Sinhala baashawa rajya baashawa kirime warada kumakdha

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
Zeus said:
ඔව් දමිළ සමහරුන් සිංහල දැනන් හිටිය ඒ අයටනම් අසධාරණයක් වෙන්න නැහැ තමා
නමුත් සිංහල නොදන්න දමිළයොන්ට ??????

තවත් දෙයක්
අපි හිතමු කොහොමහරි ඒ ප්‍රශ්නේ විසඳගත්ත කියල
ඒ උනත් අපි ඉස්සරහ ලොකු අභියෝගයක් තියෙනව

ඒ තමා අපි කිසිම විදියකින් දමිළයොන්ට වැරැද්දක් නොකරන බව පෙන්නන්න වෙනව කොටින්ම කිව්වොත් වැරදීමකින් වත් වැරැද්දක් කරන්න බෑ
මොකද රාජ්‍ය භාශාවත් සින්හල උන පසුබිමක පොඩි හරි අත්වැරැද්දක් උනොත් ඔය ජාත්‍යන්තර ප්‍රාජාව,
සින්හල රාජ්‍යභාශාව කරපු එකත් අපිට එල්ල කරනන් තියෙන චෝදනා ගොඩටම එකතුකරගෙන රෙදි උස්සගෙන එන නිසා
:D

එ‍ගො‍ල්‍ලො‍ කා‍ල‍ය‍ත්‍ ස‍ම‍ග‍ එ‍ගෙ‍න‍ ග‍නි‍,

එ‍ත‍කො‍ට‍ වැ‍ද්‍ දි‍?මැ‍ල්‍ අ‍ය‍, එ‍ගො‍ලො‍ල්ලො‍ට‍ත්‍ සි‍න්‍හ‍ල‍ බැ‍ කි‍ය‍ල‍ ee okkoma rajya bashaa karanawadha

memehe giyoth indiaa we rajya bashha gana 64 kohede vediyne

indiawe rajya baashaawa hindu,
achchara demala aya inne indiaweth demala rajya baashaawa nemey

api demala ayata werddak karala neane,ara 83 julu eaka erenna eakath avasthaawadinge weda hinda thama vune

sinhala rajya bashaawa karapu eakta pita rata un kee gahann nee kee gehuwath baya wenna one nee,mee lipiyenma eewata uththara deela thiyenwa,thawa karunu dala uththara dennath puluwan,un kee gehuwata un kiyana eka oppu kara ganna bearinam ara manawa himikam wage akulan yanna wenawa
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
tharinda07 said:
nee mama ethana bashaa dekak athara prashnayak gena udaharanayak kiwwe,oya wage ,anith basha katha karana ayath waede koroth lankawe haeme theanama yudda ethi weyne eath ehema neaneeake mee lipiyeth dala thiyenwa,lipiya himita kiyewwoth hamba vey,
mama ealagena thiyena visthara tika ,hoyala meeke dannam,pothakuth ethi .

demalath rajya bashawa kara kiyala sinhaleta thiyena thena adu welaa nee,kiyalama kiyanne bee ne ara uthuru negena hita palath wala thibba veav vala,parawal wala.nam walata moko une,anith eka dekkane issara delaen gahana eka sinhala walata wade udin gala thibbe(samahara eewaye sinhala ekak eththen nee),

mee prashne gena demala samanya janathaawata prashnay nee,ee minissu thamange paaduwe wedak karagena innawa,tika denekta vitharay prashne thiyenne,

mee uththare samuurna nee,veradith ethi,mama karunu thawa hoyala uththarak ayy dennam
apoo nee ,api ehema karannna api jathiiwadiyo nemey,
demala baashawa vediyen kaatha karana pethi walata ee gollange athyavashya vede demalen kara gena yaamata ide denawa,

demala ayawa pannana eka nemey karanna one ee gollawa thawa lan kara ganna eka karanne onee, demala aya godak inne uthuru negena hira nemey,69% withara inne kolaba haa,mee pethiwalata wenne,godak ayata sinhala samanyeyn puluwan ,(iyayata gena hariyatama mathaka nee,)

ee kiyanne sinhala katha karanna dena ganththama ethine,samaanyayen.

