Singersl කිසිම දෙයක් ගන්න එපා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සින්ගර් එකෙන් නම් බඩු ඔන්ලයින් ඕඩර් කරන්න එපා. කෑඩුන බඩු එවන්නේ. ඊට පස්සේ හරියට කන්ටෑක් කරන්නවත් තෑනක් නෑ.. අන්තිමයි සර්විස් එක
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Man AC ekak gaththa Call karala randu wela thamai 1st eka genna gaththe eeta passe aapu eunva shape karagena free deka karagatrhthe
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    සින්ගර් එකෙන් නම් බඩු ඔන්ලයින් ඕඩර් කරන්න එපා. කෑඩුන බඩු එවන්නේ. ඊට පස්සේ හරියට කන්ටෑක් කරන්නවත් තෑනක් නෑ.. අන්තිමයි සර්විස් එක

    Sira bn.

    Singer sucks

    ආටිපිසල් ඔස්තාර් චීනේ පේමන්ට් බඩු දැන් ගෙන්වන්නේ.. මලාට සිංගර් බඩු ගන්න එපා!
    වෙලාවට කිව්වේ නැත්තං මම තව ඒවා ගන්නවා

    Man AC ekak gaththa Call karala randu wela thamai 1st eka genna gaththe eeta passe aapu eunva shape karagena free deka karagatrhthe
    1st ඒක කිව්වේ compressor එකද
    ------ Post added on Aug 19, 2021 at 12:43 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මම ෆෑන් එකක් ගත්තා අවුරුද්දකට කලින් KDK එකක් තාම වැඩ වැඩිපුර 3000 ‌pay කරා 3yrs warranty වලට
    අන්න ඵහෙම කරානම් හරි..උන්ට කියන්න දෙයක් නෑ ඵතකොට.
     
    • Like
    Reactions: malakadss

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Made in PRC
    කියල ගහල තිබුන tv එකක්.. නොදන්නව වගේ ඇහුව මේක කොයි රටේ හදපු එකක්ද කියල
    පකිස්ථාන් කිවුව..

    PRC කියන්නේ පකිස්ථාන්ද ඇහුවම
    ආ නෑ නෑ ඕක Brazil කිවුව...

    හ්ම්ම්ම්ම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Made in PRC
    කියල ගහල තිබුන tv එකක්.. නොදන්නව වගේ ඇහුව මේක කොයි රටේ හදපු එකක්ද කියල
    පකිස්ථාන් කිවුව..
    warranty thiyenawa. e wunata genakotama kadichcha ekak wadak nane.. munge warranty ganillata yanawa gatta baduwata wada wiyadam. wisik karala damma
     
    • Haha
    Reactions: Voltage

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    මම TV එකක් ගත්ත 49" with 40% discount :love2:. අවුරුදු 3 warranty, හරියටම අවුරුදු දෙකෙන් display එක ගියා:angry:, ඊට පස්සේ warranty එක claim කලාම අර model එක දැන් නැති හින්ද ඒ value(ඒ කියන්නේ මම කලින් ගෙවපු ගනනට සමාන) එකට 43" TV එකක් දුන්නා:shocked:. උන්ගේ web sales unit එක තියෙන්නේ බොරැල්ලේ, එතනට ගිහින් තම ගත්තේ. warranty අවුලක් නම් උන්ගේ service එකට call කරන්න , එතකොට ගෙදරට එනවා , ඊට පස්සේ උන්ගේ report එක ගන්න ඕන replacement එකක් කියල, ඊට පස්සේ බොරැල්ලේ place එකට ගිහින් බඩු ගන්න පුළුවන්, හැබැයි ඉතින් අවසානයට වෙබ් එකෙන් ගත්තට වඩා වාත වෙන එක තමා වෙන්නේ , දම්මික පෙරේරා කොහොම මුන් වගේ එවුන්ව තියාගෙන ඉන්නවද කියල මට නම් තේරෙන්නේ නැ:no: , මේ ලෝකේ දැනුමක් නැ products ගැන , customer service බින්දුවයි. :yes:
     
    ඔන්ලයින් ඔඩර් කලහම ඈහෑට පේන්න ෆිසිකල් ඩෑමේජ් තියෙන ඒවා එවලා හරි යන්නේ නෑනේ. බඩුවක් පාවිච්චි කරනකොට කෑඩෙන එක වෙනම දෙයක්.. එවන්නෙම කෑඩුන ඒවා නම් මුන් ගෑන් කවර කතාද? ආයෙ නම් සින්ගර් එකෙන් කිසිම දෙයක් ගන්නේ නෑ බන්.