PCR පොසිටිව් වුන බ්‍රසීලියන් පකිස් බූරුවෙක් වෙන්නැතිMade in PRC
කියල ගහල තිබුන tv එකක්.. නොදන්නව වගේ ඇහුව මේක කොයි රටේ හදපු එකක්ද කියල
පකිස්ථාන් කිවුව..
PRC කියන්නේ පකිස්ථාන්ද ඇහුවම
ආ නෑ නෑ ඕක Brazil කිවුව...
හ්ම්ම්ම්ම්
loku than wala contacts site eke thiyenawa da? math dennam mail ekakමගේ order එකකට එක පාරක් බුලක් ගහලා මම පත මේල් එකක් දැම්මා ලොකු තැන් ටිකත් cc කරලා. දවසෙන් ප්‍රශ්නේ විසඳුණා.
E laptop walata Moko wuneeසිංගර් වලින් කවුද බන් බඩු ගන්නේ.. හද්ද චෝර්ම කොම්පැණි එකක් ... දම්මික ගන්න කලිනුත් ඔහම තමයි ඕක... චිනේ මොන හරි ගේනවා උන්ගේ සින්ගර් මාක් එක ගහාලා... මතක නැද්ද යකෝ තොපිට ඕකුන් ගෙනාව සිංගර් X සිරියෙස් ලැප්ටොප් සාපෙ..![]()
![]()
![]()
Laaba badu wala hikak athaSinger fan ehema labai..balai
not only singer telesonic also
KDK කීවේ කැඩි කැඩි ද?මම ෆෑන් එකක් ගත්තා අවුරුද්දකට කලින් KDK එකක් තාම වැඩ වැඩිපුර 3000 pay කරා 3yrs warranty වලට
Daraz eken gatta nam return karanna tibba.. unma awith aran yanawa. 7-14 days return days.warranty thiyenawa. e wunata genakotama kadichcha ekak wadak nane.. munge warranty ganillata yanawa gatta baduwata wada wiyadam. wisik karala damma
Daraz thama hamada order kale. munge quality ati kiyala order kala. wechcha deDaraz eken gatta nam return karanna tibba.. unma awith aran yanawa. 7-14 days return days.
Made in PRC
කියල ගහල තිබුන tv එකක්.. නොදන්නව වගේ ඇහුව මේක කොයි රටේ හදපු එකක්ද කියල
පකිස්ථාන් කිවුව..
PRC කියන්නේ පකිස්ථාන්ද ඇහුවම
ආ නෑ නෑ ඕක Brazil කිවුව...
හ්ම්ම්ම්ම්
මාත් ආයේ යන්නේ නෑ. බෙකෝ වොශීන් මෑශීන් එකයි, ප්‍රෙෂර් කුකර් එකයි තමා ගත්ත ඒවාට තියෙන්නේ. වොශින් මෑශීන් එක නම් දෑනට අවුලක් නෑ. ප්‍රෙශර් කුකර් එකේ නම් වොෂර් එකක් ගිහින් එපා වුනා උන්ගෙන් හදන්න ගිහින්. ගෙවල් ලග එකෙක් ගොඩ දාලා දුන්නා. මේක නම් ගේනකොටම කෑඩිලා ඈතුලේ කෑලි එහෙ මෙහෙ යනවා.. එපා වුනා. ආයේ නම් යන්නෙම නෑ උන්ගෙන් ගන්නෙම නෑ දන්න එකෙක්ට ගන්න දෙනෙන්ත් නෑඅපෝ සිංගර් එකට නම් යන්නෙ වත් නෑ.
BEKO CANDY kianne hoda brand dekak mehe e dekama kanawa tiyagenaමාත් ආයේ යන්නේ නෑ. බෙකෝ වොශීන් මෑශීන් එකයි, ප්‍රෙෂර් කුකර් එකයි තමා ගත්ත ඒවාට තියෙන්නේ. වොශින් මෑශීන් එක නම් දෑනට අවුලක් නෑ. ප්‍රෙශර් කුකර් එකේ නම් වොෂර් එකක් ගිහින් එපා වුනා උන්ගෙන් හදන්න ගිහින්. ගෙවල් ලග එකෙක් ගොඩ දාලා දුන්නා. මේක නම් ගේනකොටම කෑඩිලා ඈතුලේ කෑලි එහෙ මෙහෙ යනවා.. එපා වුනා. ආයේ නම් යන්නෙම නෑ උන්ගෙන් ගන්නෙම නෑ දන්න එකෙක්ට ගන්න දෙනෙන්ත් නෑ
Singer eken gannawa nam aniwa contact ekak through yanna oni and singer branded mukut ganna epa patta chora chinese jarawa, nattam kela wenawa loweth. Uba singer eke da?උබලට කිව්වනේ මම දෙන්නම් සුපිරි බඩු කියලා. .
කෝ ඔන්ලයින් ගන්න ගිහින් කෙලෝ ගන්නවනේ කට්ටිය. .
5% ඩිස්කවුන් එකක් දෙන්නත් පුලුවන්. .
ඔය කොයි කම්පැනියෙත් අව්ල් තියෙනවා. .
ගන්න කම්පැනියක කන්ටැක්ට් එකක් තිබ්බොත් ඔහොම ප්‍රශ්න අඩුයි. .