Singapore වල කවුද මචන් ඉන්නෙ student visa ගිය අය?
මම August වල එන්න හිතගෙන ඉන්නෙ Diploma in Information Technology මේ Collage eke http://www.mdis.edu.sg/ ..
මචන්ල මට දනගන්න ඔනෙ S pass එකට apply කරන්න පුලුවන්ද මේක ඉවර කරාම. duration 8 months. මට තව මෙහෙ ඉවර කරපු Network Admin certificates එකත් තියනව.. දිගටම ඔහෙ ඉදල Masters වෙනකන් කරන්න හිතගෙන ඉන්නෙ.
දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දීපන් මචන්.
cheers!