ee aya sinhala igena gani nikamma,kawruth welekwuwe neththam kotasak gena nemey bahutharaya,ee minissuta samaana aythi vasikan denawa,eath sankruthiinta nisi thena denna one

lankaawe prashne wela thiyenne.lankaawe sinhala bauddha sankruthiyata nisi thena nodiima nisaa

rata kela une sinhala bauddhayo hinda nemey,api wage anith jathita salakana ratak loke thiyenwada.api ehema karanakota mee demala jathiwadiyo enawa kare naginna(un suddange rukada)

ehema gannawanam ,mama ara kiwwa wage ,veddoth yudda karanna enna onee,

api dema demala pethi wala gihin sihele kathaa karaa kiyala un apita gahanna enawada?
mehe awilla kawru hari demalen kathaa karaa kiyala api unta gahanna yanawada?
neane.
ara maele unuth ehenam yuddha karanna one ne, eath ehena neane,lankaawe jana varga ekasiya gaanak innawa,ee ayagaen yuddeta aawe demala aya witharayne,demala kiiwata okkoma yuddeta aawe neane,

ara karuna amman eda sinhalen kathaa karaaa,karuna ehenam ayy yuddekata enna epay,mata sinhala bee mata demalen kathaa karannama onee kiyala,ehema neane eyath sunhala igena gannawa,kisi awlak neane,
ee golllo sinhala igena ganii nikamma ,samanya demala aya yuddekata enne nee,prakaran kiyanne demala jathiwadeye prathipalayak,

ara muslim ayath yuddeta aaweth neane ,egolloth demalane kathaa karanne,

meaka pisuu vikarayak neamey,dan yudde iwaray eath demala jatiwade parada nea,eaka parada kare neththam thawa awrudu30 thawa prabakaran kenek ethi wenawa,eaka nawaththana bee,(prabakarange lama kalayagena podakk hoyala balanna,eyata ugannala thiyenne jathiwadii demalek)

(dan godak un balaya bedanna kathaa karanawa ,demala ayata wechcha eeniya asaadaaranayak gena kiya kiya,ehema unoth eelaga prabakara oita issella ethi wey)

mama araya kiyyaw meya kiwwa kiyala piliganne nee,ee kiyana eewa sakshi sahithawa kiyanawa nam eewa sangathanam vitharay piliganne,anith eka prof mee kiyana eka mama godak kal idala kiyawala thiyenwa,kawruwath meaka boruy kiyala sangathwa oppu karala nee,mee kiyana okkomta sakshi thiyenwa,meewa sangathay ,ithin mama piligannawa,kawru hari boruy kiyala sangathawa oppu karoth mama eaka atha rinawa,nethwa allan inne,prof allan inneth nee ehema boru wechcha eewa

ps

mama denuy ban dekke ,eelaga paara sinhalen gahnnaem
uba lecture ahannada vediya kemathi ,kiyawannada?
ara potha mama meake dannam,public lectures deka thunakuth thiyenawa
කතාව වෙන පැත්තකට යන්නෙ මේව කියව කියව හිටියොත්!
මෙච්‍ච‍ර‍යි‍ ම‍ගේ‍ ම‍තේ‍ මේ‍ක‍ මේ‍ වෙ‍ලා‍වේ‍ වැ‍ද‍ග‍ත්‍ ප්‍ර‍ශ්‍න‍ය‍ක්‍ නෙ‍මේ‍ මී‍ට‍ ව‍ඩා‍ ලො‍කූ‍ ප්‍ර‍ශ්‍න‍ අ‍ද‍ අ‍පි‍ට‍ වි‍ස‍ද‍ග‍න්න ති‍යෙ‍න‍ව‍ ...අපේ රටේ සමහරු ඔය පටු විදිහට හිතල වැඩ කරපු එකේ ප්‍රතිවිපාක තමයි අපී මේ තාමත් විදින්නෙ ... මේක නෙමේ නේ අපේ රටේ කී දාහක් බඩගින්නෙ ඉන්නවද ??? කී දාහකට රස්සා නැද්ද ?? අපි පිටරටට කොච්චර ණය වෙලා ද ?? ඉස්සෙල්ලම ඔක්කොම එකතුවෙලා මේව හදාගෙන ඉන්න ඕනි.... ඒ‍ව‍ ඉ‍ව‍ර‍වෙ‍ලා‍ මේ‍ව‍ ගැ‍න‍ ස‍ල‍ක‍ල‍ බැ‍ලු‍වො‍ත්‍ හො‍ද‍යි‍ ....මේ‍ වෙ‍ලා‍වෙ‍ වැ‍ඩ‍ ක‍ර‍න්‍නෙ‍ ඕ‍නි‍ බු‍ද්‍ධි‍ම‍ත්‍ව‍ හි‍ත‍ල‍ බ‍ල‍ල‍ .....:)
,
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනව
    ඕනෙම රටක සුලුතර කැමතියි තම්න්ගෙම කියල භූමියක් කොටසක් තියෙනවනම්
    කෙලින්ම කියන්නම්කො
    ඒ කාලෙ විතරක් නෙවෙයි දැන් උනත් ගොඩක් දමිලයො කැමතියි තම්න්ටම කියල කොටසක්(ඊලමක්) තියෙනවනම්. ඒකෙ මටනම් ඒ තරම් වැරැද්දක් පෙන්නෙ නැ
    හෝව් පොඩ්ඩක් ඉන්න මම කොටියෙක් නෙවෙයි මන්
    මේ දෙන උදාහරණෙත් කියවලාම ඉන්න

    සිංහලයො විදියට අපි උනත් කැමති නැද්ද ඔස්ට්‍රේලියාවෙ අපිටම කියල භූමියක් තියෙනවනම්??

