singer hot water shower

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    model eka mokakda machan.current eka kohomada.water pressure kohomada

    Model Number එක නම් මතක නැ බ්‍රො, ගෙදර නෙමෙයි ඉන්නෙ මේ දවස් ටිකේ,
    Softlogic එකෙන් ගත්තෙ, Pressure එක නම් ඕනවටත් වඩා වැඩියි, හරි අමාරුවෙන් අඩු කරලා හදා ගත්තා :D
    මම Pump එකක් තියෙන එකක් ගත්තෙ Pressure එක මදි වෙයි කියලා හිතලා, ඒත් හයි කරලා බලද්දි ඇත්තටම Pump එකක් ඕන නැ මට නම්,

    ඒත් Pump එකක් තියෙන එකක්ම ගන්න එක වටිනවා, නැත්නම් චුරු චුරු ගාලා පොඩ්ඩ්යි එන්නෙ ගොඩක් ගෙවල් වල.

    බිල් එක නම් වෙනසක් දැක්කෙ නැ බ්‍රො කොහොමත් අපේ ගෙදර බිල 20,000 - 35,000 වගේ ගානක් එනවා, ඒ නිසා වෙනසක් හොයන්න බැ,
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63

    ok.thanks machan
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Model Number එක නම් මතක නැ බ්‍රො, ගෙදර නෙමෙයි ඉන්නෙ මේ දවස් ටිකේ,
    Softlogic එකෙන් ගත්තෙ, Pressure එක නම් ඕනවටත් වඩා වැඩියි, හරි අමාරුවෙන් අඩු කරලා හදා ගත්තා :D
    මම Pump එකක් තියෙන එකක් ගත්තෙ Pressure එක මදි වෙයි කියලා හිතලා, ඒත් හයි කරලා බලද්දි ඇත්තටම Pump එකක් ඕන නැ මට නම්,

    ඒත් Pump එකක් තියෙන එකක්ම ගන්න එක වටිනවා, නැත්නම් චුරු චුරු ගාලා පොඩ්ඩ්යි එන්නෙ ගොඩක් ගෙවල් වල.

    බිල් එක නම් වෙනසක් දැක්කෙ නැ බ්‍රො කොහොමත් අපේ ගෙදර බිල 20,000 - 35,000 වගේ ගානක් එනවා, ඒ නිසා වෙනසක් හොයන්න බැ,

    කරන්ට් එකෙන් කසිප්පු පෙරනවද bro ඔච්චර කරන්ට් බිලක් එන්න
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    මම විතරද සින්ගර් ( සින්දු කියන කෙල්ලෙක් ) නාන ෆොටෝ එකක් :rofl::rofl: මේ ත්‍රෙඩ් එකේ ඇති කියල හිතාගෙන මේ ත්‍රෙඩ් එක බලන්න අපු එකෙක්ට ඉන්නේ

    haha apith awe ehema hithagena thamai bro :yes::yes::yes:;);)