oya laga ekak thiyanawada? oya use karala thiyanawada?eka ganna epa machan...chater ban....
oya laga ekak thiyanawada? oya use karala thiyanawada?
Thank youමගේ ලග නැ..මං ඔය ජරාව ගන්නෙත් නැ....ඔය ගෙවන්නද ගන්න හදනේ?එක හොද නැ කියල මං අහලා තියෙනවා ගොඩක් තැන් වල එකයි.....
Intel Mother Bord එන්නේ මචන්.
3 Years Warranty.
ඇයි හැමෝම ඕය මගුල් ජරාවට අහු වෙන්නේ ?![]()
ado ganna epa machan,mage yaluwek aran 2 weeks walin cam eka wada nathuwa giya. eka hadanna godak dawas gaththa.



මුකුත් අව්ලක් නෑ.























මම ගත්තේ සිංගර් පොඩිම ලැප් එක.දැන් අරන් අවුරුදු එක හමාරක්.
දෙපාරක් වැටුනා.මුකුත් අව්ලක් නෑ.
හැමදාම කිලෝමීටර් 30ක් බස් එකේ අරන් ගිහින් ආයේ එනවා.
බැටරියත් තාම අව්ලක් නෑ.photoshop cs3 power director 9,after effects cs3 පාවිච්චි කරන්නේ.
windows 7 දහපාරක් විතර windows 8 තුන්පාරක් linux 11 හතර පාරක් විතර,ෆෙඩෝරා දෙපාරක් විතර දාල තියෙනවා.එක්ස්පී ත් දාල තියෙනවා දෙතුන් පාරක්.මෙච්චර දාල තියෙන්නේ සමහර පාරවල් වල දවසට තුන් හතර පාරක් ඕඑස් ම්මරු කරනවා ලෙඩක් හොයාගන්න.කියපු එක තෙරුන්නේත්තන් නිකන් ඉදපල්ලා.
මම කියන්නේ laptop පාවිච්චි කරන්න දන්නැත්තන් toshiba හරි dell හරි ගනිල්ලා.පාවිච්චි කරන්න දන්නැත්තන් සිංගර් ගන්න එපා නාගන්නවා ෂුවර්.දන්නවනම් බය නැතුව ගනිල්ලා.![]()
Oya laga ekak thiyanawada? podima eka kiwwe notebook ekada? eka hodayida?