    ඒ කියන්නෙ සිංහල කතා කරන
    සිංහල කම මුල් බැහැගත්තු, සංස්කෘතියක් තියෙන
    අපේම තැනක් වෙනුවෙන් අපේ සිංහල කොල්ලො එහේදි සටන් වදිනවනම් අපි සප් එක දෙන්නෙ නැද්ද ???

    ඒ වගේ පැත්තකුත් තියෙනව නේද ??
    :D
     
    gayajith

    Member
    Sep 30, 2007
    466
    1
    0
    Oya Nalinda Silva kiyanne ektaraa akaarayakata jatiwaadi,aagamwadi pissek:growl: :growl:
    physics igenagenama oluwa narak wela wage:frown:
    uu kiyana widihata lankawe inna puluwan Sinhala,Buddhists lata witarai
    catholic,islam aagam baaa
    tamil,muslim baaa
    eyaa sinhala buddhists una paliyata mulu lankawama ehema wenna ona naa
    okata adu kule bedaya witarai
    prof.silva tikak adu kule kenek,bari velaawat miniha hodama kulekatawath aythi unaanan kiyai uge kuleta aythi aya witharai lankawe inn aone kiyala
    just ignore him
    owa kiyolaa ape un ayeth awrudu 50k witara passata yanawaaa
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    tharinda07 said:
    memehe giyoth indiaa we rajya bashha gana 64 kohede vediyne

    indiawe rajya baashaawa hindu,
    ......wa

    හ්ම්ම් ඒ කතාව හරි මන් 100% එකඟ වෙනව
    හැබැයි මෙන්න මෙහෙම ඒකක් තියෙනව තරින්ද අයියෙ
    ඒ (රාජ්‍ය භාශාව සිංහල කරපු ) කාලෙ සමහර දමිළයො රජයෙන් ලැබුන සිංහල ලිපි කියවගන්න සිංහලයො ගාවට ගියාම ගොඩක් අසාධාරණකම් වෙලා තියෙනව.
    මං යොජනා කරන්නෙ අන්න ඒ වගේ දේවල් ගැන අපි නිතර විමසිල්ලෙන් ඉදල ඒව නොවෙන්න වගබලාගන්න ඔනෙ

    මොකද හැමොම බලාගෙන ඉන්නෙ අපිට වරදිනකම් :yes:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    KHz said:
    කතාව වෙන පැත්තකට යන්නෙ මේව කියව කියව හිටියොත්!
    මෙච්‍ච‍ර‍යි‍ ම‍ගේ‍ ම‍තේ‍ මේ‍ක‍ මේ‍ වෙ‍ලා‍වේ‍ වැ‍ද‍ග‍ත්‍ ප්‍ර‍ශ්‍න‍ය‍ක්‍ නෙ‍මේ‍ මී‍ට‍ ව‍ඩා‍ ලො‍කූ‍ ප්‍ර‍ශ්‍න‍ අ‍ද‍ අ‍පි‍ට‍ වි‍ස‍ද‍ග‍න්න ති‍යෙ‍න‍ව‍ ...අපේ රටේ සමහරු ඔය පටු විදිහට හිතල වැඩ කරපු එකේ ප්‍රතිවිපාක තමයි අපී මේ තාමත් විදින්නෙ ... මේක නෙමේ නේ අපේ රටේ කී දාහක් බඩගින්නෙ ඉන්නවද ??? කී දාහකට රස්සා නැද්ද ?? අපි පිටරටට කොච්චර ණය වෙලා ද ?? ඉස්සෙල්ලම ඔක්කොම එකතුවෙලා මේව හදාගෙන ඉන්න ඕනි.... ඒ‍ව‍ ඉ‍ව‍ර‍වෙ‍ලා‍ මේ‍ව‍ ගැ‍න‍ ස‍ල‍ක‍ල‍ බැ‍ලු‍වො‍ත්‍ හො‍ද‍යි‍ .ඒත් මන් හිතන්නෙ නෑ මේක කළයුතු වැඩක් කියල...මේ‍ වෙ‍ලා‍වෙ‍ වැ‍ඩ‍ ක‍ර‍න්‍නෙ‍ ඕ‍නි‍ බු‍ද්‍ධි‍ම‍ත්‍ව‍ හි‍ත‍ල‍ බ‍ල‍ල‍ .....:)
    ,

