ඒත් කොරියන් උන් තනියෙන් ගහන්‍න ගියොත් පොඩ්‍ඩක් අව්‍ල් බන්madurax86 said:ඇමෙරිකාවට වැඩි ආයුෂ නෑ ලගදි කටයි, පු*යි වැහෙන්න වදී north korea වලින්![]()
කොහොමත් nuk එකක් පිපිරුවම ඇතිනෙ 




ඒත් කොරියන් උන් තනියෙන් ගහන්‍න ගියොත් පොඩ්‍ඩක් අව්‍ල් බන්madurax86 said:ඇමෙරිකාවට වැඩි ආයුෂ නෑ ලගදි කටයි, පු*යි වැහෙන්න වදී north korea වලින්![]()
කොහොමත් nuk එකක් පිපිරුවම ඇතිනෙ 




තනියෙන් නෙමෙ උන් වැඩේට බැස්සොත් රුසියාව සප් කරයි තව කොච්චර රටවල් තියෙනවද උන්ට සප් කරන්න ?tharinda07 said:ඒත් කොරියන් උන් තනියෙන් ගහන්‍න ගියොත් පොඩ්‍ඩක් අව්‍ල් බන්කොහොමත් nuk එකක් පිපිරුවම ඇතිනෙ
![]()
amila_90210 said:
මම කියන්නේ මේ අව්ස්තාව සුදුසු නෑ කියලා...ඒකෙන් වාසි ගන්න පුළුවන් බෙදුම් වාදීන්..ඒ කියන්නේ අපි 100% ක්ම ජාත්‍යන්තරය අමතක කරන්න හොදනෑ...මෙතන ගොඩක් රටවල් ලංකාවට සහය පළ කරන්න එක හේතුවක් තමයි කලින් ඉදලා පැවති ජාත්‍යන්තර සබදතා...ඒ කිව්වේ විශේශයෙනම70 දශකයේ මුල් බාගේ ඇතිකරගත්ත සබඳතා..අපි මොනවා කිව්වත් බෙදුම් වාදීන් ගේ මාධ්‍ය හා ජාත්‍යන්තර හැසිර වීම අපට වඩා ශක්තිමත්,සංවිධානාත්මකයි..ඔවුන්ට මුදල් වැඩී... ඒවගේම ලොක්වෙ බලවත්ම රටවල් කීපයක් එළිපිටම බෙදුම් වාදීන්ට උදවු කරනවා.ඒ වගේම මේ ප්‍රශ්නේ දිහා මැඩිහත්ව බලන රටවල් අනික් පැත්තට හරවන්න උන් මෙ වගේ දේවල් යොදා ගන්න ඉඩ තියනවා...ඒ අය බලන් ඉන්නේ ලංකාවට පහර දෙන්න..ඇමරිකාව මොනවා කරත් කට අරින්නැති රටවල් අපි වගේ පුංචි රටවල් දිහා කට ඇරන් බලන් ඉන්නේ පහර දෙන්න..විශේෂයෙන්ම යුරෝපීය රටවල්..
,
aay kiyawala balanna ,
ithin apita barida ape baashaawa raajya baashaawa karaganna...
mekanam wennama one deyak 
eath uba ara lkhood dapu eke dakkada russian un kiyapu eka?madurax86 said:තනියෙන් නෙමෙ උන් වැඩේට බැස්සොත් රුසියාව සප් කරයි තව කොච්චර රටවල් තියෙනවද උන්ට සප් කරන්න ?
නෑ දැක්කේ නෑ කොහෙද තියෙන්නේ??tharinda07 said:eath uba ara lkhood dapu eke dakkada russian un kiyapu eka?
kohomath americaawata virudda un yatin sup karanawa eath ara sadam wage nikan kata kiyawanna gihi illan kewoth nam chater ,
oaka passe balamu ,apita thaama echchara adala neane ,mehe thiyena tika balamu issella
KHz said:මෙහෙමයි හිතන්නකො ඔයා දෙමළ කෙනෙක් ඔයා සිංහල දන්නෙ නෑ
ඉංග්‍රීසිත් එච්චර බෑ... ඔයා යනව ආණඩුවෙ කන්තෝරුවකට උවමනාවකට .. එතකොට ඔයාට පුරවන්න වෙන ඕක්කොම ෆෝර්ම් තියෙන්නෙ සිංහලෙනුයි කඩ්ඩෙනුයි(වාසනාවකට ඇත්තටම මෙහෙම නෑ) .. ඒ වෙලාවට ඔයාට මොකක් හිතෙයි ද ??? මට මේ රටේ තැනක් නෑ කියල හිතෙයි නේද ?? ඊට පස්සෙ කව්ද දන්නෙ මේ හැගීම ඉවර වෙන්නෙ තවත් LTTE එකකින් ද කියල ????
මේ ප්‍රශ්නෙ සෑහෙන්න සංකීර්ණ ප්‍රශ්නයක් අපිට හිතෙනව මේ අපේ නිජබිම ඒක හින්ද සිංහල රාජ්‍ය භාශාව විතරක් කලාම හරි කියල ඒත් තව භාෂාවක් කතා කරන මිනිස්සු මේ රටේ ඉන්නව ඒ ගොල්ලො කාගෙ වැරැද්දෙන් හරි හොදෙන් හරි මේ රටේ ඉන්නවනෙ දැන් ඒ ගොල්ලොත් අපේ රටේ පුරවැසියෝ ..ඉතින් ඇයි අපට ඒ ගොල්ලොන්ගෙ පළමු හාශාවෙන් එදිනෙදා වැඩ කටයුතු කරගන්න ඉඩ දෙන්න බැරි....
මේව ඔන්නැති පිස්සු විකාර අපේ රටේ ත්‍රස්තවාදය දැන් ඉවරයි ... දැන් ඕනි සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු ඔක්කොම එකා වාගෙ එකතුවෙලා රට හදන එක .... එහෙම නැතිව සිංහල විතරයි රාජ්‍ය භාශාවට ඕනි දෙමල අරන් පළයන් ගෙදර කියල අපේ රට ආයි අර පරණ තැනට ගේන එක නෙමේ..........


