Singapore Tour එකක් ගිහින් එන්න පොඩි අදහසක් තියෙනවා. මේ ගැන දන්නා අය උපදෙසක් දෙන්න.
ඔක්කොම 4 දෙනෙක් ඉන්නේ මචන් (4 Adults / අම්මා, තාත්තා ,මම, Wife ). හිතාගෙන ඉන්නේ 4 days 4 nights වගේ තමයි.
මේකට සාමාන්‍යයෙන් වියදම කියක් වගේ යාවිද ? ( Air tickets + accommodation + foods + transport + other expenses ) ?
agent කෙනෙක් හරහා යන එකද හොඳ ? නැත්නම් මම විස්තර හොයාගෙන tour එක plan කරගෙන යන එකද හොඳ ?
යාලුවෙක් කිව්වා accommodation වලට Online වලින් බුක් කර ගන්න එක හොඳයිද ?
අත්දැකීම් තියන අය පොඩි හෙල්ප් එකක් දෙන්න

emirates adui dan ita wada. last month 28i dan itath wadi 50% off welath
me weddi emirates walata walata wada UL price wadi. check findmyfare