    අ‍ලු‍ත්‍ දෙ‍ය‍ක්‍ නෙ‍මෙ‍ උ‍බ‍ අ‍හ‍පු‍ එ‍ක‍ට උ‍ත්‍ත‍ර‍ දු‍න්‍නෙ‍,ම‍ම‍ ක‍ත‍ව‍ වෙ‍න‍ පැ‍ත්‍ත‍ක‍ට‍ අ‍ර‍න්‍ ගි‍යෙ‍ නෑ‍

    මො‍ක‍ද්‍ද‍ ප‍ටු‍ වි‍දි‍ය‍?

    ඒ‍‍ ප්‍ර‍ශ්‍න‍ ටි‍ක‍ වි‍ස‍දෙ‍යි‍,
    software eke awlak,mama mehema gahanawa

    oya prashna iwara wenakota ehenam lankaawa demala welaa,sinhala bauddha sanskruthiya nethiwelaa, baudu dahama poth walata simaa wele thiyey,

    dan thiyena pradaana prashne demala jathi wade nethi karana eka,ehema kare neththan thawa awrudu 30-40kin ayy yuddha karanna lesthi wela inna wey
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Zeus said:
    හ්ම්ම් ඒ කතාව හරි මන් 100% එකඟ වෙනව
    හැබැයි මෙන්න මෙහෙම ඒකක් තියෙනව තරින්ද අයියෙ
    ඒ (රාජ්‍ය භාශාව සිංහල කරපු ) කාලෙ සමහර දමිළයො රජයෙන් ලැබුන සිංහල ලිපි කියවගන්න සිංහලයො ගාවට ගියාම ගොඩක් අසාධාරණකම් වෙලා තියෙනව.
    මං යොජනා කරන්නෙ අන්න ඒ වගේ දේවල් ගැන අපි නිතර විමසිල්ලෙන් ඉදල ඒව නොවෙන්න වගබලාගන්න ඔනෙ

    මොකද හැමොම බලාගෙන ඉන්නෙ අපිට වරදිනකම් :yes:

    ahh ow ow eawa ape minissunge weradi.ehema unama api mee prashneta thawa uda gedi dena eka venne,
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    gayajith said:
    Oya Nalinda Silva kiyanne ektaraa akaarayakata jatiwaadi,aagamwadi pissek:growl: :growl:
    physics igenagenama oluwa narak wela wage:frown:
    uu kiyana widihata lankawe inna puluwan Sinhala,Buddhists lata witarai
    catholic,islam aagam baaa
    tamil,muslim baaa
    eyaa sinhala buddhists una paliyata mulu lankawama ehema wenna ona naa
    okata adu kule bedaya witarai
    prof.silva tikak adu kule kenek,bari velaawat miniha hodama kulekatawath aythi unaanan kiyai uge kuleta aythi aya witharai lankawe inn aone kiyala
    just ignore him
    owa kiyolaa ape un ayeth awrudu 50k witara passata yanawaaa
    thawath netta paaga gaththa ekenek

    prof ,nalil kawadada kiwwe anith agam wala ayata anith jaathinta lankaawen yanna kiyala

    "මහින්ද රාජපකෂ මහතා ද ජාතිකවාදියකු මිස බොරු සමාජවාදියකු නොවන බව අපි දනිමූ. 1989 දී මා පළමූ බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වූයේ එවකට බණ්ඩාරනායක සමරු කමිටූවේ සංවිධායක ව සිටි මහින්ද රාජපකෂ මහතාගේ ආරාධනයෙනි(නලින් ද සිල්වාට ජාතිවාදි කියන අයට මෙතන පිලිතුරක් ඇත,නලින් ද සිල්වා ජතිවාදි නම් මහින්දත් ජතිවාදි විය යුතුය-තරින්ද). මගේ දේශනයේ මාතෘකාව වූයේ "පනස්හයේ දරුවෝ" යන්නය. මහින්ද රාජපකෂ මහතා පනස්හයේ ප්‍රධාන දරුවා වෙයි."

