
anyway mahathma gathiguna athi depalak bawa yalith oppu karana ladi
නැත්තන් තිස්පන්දාහේ කෑලි බරගානක් නිසා පට්ට ලාබයක් ලැබුවා කියල උන්ට බාල්දි ගවමන්ට් එකෙන් එහෙමTrue Broනුගත් ජනාධිපතියෙක් කරන වැඩ නිසා පෙනේද ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන හැටි
hinath yanawa me wada walata.... 
ආයේ මේ චාටරේ වහන්න ලේසි නෑ බන්. සුනාමි ඇවිල්ල කුඩු වෙලා ගියත් කමක් නෑTrue Brohinath yanawa me wada walata....
![]()
True Blakaa.. but what to do ban ithin me eka kellek karapu pissu wadeta...ආයේ මේ චාටරේ වහන්න ලේසි නෑ බන්. සුනාමි ඇවිල්ල කුඩු වෙලා ගියත් කමක් නෑ
බලපන් අර පාරේ බොක දාන ඉන්දියන් කාරයෝ හිටං අපිට කින්ඩිය දානවා යකෝ. මට පෙන්ඩ බෑ ඕකුන්ව ඉස්සර ඉදං.. හයියෝ කාපිය අපිව මීට හොඳයි ලොල්
eye ra dakka ne mata wechcha de...
මහත්මා ගති නෙමෙයි ටැක්ස් වලින් කම්පැනිය බේරගන්ඩ, එකට වැටෙන බාල්දි ටික බේරගන්ඩ රිෆන්ඩ් කරන්නෙ ශේප් එකේ බයිට් නැතුවනැත්තන් තිස්පන්දාහේ කෑලි බරගානක් නිසා පට්ට ලාබයක් ලැබුවා කියල උන්ට බාල්දි ගවමන්ට් එකෙන් එහෙම


අපේ පුන්චි රට ජාත්‍යන්තරයට ගෙන යන්න ගත්ත තවත් එක වැයමක් බන් ඔය. කොහෙද ඉතින් උබලට ඕව තේරෙන එකක්යැ නේද.






සංගට මොකුත් කිව්වේ නැහැ. ඔතන කවුරු හිටියත් කරන වැඩේ ඕක තමයි කියල කිව්වේ.අඩෝ සංගට මොකවත් කියන්න එපා![]()
True Blakaa.. but what to do ban ithin me eka kellek karapu pissu wadeta...eye ra dakka ne mata wechcha de...
![]()


thanks to Sirisena Sri lanka is the laughing stock of the whole world now. lol
Seriously!!! first of all he should get his facts right. not even close to what he should be talking about right now. president go do your job. stupid idiot! sorry i had to say it

at least we're gaining popularity from this![]()
more like, north korean style popularity
