KHz said:
වැදි භාෂාව සිංහලට හුඟක් සමානයි ...... ඒක හින්ද වැදි භාෂාවයි සිංහල භාෂාවයි එකම මූලික භාෂාවකින් පරිණාමය වෙච්ච ඒව හැටියටයි මට පේන්නෙ ... කොහොම වෙතත් ඒක මෙතනට අදාල නෑ
nee mama ethana bashaa dekak athara prashnayak gena udaharanayak kiwwe,oya wage ,anith basha katha karana ayath waede koroth lankawe haeme theanama yudda ethi weyne eath ehema neane
ඒක හරි දෙමල ජාතිවාදය හුගක් කල් ඉදල තියෙනව තමා
ඒ උනාට මේ තත්වෙ (LTTE) දක්වා දිග්ගැස්සෙන්න මූලිකම හේතුව උනේ ඕක
එහෙම නෙමේ නම් පිළිගත හැකි සාක්ෂියක් දෙන්නකො .....
මේ ප්‍රශ්නෙට උත්තරෙ මන් මධුරට දීල තියෙනව ..... ඒක බලන්න දෙමළත් රාජ්‍ය භාෂාව කලා කියල සිංහලේට ඇති තැන අඩුවෙලා නෑ නෙ එහෙනම් මොකක්ද අවුල ??
eake mee lipiyeth dala thiyenwa,lipiya himita kiyewwoth hamba vey,
mama ealagena thiyena visthara tika ,hoyala meeke dannam,pothakuth ethi .
demalath rajya bashawa kara kiyala sinhaleta thiyena thena adu welaa nee,kiyalama kiyanne bee ne ara uthuru negena hita palath wala thibba veav vala,parawal wala.nam walata moko une,anith eka dekkane issara delaen gahana eka sinhala walata wade udin gala thibbe(samahara eewaye sinhala ekak eththen nee),
mee prashne gena demala samanya janathaawata prashnay nee,ee minissu thamange paaduwe wedak karagena innawa,tika denekta vitharay prashne thiyenne,
mee uththare samuurna nee,veradith ethi,mama karunu thawa hoyala uththarak ayy dennam
හොද ප්‍රශ්නයක් ඒක කරන්න ඕනි තමා ..... දැන් කොළඹ ඉන්න දෙමළ මිනිස්සු ඇරෙන්න උතුරේ බහුතරයක් දෙමළ මිනිස්සු සිංහල දන්නෑ එතකොට මේ හදිස්සියේ එකපාරටම දෙමළ අයින් කලොත්
ඒ මිනිස්සුන් ට අපි ගැන තියෙන විශ්වාසය නැති වෙනව නේද .. උඹල දෙමළ පැත්තකට දාපල්ල ඇයි උඹලට සිංහල ඉගෙන ගන්න බැරි කිය කිය ගියොත් ආයි මේ රට නවතින්නෙ මහා විනාශයක් වෙලා
apoo nee ,api ehema karannna api jathiiwadiyo nemey,
demala baashawa vediyen kaatha karana pethi walata ee gollange athyavashya vede demalen kara gena yaamata ide denawa,
demala ayawa pannana eka nemey karanna one ee gollawa thawa lan kara ganna eka karanne onee,
විහිලු කරන්න එපා

මෙහෙ ටික කාලයක් හිටිය මිනිස්සුන්ට සිංහල පුළුවන් ඒ ඇරෙන්න අනිත් අයට පුළුවන් කියලකවුද කියන්නෙ ????ලංකාවෙ දෙමළ මිනිස්සුන්ගෙන් බහුතරයක් ඉන්නෙ උතුරු නැගෙනහිර
උතුරු නැගෙනහිර ඉන්න බහුර්තරේකට සිංහල බෑ .. අපි කරන්න ඕනි ඒ අයට සිංහල ඉගෙන ගන්න අවස්ථා හදල දෙන එක
demala aya godak inne uthuru negena hira nemey,69% withara inne kolaba haa,mee pethiwalata wenne,godak ayata sinhala samanyeyn puluwan ,(iyayata gena hariyatama mathaka nee,)
ee kiyanne sinhala katha karanna dena ganththama ethine,samaanyayen.
