Single Phase to Three Phase Converter

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    මචන්ලා Single Phase to Three Phase කරගන්න විදිහක් නැද්ද දන්න කවුරුහරි ඉන්නවනම්
    කියනවද ලොකු උදව්වක්..
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචන්ලා Single Phase to Three Phase කරගන්න විදිහක් නැද්ද දන්න කවුරුහරි ඉන්නවනම්
    කියනවද ලොකු උදව්වක්..

    eeka karanna behe. 3phase kiyanne live 3 i neutral 1 i, single phase kiyanne live 1 i netrau 1 i

    CEB ekata kiyala 3 phase walata convert kara ganna
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    eeka karanna behe. 3phase kiyanne live 3 i neutral 1 i, single phase kiyanne live 1 i netrau 1 i

    CEB ekata kiyala 3 phase walata convert kara ganna

    Single Phase to Three Phase Converter එකක්වත් නැද්ද කඩේ ගන්න
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ehema karanna laaba widiyak na, kalath amp wadiyen adinna ba mokada ceb eken dena single eka harahamai power enne.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    single phase මෝටර් එකකින් 3 phase මොටර් එකක් කරකවල ගන්න එක තමා තරමක් හරි අඩු වියදමකින් කරන්න තියෙන්නෙ. ඒත් ඉතින් ඒකත් කරදරකාර වැඩක්. ලාබෙට කරන්න පුලුවන් ක්‍රමයක් නෑ මචෝ දන්න තරමින්..:sorry:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    single phase මෝටර් එකකින් 3 phase මොටර් එකක් කරකවල ගන්න එක තමා තරමක් හරි අඩු වියදමකින් කරන්න තියෙන්නෙ. ඒත් ඉතින් ඒකත් කරදරකාර වැඩක්. ලාබෙට කරන්න පුලුවන් ක්‍රමයක් නෑ මචෝ දන්න තරමින්..:sorry:

    එක තම මචං මන්ගාව තියනවා 3 phase මෝටරයක් එක වැඩ කරගන්න විදිහක් නැතුව ඉන්නේ
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    normal current denna yanna epa ban oya motr eka over load wela pupurala yawi gedara power eka .. mona wagee wadakata use karana ekakda macahn...
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    oyage wade karanna puluwan krama 2k tiyenawa. motor power ekai, motor eke DELTA connection ekata adala VOLTAGE ekai kiyanna,

    Mokakda application eka?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    you just can't do it..
    3 phase means electricity comes in those three wires out of phase.. you can't replicate that easily
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    avatar382996_44.gif