madurax86 said:නෑ දැක්කේ නෑ කොහෙද තියෙන්නේ??
KHz said:හොදයි මධුර එහෙම නෙමෙයි ද දැන් මේ LTTE රෙද්ද පටන්ගත්තෙ ???? 83 ජූලියෙන් පටන් ගත්ත උනත් මේ සිංහල දෙමළ මනුස්සයෝ නොහොද නෝක්කඩු උනේ මේ ප්‍රශ්නෙන් ...
සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරද්දි අපිටත් අපේ භාෂාවෙන් වැඩ කරන්න දෙන්න කිව්ව දෙමළ
මිනිස්සුන්ට එදා සරම ගලෝලා ගැහුවෙ ....
මේ ප්‍රශ්නෙ දිහා බලන්න ඕනි මානුෂිකව , ජාතිවාදීව නෙමේ
හෙ හෙ මචන් රාජ්‍ය භාශාව කියන්නෙ ආණඩුවේ නිල කටයුතු වලට යොදා ගන්න භාෂාව........
ඒක CTB බස් එකේ නාම පුවරුවෙ ඉදල ඔයා ඊයෙ පෙරේදා යැව්ව අයදුම්පත්‍රෙ ඉදල පාර්ලිමේන්තුවටම වලංගුයි .......
ඉතින් එහෙම වෙලාවට සිංහල නොදන්න දෙමළ කෙනෙකුට ආණඩුවේ නිල කටයුතු ඔක්කොම සිංහලෙනුයි කඩ්ඩෙනුයි කරන්න උනොත් මොනව වෙයිද ??


samruka said:YES it should be Sinhala. But there should be help in other languages too.This issue was a main cause to some extent of so called ethnic problem.Lerning other 2nd language must be good anyway.If we make it a must, it will be a big benifit in the future.
samruka said:mekai basha 2k igena ganna eka godak hodaii.2k ariwarya kerama SL standerd wadiwenawa ibema.dan balapan English bari nisa ape samahara ewun kana chater.Locally it can be less trouble,but when you go international it is a big problem
hariyatama hari ayye.uocanu said:england wala Rajya bashawa English, Indiyawe hindu, Japane Japanese.........
ai lankawe sinhala bari ??


fernandokasu said:hariyatama hari ayye.
mata nam penannama baa oya sinhala hondata katha karanna puluwankama thiyeddii nikaan show ekata english katha karana aya..
i hate themm..
me ape rate minissu thama thamnge mawbaashwa amathaka karala ingirisiyen pacha halane..
grrrrrr,

samruka said:YES it should be Sinhala. But there should be help in other languages too.This issue was a main cause to some extent of so called ethnic problem.Lerning other 2nd language must be good anyway.If we make it a must, it will be a big benifit in the future.

fernandokasu said:hariyatama hari ayye.
mata nam penannama baa oya sinhala hondata katha karanna puluwankama thiyeddii nikaan show ekata english katha karana aya..
i hate themm..
me ape rate minissu thama thamnge mawbaashwa amathaka karala ingirisiyen pacha halane..
grrrrrr,
The BRIC: Brazil Russia India Chinamadurax86 said:තනියෙන් නෙමෙ උන් වැඩේට බැස්සොත් රුසියාව සප් කරයි තව කොච්චර රටවල් තියෙනවද උන්ට සප් කරන්න ?

