uba thawama giye nadda ban?![]()
next month yanne machan.....
මචන් මමනම් හිතන්නේ කොල්ලෝ සෙට් එකක්නම් යන්නේ උබලට වැඩියවටින්නේ මෙන්න මේ වගේ තැන තමයි
http://www.elakiri.com/forum/showthread.php?t=1605954
අනික මචන් උබ මලයාසියා වල ඉදල සිංගප්පුරුවට යනවනම් උබට ලබම වැඩේ තමයි මචන් බස් එකේ යන එක. උන්ගේ තියනවා ඒ වගේ බස් ගොඩක් එක එක ප්රදාන සිටි වලින් පටන් ගන්න. මේ බස් ඇවිල්ල මචන් සුපිරිම බස් උබ සුබන්ග් වල ඉදන් ගියොත් පැය 4-5 වගේ යන්නේ එක නිසා උබට සුබන්ග් වලින් හවස 4-5 වගේ යන බස් එකක් සෙට් කර ගත්තනම් සිංග වලට යන්න පුළුවන් රෑ 10-11 වගේ වෙනකොට ඊට පස්සේ උබලට උබලගේ හොටෙල් එකට චෙක් ඉන් වෙලා උබල කැමතිනම් සිංග නයිට් ලයිෆ් එකත් එන්ජෝයි කරන්න පුළුවන්(සල්ලිත් ඕනේ හැබැයි).
http://www.firstcoach.com.my/
උබට මුස්තාපා වගේ යන්නනම් මචන් ලිට්ට්ල් ඉන්දියා කියන පැත්තට කිට්ටුවෙන් උබලගේ හොටෙල් එක හොයා ගනින්.
- මලයාසියා වලදී උබ ටැක්සි වල යනවනම ටැක්සි එකට නගින්න කලින් ගාන කතා කර ගනින්.
- සින්ගප්පුරුවෙනම් එහෙම ටැක්සි කාරයෝ චාටර් වැඩ කරන්නේ නැහැ.
- සින්ගප්පුරුවලදී මචන් පුළුවන් තරම් නීතියට වැඩ කරන්න බලහන්(උන්ගේ නිතිය අකුරටම වගේ බලනවා).
වෙන මොනවා හරි දැන ගන්න ඕනේ නම් පිඑම් කරපන්...
ela machan thanks....
umba agency ekakinda yanna hadanne nattam taniyama organize welada?
thaniyama ban yanne............