#SingWithBra

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,621
    522
    113
    ලන්ඩන් වත්ත
    අපේ පුන්චි රට ජාත්යන්තරයට ගෙන යන්න ගත්ත තවත් එක වැයමක් බන් ඔය. කොහෙද ඉතින් උබලට ඕව තේරෙන එකක්යැ නේද.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    #WeAreFucked boiz

    සිරාට චන්දෙ දීපු තරුණ කොල්ලො, කෙල්ලෝන්ට දැන් ගෙදර ඉන්ඩ දෙන්නෙත් නෑ සිරාගේ කතා නිසාම.
    උන්ව ගෙදරින් පන්නනවලු දෙමව්පියෝ ඈ බෝල තෝ ඔය අසික්කිත හෙළුවැලි ෂෝ බලන්ඩද ගියේ? කියල අහල :lol: :lol: :lol: :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1717839
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes: anyway mahathma gathiguna athi depalak bawa yalith oppu karana ladi

    මහත්මා ගති නෙමෙයි ටැක්ස් වලින් කම්පැනිය බේරගන්ඩ, එකට වැටෙන බාල්දි ටික බේරගන්ඩ රිෆන්ඩ් කරන්නෙ ශේප් එකේ බයිට් නැතුව :P නැත්තන් තිස්පන්දාහේ කෑලි බරගානක් නිසා පට්ට ලාබයක් ලැබුවා කියල උන්ට බාල්දි ගවමන්ට් එකෙන් එහෙම
     
    Last edited:

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    නුගත් ජනාධිපතියෙක් කරන වැඩ නිසා පෙනේද ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන හැටි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    True Bro :D hinath yanawa me wada walata.... :D
    ආයේ මේ චාටරේ වහන්න ලේසි නෑ බන්. සුනාමි ඇවිල්ල කුඩු වෙලා ගියත් කමක් නෑ
    බලපන් අර පාරේ බොක දාන ඉන්දියන් කාරයෝ හිටං අපිට කින්ඩිය දානවා යකෝ. මට පෙන්ඩ බෑ ඕකුන්ව ඉස්සර ඉදං.. හයියෝ කාපිය අපිව මීට හොඳයි ලොල්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආයේ මේ චාටරේ වහන්න ලේසි නෑ බන්. සුනාමි ඇවිල්ල කුඩු වෙලා ගියත් කමක් නෑ
    බලපන් අර පාරේ බොක දාන ඉන්දියන් කාරයෝ හිටං අපිට කින්ඩිය දානවා යකෝ. මට පෙන්ඩ බෑ ඕකුන්ව ඉස්සර ඉදං.. හයියෝ කාපිය අපිව මීට හොඳයි ලොල්
    True Blakaa.. but what to do ban ithin me eka kellek karapu pissu wadeta... :D eye ra dakka ne mata wechcha de... :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මහත්මා ගති නෙමෙයි ටැක්ස් වලින් කම්පැනිය බේරගන්ඩ, එකට වැටෙන බාල්දි ටික බේරගන්ඩ රිෆන්ඩ් කරන්නෙ ශේප් එකේ බයිට් නැතුව :P නැත්තන් තිස්පන්දාහේ කෑලි බරගානක් නිසා පට්ට ලාබයක් ලැබුවා කියල උන්ට බාල්දි ගවමන්ට් එකෙන් එහෙම

    අඩෝ සංගට මොකවත් කියන්න එපා :angry::angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    True Blakaa.. but what to do ban ithin me eka kellek karapu pissu wadeta... :D eye ra dakka ne mata wechcha de... :D

    කෙල්ලගේ වැරැද්ද නෙමෙයි බන් කෙල්ලගේ සල්ලි වලින් ගත්ත බ්‍රා එකනේ. අනික ටිකටුත් උන්ගේ සල්ලි වලින් ගත්තුවනේ බන්? උන්ට බ්‍රා නෙමෙයි පෑන්ටි විසික් කරලා කිස් නෙමෙයි ෆක් කරත් මොන මගුලක්ද

    ඒ පාර BBC එකටත් දාල බන් :(

    http://www.bbc.co.uk/news/world-asi...social&ns_campaign=bbcnews&ns_source=facebook

    http://www.buzzfeed.com/davidmack/toxic-stingray-tails

    https://uk.news.yahoo.com/iglesias-shows-organisers-whipped-sri-lanka-leader-125024408.html

    අපි එන්න එන්න ෆේමස් වෙනව.:dull:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,621
    522
    113
    ලන්ඩන් වත්ත
    1474599_1059440070775330_3069088344767735415_n.png

    940907_1059440057441998_2277065227766910715_n.png

    921262_1059440120775325_3057463340575596981_o.png

    7367_1059440127441991_5858774721712591995_n.png

    1506378_1059440150775322_2479520480686031198_o.png

    1044566_1059440210775316_4952788472433705813_n.png

    859351_1059440217441982_6129622226273768071_o.png

    1522747_1059440277441976_4156797983058504829_o.png

    1401412_1059440304108640_8887960047182288669_o.png
     
    Last edited: