madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    uba thawama giye nadda ban? :D

    next month yanne machan.....

    මචන් මමනම් හිතන්නේ කොල්ලෝ සෙට් එකක්නම් යන්නේ උබලට වැඩියවටින්නේ මෙන්න මේ වගේ තැන තමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1605954

    අනික මචන් උබ මලයාසියා වල ඉදල සිංගප්පුරුවට යනවනම් උබට ලබම වැඩේ තමයි මචන් බස් එකේ යන එක. උන්ගේ තියනවා ඒ වගේ බස් ගොඩක් එක එක ප්‍රදාන සිටි වලින් පටන් ගන්න. මේ බස් ඇවිල්ල මචන් සුපිරිම බස් උබ සුබන්ග් වල ඉදන් ගියොත් පැය 4-5 වගේ යන්නේ එක නිසා උබට සුබන්ග් වලින් හවස 4-5 වගේ යන බස් එකක් සෙට් කර ගත්තනම් සිංග වලට යන්න පුළුවන් රෑ 10-11 වගේ වෙනකොට ඊට පස්සේ උබලට උබලගේ හොටෙල් එකට චෙක් ඉන් වෙලා උබල කැමතිනම් සිංග නයිට් ලයිෆ් එකත් එන්ජෝයි කරන්න පුළුවන්(සල්ලිත් ඕනේ හැබැයි).

    http://www.firstcoach.com.my/

    උබට මුස්තාපා වගේ යන්නනම් මචන් ලිට්ට්ල් ඉන්දියා කියන පැත්තට කිට්ටුවෙන් උබලගේ හොටෙල් එක හොයා ගනින්.

    1. මලයාසියා වලදී උබ ටැක්සි වල යනවනම ටැක්සි එකට නගින්න කලින් ගාන කතා කර ගනින්.
    2. සින්ගප්පුරුවෙනම් එහෙම ටැක්සි කාරයෝ චාටර් වැඩ කරන්නේ නැහැ.
    3. සින්ගප්පුරුවලදී මචන් පුළුවන් තරම් නීතියට වැඩ කරන්න බලහන්(උන්ගේ නිතිය අකුරටම වගේ බලනවා).

    වෙන මොනවා හරි දැන ගන්න ඕනේ නම් පිඑම් කරපන්...

    ela machan thanks....

    umba agency ekakinda yanna hadanne nattam taniyama organize welada?

    thaniyama ban yanne............
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    dawas kiyada on arrival visa denawada dan?
    budget kiyada kiyahan..

    dawas nan 6k wage thama yanne, Malaysia walata nan on arrival denne na machan visa, singa walata denawa, budget nan macho 25000-30000 for de ticket + thawa ithin wiyadamata 40k 50k wath yai kiyala thama hithanne aduma.....
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    මචන් 40ක් 50ක් කියන්නේ උබ හොටෙල් වලටත් එක්කද...? නැත්තන් ෂොපින් කරන්න විතරක්ද ඒ ගාන උබ කිවුවේ..?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    මචන් 40ක් 50ක් කියන්නේ උබ හොටෙල් වලටත් එක්කද...? නැත්තන් ෂොපින් කරන්න විතරක්ද ඒ ගාන උබ කිවුවේ..?

    shopping karanda nathuwa oya arehe mehe awidinna, api personal shopping karanna adahasak ne ban. anith yaluwo 3ndenama business karanna ewun un enne nan e wada walata, mama nan ithin rata wate awidinna balagena enne!

    egamanma goda kaleka idan idea ekak thiyenawa perfume shop ekak lankawe open karanna ekai mama uben perfumes gana ahawwe?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    shopping karanda nathuwa oya arehe mehe awidinna, api personal shopping karanna adahasak ne ban. anith yaluwo 3ndenama business karanna ewun un enne nan e wada walata, mama nan ithin rata wate awidinna balagena enne!

    egamanma goda kaleka idan idea ekak thiyenawa perfume shop ekak lankawe open karanna ekai mama uben perfumes gana ahawwe?

    බොරු කියන්න ඕනේ නැහැ නේ මචන් උබට ඔය වගේ සතියක් දෙකක් ගිහින් නම් අමාරු වෙනෙවා මෙහෙ බිස්නස් එකක් කරන්න වගේ ලාබෙට ඔය බඩු හොයා ගන්න නම්.

    එහෙම නැතිව ඔය රටවල් දෙකේ හොදට ඇවිදලා කරලා ෆන් එකක් ගන්නනම් ඔය ගාන යාන්තම් ඇති වේවි....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    බොරු කියන්න ඕනේ නැහැ නේ මචන් උබට ඔය වගේ සතියක් දෙකක් ගිහින් නම් අමාරු වෙනෙවා මෙහෙ බිස්නස් එකක් කරන්න වගේ ලාබෙට ඔය බඩු හොයා ගන්න නම්.

    එහෙම නැතිව ඔය රටවල් දෙකේ හොදට ඇවිදලා කරලා ෆන් එකක් ගන්නනම් ඔය ගාන යාන්තම් ඇති වේවි....

    ela ela..............