Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචන් Singer Head Office එක තියෙන්නේ නවම් මාවතේ නේද? කොහොමද එතනට බස් එකේ යන්නේ? මං කළුතර ඉඳන් එන්නේ, කොල්ලුපිටියෙන් බැහැලා යන එකද ලේසි නැත්තන් කොටුවට ගිහින් එන එකද ලේසි?​
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොරටුව බස් එකේ යන්න.. 110 ද කොහෙද ෂුවර් නෑ.. අල්ටෙයා එන ලඟන් බැහැල පාර පැනල යන්න වැව දිගේ
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචන්ලා කොටුවෙන් බස් එකේ එන එකද ලේසි? එහෙම එනවනම් කොහොමද එන්නේ?​
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මචන්ලා කොටුවෙන් බස් එකේ එන එකද ලේසි? එහෙම එනවනම් කොහොමද එන්නේ?​

    Root number නම් මතක නෑ. උබ එන්නේ train එකේනම් ඇවිල්ල වම් පැත්තේ(උබලගේනම් දකුණ Lake House පැත්ත) ගේට්ටුවෙන් එලියට වරෙන්. ඇවිල්ල lakehouse එක ගාව bus stand එකෙන් ගන්ගාරාමේ පැත්තට යන ඕනේ bus එකක නැගපන් (මොරටුව, මට්ටක්කුලිය-සීමාමලකය). ඊට පස්සේ රුපියල් 9ක දුර. බේරේවැව දිගේ අයිනේ පාරේ යන්න තියෙන්නේ. ඉන්න එකෙක්ගෙන් අහපන්. Bus එකේනම් එන්නේ කොටුවෙන් බැහැල ගන්ගාරමේ පැත්තෙන් යන මොරටුවේ එකක නැගපන් කොන්දොස්තරගෙන් අහලම නැගපන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මොරටුව බස් එකේ යන්න.. 110 ද කොහෙද ෂුවර් නෑ.. අල්ටෙයා එන ලඟන් බැහැල පාර පැනල යන්න වැව දිගේ

    110 :angry:

    101 :yes:


    100 ගෝල්ෆේස් හරහා :P