මෙන්න අලුත්ම ඩෙයාර් එක.
දැන් උඹට හිතෙයි ජන්දෙ ගෝඨා දිනුවනෙ එතනින් ඔක්කොම හරිනෙ කියලඒත් තව අවුරුදු 20-30 ක් ඉස්සරහට කල්පනා කරපන්....
මේ යන විදියට මහ ජාතිය මුස්ලිම් නැත්තං දෙමල වෙනව....ස්තිරයි...
කල්පනා කරල බලපන් ගෝඨාභය දිනුවෙ ,මේ රටට ආදරේ කරන ...
අපිට ජීවත් රටක් ඕනෙ කියල පුංචි හරි දැක්මකින් ක්‍රියා කරපු සිංහල චන්ද වලින්.....❤
මේක නවත්තන්න පුලුවන් ද? නවත්තන්න බෑ... ඒත් කරන්න පුලුවන් දෙයක් තියනව...
මේක කරන්න පුලුවන් දැන් අවුරුදු 16- 29 වගේ වයස් සීමාවක ඉන්න අපේ තරුණ තරුණියන්ට විතරයි ....![]()
ජාතිය ගොඩ ගන්න උබලට කරන්න පුලුවන් හොදම දේ...
අනේ පුලුවන් නම් කසාද බැදපු දවසක *ලමයි 4 ක් වත් හදපල්ලා**ඉස්සර පවුල්වල හිටියා වගේ...
ආයෙත් සිංහලයා මේ රටේ රජ කරනව දකින්න ඕනෙ නම් මේ දේ කරපන්*❤
*මම ආයෙත් කියන්නෙ....ජාතිය වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරමු...
අනික කොල්ලනේ උබලගෙ අහවල් එකගෙවෙන්නෙ නෑ....
ලමයෙක් දෙන්නෙක් වැඩිපුර හැදුව කියල...
ඒවගේම කෙල්ලනේ උබලගෙ අහවල් එව්ව ලොකුවෙන්නෙත් නෑලමයි 4 දෙනෙකුට උපත දුන්න කියල.... ඒක නිසා
එකෙක් පුලුවන් නම් ලමයි 4ක් වත් ජාතියට දීපල්ලා ..
එතකොට 2050 වෙනකොට මේ රටේ මහ ජාතිය දෙමල මුස්ලිම් වෙන එක යම් තරමින් හරි අඩු කරගන්න පුලුවන්
*මොන මගුලක් හරි කරන්න අපේ සිංහලයට කියල රටක් තියෙන්න ඕනෙ..*
අමො අමො විසල් සර් කොහොමද දැල් සැපත?
සිංහලයා රජ වුනාද?

ඔයා ලමයි හතරක් 5ක් හැදුවද?

හහා හහා හහා හහා හහා හහා

