මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ
KandyMalli Well-known member Feb 15, 2018 4,395 4,026 113 Nov 4, 2022 #1 මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ Reactions: SK29 and RottenCOLT
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Nov 4, 2022 #2 https://elakiri.com/threads/එහෙනම්-මමත්-ගියා-බොයිස්.2077960/ @Error365! Reactions: RottenCOLT, kinkon, .::J@S::. and 1 other person
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 Nov 4, 2022 #3 KandyMalli said: මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ Click to expand... අමාරුයි.. සිම්.එකක් ගෙන්න ගනින් එහේ එකෙක් ගෙන්.. ඒක roaming දාලා තියා ගනින්.. ඔහොම කරපු උන් කීප දෙනෙක් මේකේ දාලා තිබ්බා කාලේකට කලින් Reactions: SK29, RottenCOLT and KandyMalli
KandyMalli said: මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ Click to expand... අමාරුයි.. සිම්.එකක් ගෙන්න ගනින් එහේ එකෙක් ගෙන්.. ඒක roaming දාලා තියා ගනින්.. ඔහොම කරපු උන් කීප දෙනෙක් මේකේ දාලා තිබ්බා කාලේකට කලින්
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,285 1 13,179 113 Gotham City Nov 4, 2022 #4 KandyMalli said: මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ Click to expand... IT jobs danna danna godak un ohoma thama giye linkedin through job set karan .anik files gana nodanimi Reactions: RottenCOLT and KandyMalli
KandyMalli said: මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ Click to expand... IT jobs danna danna godak un ohoma thama giye linkedin through job set karan .anik files gana nodanimi
tharakaf Well-known member Oct 19, 2020 36,361 74,945 113 Nov 4, 2022 #5 KandyMalli said: මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ Click to expand... Umba honda qualification tiyenawnam visit yanna ona ne. remote interview karala onam last HR ekata wage enna kiyanawa. linkedin profile eka hondata hadaganin. Reactions: RottenCOLT and KandyMalli
KandyMalli said: මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ Click to expand... Umba honda qualification tiyenawnam visit yanna ona ne. remote interview karala onam last HR ekata wage enna kiyanawa. linkedin profile eka hondata hadaganin.
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,964 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 4, 2022 #6 බම්ප් Reactions: RottenCOLT
Wild-EYE Well-known member May 19, 2012 14,280 3,941 113 Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα Nov 4, 2022 #7 Up Reactions: RottenCOLT
cmtwap Well-known member Oct 17, 2006 1,022 538 113 Nugegoda Nov 5, 2022 #8 KandyMalli said: මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ Click to expand... මම ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරේ බං. එතකොටත් මම ලංකාවෙ ජොබ් එක කර කර හිටියෙ. මම ඇප්ලයි කරේ ජොබ් ස්ට්‍රීට් කියන ඇප් එක හරහා. හැබැයි මෙහෙමයි මචං මම ඇප්ලයි කරපු කම්පැනියෙම කලින් අවුරුදු 7ක් විතර එක දිගට වැඩ කරල තිබුණ. මට ඉන්ටර්වීව් දෙකක් තිබුණ. පළවෙනි ඉන්ටර්වීව් එක තිබිල දවස් කීපයකින් දෙවැනි ඉන්ටර්වීව් එක. සතියක් වගේ ඇතුලත මට ඇග්‍රිමන්ට් එක ආව. ඒක අත්සන් කරල යැව්වට පස්සෙ මට මුන් වෙනම ඇප්ලිකේෂන් සෙට් එකක් එවුව සිංගප්පූරුවේ "S පාස්" එකට ඇප්ලයි කරන්න ඕනි. අවශ්‍ය කරන ඔක්කොම ඩොකියුමන්ට් ටික යැව්වම මට සති තුනක් වගේ ඇතුලත මෙහෙන් හැමදේම ඕකේ වෙලා ආව. (ප.ලි. මේක සෙට් වෙන්න කලින් ලංකාවෙ මගේ අවසාන අවුරුදු 03ක් වැඩ කරේ මම වෙනත් ආයතනයකට. ඒකයි මෙයාල මාව ඉන්ටර්වීව් කරල සුදුසුකම් හැමදේම ආයෙත් චෙක් කරේ.) Reactions: KandyMalli and SK29
KandyMalli said: මචං, විසිටි නොයා ලංකාවෙ ඉදන්ම interview කරල, සෙට් වෙලා ගිය අය ඉන්නවා නම් විස්තරයක් දාපන්කෝ Click to expand... මම ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරේ බං. එතකොටත් මම ලංකාවෙ ජොබ් එක කර කර හිටියෙ. මම ඇප්ලයි කරේ ජොබ් ස්ට්‍රීට් කියන ඇප් එක හරහා. හැබැයි මෙහෙමයි මචං මම ඇප්ලයි කරපු කම්පැනියෙම කලින් අවුරුදු 7ක් විතර එක දිගට වැඩ කරල තිබුණ. මට ඉන්ටර්වීව් දෙකක් තිබුණ. පළවෙනි ඉන්ටර්වීව් එක තිබිල දවස් කීපයකින් දෙවැනි ඉන්ටර්වීව් එක. සතියක් වගේ ඇතුලත මට ඇග්‍රිමන්ට් එක ආව. ඒක අත්සන් කරල යැව්වට පස්සෙ මට මුන් වෙනම ඇප්ලිකේෂන් සෙට් එකක් එවුව සිංගප්පූරුවේ "S පාස්" එකට ඇප්ලයි කරන්න ඕනි. අවශ්‍ය කරන ඔක්කොම ඩොකියුමන්ට් ටික යැව්වම මට සති තුනක් වගේ ඇතුලත මෙහෙන් හැමදේම ඕකේ වෙලා ආව. (ප.ලි. මේක සෙට් වෙන්න කලින් ලංකාවෙ මගේ අවසාන අවුරුදු 03ක් වැඩ කරේ මම වෙනත් ආයතනයකට. ඒකයි මෙයාල මාව ඉන්ටර්වීව් කරල සුදුසුකම් හැමදේම ආයෙත් චෙක් කරේ.)