යාලුවනේ මම මේක සිංහලෙන්ම දාන්නෙ කියවලා තේරැම් ගන්න පුලුවන් හන්දා
සිංගප්පූරැවෙ හොටෙල් කෝස් එකක් කරන්න හිතාගෙන ඉන්නෙ (ඒ ගමන් ඉතින් පාට්ටයිම් ජොබකුත් කරන්න හිතාගෙන තමයි ඉන්නෙ - ස්ටුඩන්ට් පාස් එක ගත්තහම)
මම යන්න හිතාගෙනඉන්නෙ සිංගප්පූරැවෙ ඒස් ටී ඊ අයි එකට(www.stei.edu.sg)
මෙන්න මේටිකනම් දන්නවා - එහේ අපේ මෙහෙ කිසිම කෝස් එකක සහතිකයක් පිළිගන්නෙ නෑ
කිසිම සර්විස් ලෙටර් එකක් සත පහකට ගනන් ගන්නෙ නෑ ඒ වගේම පිටින් සේවකයෝ ගන්නෙත් නෑ
ස්ටුඩන් ලට පාට්ටයිම් ජොබ් කරන්න බෑ ඒත් ස්කූල් එකට හොරෙන් කරන බව දන්නවා (ස්ටුඩන්ට් පාස් එකෙන් - අනික ඒවා /පිගන් හෝදව ඒවා නැත්නම් වේටර් වගේ ඒවා කියලත් දන්නවා)
මම අහන්නේ එහෙම ගිහිල්ලා (මේ කැම්පස් එකේම වෙන්න ඕනෙ නෑ) තියෙන අය ගැන විස්තර තියෙනවනම් සහයෝගයක් දෙන්න
තමන්ට මේක මෙහෙම කියන්න බැරිනම් පී එම් එකක් හරි දාන්න
මේකෙ කාගෙහරි යාලුවෙක් සහෝදරයෙක් නෑදෑයෙක් එහෙම ඉන්නවද එහෙම ගියපු