එ කතාවට නම් මාත් එකඟයිfernandokasu said:hariyatama hari ayye.
mata nam penannama baa oya sinhala hondata katha karanna puluwankama thiyeddii nikaan show ekata english katha karana aya..
i hate themm..
me ape rate minissu thama thamnge mawbaashwa amathaka karala ingirisiyen pacha halane..
grrrrrr,

You are missing the point here bro.We are the only people (nation) on this earth who speak sinhala.Many speak English (able to speak).So when confronting the world we should be able to use a global language.As an example all these "Hora" Tamil LTTE carders in Other countries>they dnt shout in Tamil language they speak and scream lies in English so the world can understand and get trap to their lies better.Knowing more than one language is always a benifit.And we should make it a must.Then the commiunication among people will improve, ultimatly the knowladge base will increase.tharinda07 said:basa dena ganna eka hoday eath api katawath balen ugannanne oneda.kemathi kenek igena ganiy
sl standerd hadanne hediwe kawda kiyana eka prashnayak ne e,eaka heduwe sinhala baudhyekda nam wenna bee (namata sinhala baudhha aya gena nemey mama kathaa karanne)
kawda ehema charter kanne?pita rata wala un lankaawe un wage hiwa wenne nee lankaawe inna un thama hina wenne ,un hithan inne english denagena suddo karana okkoma karama hari loku un kiyana ,un nivatayone,owath suddo ethi karapauwa thamay ,english kiyanne denuma laba ganna upaaara wena eka deyak witharayne,english dena gaththa kiyala niwan dakinn beane ,anna pali dannawanam niwan dakimma thawa lan kara gannawath thibba,budu dahama thawa dena gena
වැදි භාෂාව සිංහලට හුඟක් සමානයි ...... ඒක හින්ද වැදි භාෂාවයි සිංහල භාෂාවයි එකම මූලික භාෂාවකින් පරිණාමය වෙච්ච ඒව හැටියටයි මට පේන්නෙ ... කොහොම වෙතත් ඒක මෙතනට අදාල නෑtharinda07 said:hari rthakota weddek yanawa kanthooruwakata muu sinhala danne nee kadda danneth nee demala danne neth ,koo weddo yudda karada neane
wedi parapure ayawa baasha pariwarthayo wiyata daganna one eakata ,yudda karala hariyanawada
ඒක හරි දෙමල ජාතිවාදය හුගක් කල් ඉදල තියෙනව තමාmee prashne patan gaththe sinhala rajya baashawa kireema nisa nemey,eeta godak kal idan demala jaathiwade thiyenne
මේ ප්‍රශ්නෙට උත්තරෙ මන් මධුරට දීල තියෙනව ..... ඒක බලන්න දෙමළත් රාජ්‍ය භාෂාව කලා කියල සිංහලේට ඇති තැන අඩුවෙලා නෑ නෙ එහෙනම් මොකක්ද අවුල ??,api kawawath elawanne nee,
dan demala aya godak inna pethiwalata ee ayage weda demalaen(samahara athyawasha weda) karaganna awasthawa denawa,(sinhala rajya baashawa kara kiyala eake kisima venasak venne nee)
හොද ප්‍රශ්නයක් ඒක කරන්න ඕනි තමා ..... දැන් කොළඹ ඉන්න දෙමළ මිනිස්සු ඇරෙන්න උතුරේ බහුතරයක් දෙමළ මිනිස්සු සිංහල දන්නෑ එතකොට මේ හදිස්සියේ එකපාරටම දෙමළ අයින් කලොත්dan americaawa ara spanish baavitha karana eka vedi wena hinda english rajya baasawa kara 2002 di,dan ethakota ara spanish unge passport anam manan okkomyanakota cheena igena ganna onee,ka denne spanish walinda nee english walin denna,api cheneta orea wata yanakota korean igena ganna onee, russiawata yanakora russian igena ganna onee neththan pariwarthakayekwa ganna onee,
demala minissunta english igena ganna puluwannnm ey sinhala igena ganna beri?
විහිලු කරන්න එපාanith eka demala bahutharayakata sinhala puluwan.....ara yuuda muktha kalape hitapu minissuntath puluwan ithin

මෙන්න පැහැදිලිවම ආත්මාර්ථකාමීත්වය කොටසක් ගැන විතරක් හිතලා කටයුතු කරපු නිසා තමා අපේ රටට කෙළවුනේ .. ඇයි ඒ කට්ටිය අපි වගේ අයිතිවාසිකම් ලබන්න ඕනි නැද්ද ඒ අයත් අපි වගේ මනුස්සයෝ නෙමේද???, sinhala rajya baaasawa kara kiyala samasthayakata asaadaaranay wela neththam ,mokadda prashne?
ඉගෙන ගනී තමාsinhala rajya baashawa karath neththan demala aya sinhala igena gannawa ,eaka balen (demala jathiwadiyo )neweththuwe neththam,
.. හැබැයි ආයි රටේ දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අතර සමඟිය නැති වෙලා ඇණ කොටාගන්න එක නම් සහතිකයි........එහෙම නොවෙයි කියල ඔයාට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද ? 
Oya hari.Habai ethakota meka api wage adambara Sinhalayanta witarai terenne.Ape rata gana boru kiyana sudu para yanta terenne nane.eka nisa ape rata gana atta.api hamotama 1ka widihata salakana hati global language ekakin kaa gahala kiyapan eliyata>>gazaly said:oya oyage Adahasa Sinhalen Kiyanwanam Kochchara hondadaneyda machan..![]()