ee aya sinhala igena gani nikamma,kawruth welekwuwe neththam
මෙන්න පැහැදිලිවම ආත්මාර්ථකාමීත්වය කොටසක් ගැන විතරක් හිතලා කටයුතු කරපු නිසා තමා අපේ රටට කෙළවුනේ .. ඇයි ඒ කට්ටිය අපි වගේ අයිතිවාසිකම් ලබන්න ඕනි නැද්ද ඒ අයත් අපි වගේ මනුස්සයෝ නෙමේද???
kotasak gena nemey bahutharaya,ee minissuta samaana aythi vasikan denawa,eath
sankruthiinta nisi thena denna one
lankaawe prashne wela thiyenne.lankaawe sinhala bauddha sankruthiyata nisi thena nodiima nisaa
rata kela une sinhala bauddhayo hinda nemey,api wage anith jathita salakana ratak loke thiyenwada.api ehema karanakota mee demala jathiwadiyo enawa kare naginna(un suddange rukada)
ඉගෙන ගනී තමා

.. හැබැයි ආයි රටේ දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අතර සමඟිය නැති වෙලා ඇණ කොටාගන්න එක නම් සහතිකයි........එහෙම නොවෙයි කියල ඔයාට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද ?
මන් ආයෙත් කියන්නෙ මේව ගැන කතා කරල වැඩක් නෑ .. දැන් කරන්න තියෙන්නෙ ඔක්කොම ජන කොටස් එකතුවෙලා රට හදන එක මිසක් ඔය පිස්සු විකාර ඇදගෙන ආයි සමඟිය නැති කරගන්න එක නෙමේ ... අන්ධ භක්තියෙන් අර professor කිවා මේ professor කීව පලියට හැම දේටම එහෙයි එහෙයි කියල අඩව් අල්ලන් යන්න එපා .. ටිකක් බුදධිමත්ව හිතල බලන්නකො ඔයාට තේරෙයි ඇත්ත
PS- ඊළඟ පාර ලියනකොට සිංහලෙන් ලියන්න ඔහොම ලිව්වම කියවන්න කම්මැලී
[/quote] ehema gannawanam ,mama ara kiwwa wage ,veddoth yudda karanna enna onee,
api dema demala pethi wala gihin sihele kathaa karaa kiyala un apita gahanna enawada?
mehe awilla kawru hari demalen kathaa karaa kiyala api unta gahanna yanawada?
neane.
ara maele unuth ehenam yuddha karanna one ne, eath ehena neane,lankaawe jana varga ekasiya gaanak innawa,ee ayagaen yuddeta aawe demala aya witharayne,demala kiiwata okkoma yuddeta aawe neane,
ara karuna amman eda sinhalen kathaa karaaa,karuna ehenam ayy yuddekata enna epay,mata sinhala bee mata demalen kathaa karannama onee kiyala,ehema neane eyath sunhala igena gannawa,kisi awlak neane,
ee golllo sinhala igena ganii nikamma ,samanya demala aya yuddekata enne nee,prakaran kiyanne demala jathiwadeye prathipalayak,
ara muslim ayath yuddeta aaweth neane ,egolloth demalane kathaa karanne,
meaka pisuu vikarayak neamey,dan yudde iwaray eath
demala jatiwade parada nea,eaka parada kare neththam thawa awrudu30 thawa prabakaran kenek ethi wenawa,eaka nawaththana bee,(prabakarange lama kalayagena podakk hoyala balanna,eyata ugannala thiyenne jathiwadii demalek)
(dan godak un balaya bedanna kathaa karanawa ,demala ayata wechcha eeniya asaadaaranayak gena kiya kiya,ehema unoth eelaga prabakara oita issella ethi wey)
mama araya kiyyaw meya kiwwa kiyala piliganne nee,ee kiyana eewa sakshi sahithawa kiyanawa nam eewa sangathanam vitharay piliganne,anith eka prof mee kiyana eka mama godak kal idala kiyawala thiyenwa,kawruwath meaka boruy kiyala sangathwa oppu karala nee,mee kiyana okkomta sakshi thiyenwa,meewa sangathay ,ithin mama piligannawa,kawru hari boruy kiyala sangathawa oppu karoth mama eaka atha rinawa,nethwa allan inne,prof allan inneth nee ehema boru wechcha eewa
ps
mama denuy ban dekke ,eelaga paara sinhalen gahnnaem
uba lecture ahannada vediya kemathi ,kiyawannada?
ara potha mama meake dannam,public lectures deka thunakuth thiyenawa
,