Singersl කිසිම දෙයක් ගන්න එපා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලට කිව්වනේ මම දෙන්නම් සුපිරි බඩු කියලා. .
    කෝ ඔන්ලයින් ගන්න ගිහින් කෙලෝ ගන්නවනේ කට්ටිය. .
    5% ඩිස්කවුන් එකක් දෙන්නත් පුලුවන්. .

    ඔය කොයි කම්පැනියෙත් අව්ල් තියෙනවා. .
    ගන්න කම්පැනියක කන්ටැක්ට් එකක් තිබ්බොත් ඔහොම ප්‍රශ්න අඩුයි. .
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Made in PRC
    කියල ගහල තිබුන tv එකක්.. නොදන්නව වගේ ඇහුව මේක කොයි රටේ හදපු එකක්ද කියල
    පකිස්ථාන් කිවුව..

    PRC කියන්නේ පකිස්ථාන්ද ඇහුවම
    ආ නෑ නෑ ඕක Brazil කිවුව...

    හ්ම්ම්ම්ම්
    PCR පොසිටිව් වුන බ්‍රසීලියන් පකිස් බූරුවෙක් වෙන්නැති
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගේ order එකකට එක පාරක් බුලක් ගහලා මම පත මේල් එකක් දැම්මා ලොකු තැන් ටිකත් cc කරලා. දවසෙන් ප්‍රශ්නේ විසඳුණා.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මගේ order එකකට එක පාරක් බුලක් ගහලා මම පත මේල් එකක් දැම්මා ලොකු තැන් ටිකත් cc කරලා. දවසෙන් ප්‍රශ්නේ විසඳුණා.
    loku than wala contacts site eke thiyenawa da? math dennam mail ekak
     
    • Like
    Reactions: shenat

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සිංගර් වලින් කවුද බන් බඩු ගන්නේ.. හද්ද චෝර්ම කොම්පැණි එකක් ... දම්මික ගන්න කලිනුත් ඔහම තමයි ඕක... චිනේ මොන හරි ගේනවා උන්ගේ සින්ගර් මාක් එක ගහාලා... මතක නැද්ද යකෝ තොපිට ඕකුන් ගෙනාව සිංගර් X සිරියෙස් ලැප්ටොප් සාපෙ.. :lol: :lol: :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    සිංගර් වලින් කවුද බන් බඩු ගන්නේ.. හද්ද චෝර්ම කොම්පැණි එකක් ... දම්මික ගන්න කලිනුත් ඔහම තමයි ඕක... චිනේ මොන හරි ගේනවා උන්ගේ සින්ගර් මාක් එක ගහාලා... මතක නැද්ද යකෝ තොපිට ඕකුන් ගෙනාව සිංගර් X සිරියෙස් ලැප්ටොප් සාපෙ.. :lol: :lol: :lol:
    E laptop walata Moko wunee
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Daraz eken gatta nam return karanna tibba.. unma awith aran yanawa. 7-14 days return days.
    Daraz thama hamada order kale. munge quality ati kiyala order kala. wechcha de 😂

    Daraz genapu ewa walin eka speaker ekak wada kale na. un ge eunma awith aran gihin refund kala
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Made in PRC
    කියල ගහල තිබුන tv එකක්.. නොදන්නව වගේ ඇහුව මේක කොයි රටේ හදපු එකක්ද කියල
    පකිස්ථාන් කිවුව..

    PRC කියන්නේ පකිස්ථාන්ද ඇහුවම
    ආ නෑ නෑ ඕක Brazil කිවුව...

    හ්ම්ම්ම්ම්

    People's Republic of China

    කියන එක නිකම්ම චයිනා කියනවට වඩා ලස්සනයි නේ
     
    • Like
    Reactions: NRTG and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අපෝ සිංගර් එකට නම් යන්නෙ වත් නෑ.
    මාත් ආයේ යන්නේ නෑ. බෙකෝ වොශීන් මෑශීන් එකයි, ප්‍රෙෂර් කුකර් එකයි තමා ගත්ත ඒවාට තියෙන්නේ. වොශින් මෑශීන් එක නම් දෑනට අවුලක් නෑ. ප්‍රෙශර් කුකර් එකේ නම් වොෂර් එකක් ගිහින් එපා වුනා උන්ගෙන් හදන්න ගිහින්. ගෙවල් ලග එකෙක් ගොඩ දාලා දුන්නා. මේක නම් ගේනකොටම කෑඩිලා ඈතුලේ කෑලි එහෙ මෙහෙ යනවා.. එපා වුනා. ආයේ නම් යන්නෙම නෑ උන්ගෙන් ගන්නෙම නෑ දන්න එකෙක්ට ගන්න දෙනෙන්ත් නෑ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345

    BEKO CANDY kianne hoda brand dekak mehe e dekama kanawa tiyagena
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උබලට කිව්වනේ මම දෙන්නම් සුපිරි බඩු කියලා. .
    කෝ ඔන්ලයින් ගන්න ගිහින් කෙලෝ ගන්නවනේ කට්ටිය. .
    5% ඩිස්කවුන් එකක් දෙන්නත් පුලුවන්. .

    ඔය කොයි කම්පැනියෙත් අව්ල් තියෙනවා. .
    ගන්න කම්පැනියක කන්ටැක්ට් එකක් තිබ්බොත් ඔහොම ප්‍රශ්න අඩුයි. .
    Singer eken gannawa nam aniwa contact ekak through yanna oni and singer branded mukut ganna epa patta chora chinese jarawa, nattam kela wenawa loweth. Uba singer eke da?