OCD වලින් ගොඩ එමු 2

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම කිව්වනේ කලින් ඔයාලට මට මාස 3 ක විතර drug අරගෙන ගොඩක් හොඳ උනා කියලා . ඇත්තටම සම්පුර්ණයෙන්ම වගේ හොඳයි . :D

    මම අද තමයි consultant හම්බෙන්න ගියේ . මම හිතාගෙන ගියේ බෙහෙත් නතර කරයි හෝ අඩු කරයි කියලා .ඒත් එහෙම කරේ නෑ .ගොඩක් අය තමුන්ට පොඩ්ඩක් අඩුයි කියලා දැනුනම බෙහෙත් නතර කරනවා .ඒත් මගේ drugs අද නැවැත්තුවේ නෑ .:)

    මම අද කිව්වා libido එක අඩුයි කියලා බෙහෙත් වලින් පස්සේ .ඊට පස්සේ consultant බෙහෙත වෙනස් කරා .ආයෙත් මාස 2 කට ලිව්වා . මම ඔයාලට කියන්නේ ඉවසීමෙන් බෙහෙත් දිනපතා අර ගන්න .පිට අය කියයි side effect ගැන එක එක කතන්දර . ඒත් අපිට ඒවා කතා කරලා doctor එක්ක විසදුමකට එන්න පුළුවන් .ලෝකේ එක බෙහෙතක් විතරක් නෙවේ තියෙන්නේ .ඒවාට ගොඩක් වර්ග තියෙනවා කෙනාගේ හැටියට තෝරලා දෙන . :yes:

    අපිට තියෙන්නේ දිනපතා බෙහෙත් ගන්න එක .ප්‍රශ්න තියෙන ඒවා doctor ට කිව්වම එයා විසදලා දෙයි .තමුන්ටත් ඒ වගේ තත්ව තියෙනවනම් බය වෙන්න ,ලැජ්ජා වෙන්න එපා.ප්‍රතිකාර වලට යොමු වෙන්න.:yes:


    හැමෝටම ජය .....!


    කලින් thread එක
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    කොහොමත් එකම බෙහෙතක් එක දිගටම ගන්න දෙන්නේ නෑ ඒකට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය වැඩී කියලා ..
    අතුරු ආබාධ තියෙනවා ඒවා පුද්ගලයා අනූව වෙනස් වෙනවා..
    අමතර Delay ටැබ්ලෙට් , කොන්ඩම් වලට යන වියදම් නම් ඉතුරු වෙනවා ඕවාගෙන් 😅
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කොහොමත් එකම බෙහෙතක් එක දිගටම ගන්න දෙන්නේ නෑ ඒකට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය වැඩී කියලා ..
    අතුරු ආබාධ තියෙනවා ඒවා පුද්ගලයා අනූව වෙනස් වෙනවා..
    අමතර Delay ටැබ්ලෙට් , කොන්ඩම් වලට යන වියදම් නම් ඉතුරු වෙනවා ඕවාගෙන් 😅
    බෙහෙත් බොනකන් විතරයිනේ :P
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Fluoxetine නේද ගත්තේ? මේ SSRI කැටගරි එකේ තියන ඩ්‍රග්ස් අනිවාරෙන්ම long term ගන්න ඕනේ results පෙන්නන්න.

    Immediate high එකක් අනිත් සමහර ඩ්‍රග්ස් වලින් වගේ එන්නැති නිසා ගොඩක් අය results නෑ කියලා නවත්තලා දානවා

    Anyway, congratulations for overcoming it bro. Keep it up!
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    සුද්දන්ගෙ කැරි පෙත්තට ඔච්චර ගැති වෙන්න එපා බන්. එලියට බැහැල ව්‍යායාම කරපන් ලයිෆ් එක චෙන්ජ් කරපන්.
     
    • Wow
    Reactions: ST.PIERRE

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සතුටුයි මචන් ලෙඩේ සනීප වෙච්ච එක ගැන. දැන් studies එහෙම වෙනදට වඩා හොඳට කරන්න පුලුවන්ද?
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සතුටුයි මචන් ලෙඩේ සනීප වෙච්ච එක ගැන. දැන් studies එහෙම වෙනදට වඩා හොඳට කරන්න පුලුවන්ද?
    ow machan. me dawas wala saththu wenuwen podi project ekak hadanawa react walin.
     
    • Like
    Reactions: EKGuest

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම අද කිව්වා libido එක අඩුයි කියලා බෙහෙත් වලින් පස්සේ .ඊට පස්සේ consultant බෙහෙත වෙනස් කරා .ආයෙත් මාස 2 කට ලිව්වා . මම ඔයාලට කියන්නේ ඉවසීමෙන් බෙහෙත් දිනපතා අර ගන්න .පිට අය කියයි side effect ගැන එක එක කතන්දර . ඒත් අපිට ඒවා කතා කරලා doctor එක්ක විසදුමකට එන්න පුළුවන් .
    විසඳයි පම්ක
    ලෝකේ එක බෙහෙතක් විතරක් නෙවේ තියෙන්නේ .ඒවාට ගොඩක් වර්ග තියෙනවා කෙනාගේ හැටියට තෝරලා දෙන . :yes:

    අපිට තියෙන්නේ දිනපතා බෙහෙත් ගන්න එක .ප්‍රශ්න තියෙන ඒවා doctor ට කිව්වම එයා විසදලා දෙයි .
    විසඳල දෙයි මේන්න කියලා ... 🤭
    තමුන්ටත් ඒ වගේ තත්ව තියෙනවනම් බය වෙන්න ,ලැජ්ජා වෙන්න එපා.ප්‍රතිකාර වලට යොමු වෙන්න.:yes:

    හැමෝටම ජය .....!


    කලින් thread එක
    මීහරකෙක් නොවී සිංහල බේත් කරල ඕක නිට්ටාවටම හො‍ඳ කරගනින්. 😝
     
    • Wow
    Reactions: ST.PIERRE