Singer වායු සමීකරණ යන්ත්‍රයක්

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ගෙදර බෙඩ් රූම් එකට AC එකක් ගන්න බැලුවේ. BTU 18000 අඩුම ගානට තියෙන්නේ Singer එකේ . අවුලක් නැද්ද ගත්තට. සින්ගර් AC use කරන එවුන් පොඩ්ඩක් කියපන්කො හොදයිද කියල
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    mama ekak gaththa 12000 BTU current bill eka nam shape. Hebei Service karanna denne third party company ekakata meloo wedakata anaha call karaata enne naha... Ungema Service team ekak naha

    eka nisai minissu Singer eken ganna epaa kiyanne

    Current bill eka nam shape havasa 5ta daal ude 6ta withara off karanava Rs.4,500 okkoma bill eka