    nikan boruwata kee gahanne nethuwa mee lipiya kiyawala katha karanna,
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    tharinda07 said:
    oka methanata adaala venne kohomada?:confused::rolleyes:
    ඕක හැම තැනකටම අදාලයි .. හිතල බලන්නකො මෙතනට අදාල වෙන විදිහ ;)
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Zeus said:
    හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනව
    ඕනෙම රටක සුලුතර කැමතියි තම්න්ගෙම කියල භූමියක් කොටසක් තියෙනවනම්
    කෙලින්ම කියන්නම්කො
    ඒ කාලෙ විතරක් නෙවෙයි දැන් උනත් ගොඩක් දමිලයො කැමතියි තම්න්ටම කියල කොටසක්(ඊලමක්) තියෙනවනම්. ඒකෙ මටනම් ඒ තරම් වැරැද්දක් පෙන්නෙ නැ
    හෝව් පොඩ්ඩක් ඉන්න මම කොටියෙක් නෙවෙයි මන්
    මේ දෙන උදාහරණෙත් කියවලාම ඉන්න

    සිංහලයො විදියට අපි උනත් කැමති නැද්ද ඔස්ට්‍රේලියාවෙ අපිටම කියල භූමියක් තියෙනවනම්??

    ඒ කියන්නෙ සිංහල කතා කරන
    සිංහල කම මුල් බැහැගත්තු, සංස්කෘතියක් තියෙන
    අපේම තැනක් වෙනුවෙන් අපේ සිංහල කොල්ලො එහේදි සටන් වදිනවනම් අපි සප් එක දෙන්නෙ නැද්ද ???

    ඒ වගේ පැත්තකුත් තියෙනව නේද ??
    :D

    ape hitha yatin ehema ekak thiyenna puluwan,eath hoda sinhala bauddho dannawa mee rata thama apita hariyanne kiyala,

    anika austrailia wen apita wedak neane,lankawa wage ratak wena kohewath hadannd bee ban,eakta hethu godaaka balapanawa.ee heethu wena kohewath neane
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    KHz said:
    ඕක හැම තැනකටම අදාලයි .. හිතල බලන්නකො මෙතනට අදාල වෙන විදිහ ;)

    mata nam oaka adaalay kiyala penne nee,ubama kiyapan balanna :baffled:
     
    gayajith

    Member
    Sep 30, 2007
    466
    1
    0
    tharinda07 said:
    thawath netta paaga gaththa ekenek

    prof ,nalil kawadada kiwwe anith agam wala ayata anith jaathinta lankaawen yanna kiyala

    "මහින්ද රාජපකෂ මහතා ද ජාතිකවාදියකු මිස බොරු සමාජවාදියකු නොවන බව අපි දනිමූ. 1989 දී මා පළමූ බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වූයේ එවකට බණ්ඩාරනායක සමරු කමිටූවේ සංවිධායක ව සිටි මහින්ද රාජපකෂ මහතාගේ ආරාධනයෙනි(නලින් ද සිල්වාට ජාතිවාදි කියන අයට මෙතන පිලිතුරක් ඇත,නලින් ද සිල්වා ජතිවාදි නම් මහින්දත් ජතිවාදි විය යුතුය-තරින්ද). මගේ දේශනයේ මාතෘකාව වූයේ "පනස්හයේ දරුවෝ" යන්නය. මහින්ද රාජපකෂ මහතා පනස්හයේ ප්‍රධාන දරුවා වෙයි."

    nikan boruwata kee gahanne nethuwa mee lipiya kiyawala katha karanna,

    Natta paagagatta kataawa kese wetat tawat jaatiwadayata udagedi dena ekek kiyalanan terenawa
    ow uu ehema kelin kiyanne naa,anit ayata yanna kiyala,namut divaina pattare lipiya satipata kiyopu ona ladaruwekuta terenawa muu me nokiya kiyanne ekama tamai kiyala.wadagath rassawak karana minihekuta(rajaye rassawak) ehema deyak kelin kiyanna awasarayak naa.bamut awrudu gaanak tisse kiyanne ekama dee tamai,meka only for sinhala budhistslata witharai.
    poddak hitanna oya lipi kiyona sinhala catholic ayekuta atiwena hageema.56 daruwek unu paliyata jatiwaadiyek wenne kohomada?kohomat mahindata buttar gaala oya gann utsahe nan hariyannaa.mahinda hodata katta kaala awilla inne .satipata pattareta lipiyak liyu pamanin minissunge adahas wenas karanna ehema baa
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    gayajith said:
    uu kiyana widihata lankawe inna puluwan Sinhala,Buddhists lata witarai
    catholic,islam aagam baaa
    tamil,muslim baaak...

    hehe... ane machan, nodanna dewal kiyawanne nathuwa hitahan ban..
    nalin de silva ehema kiyapu thanak pennapanko..

    ubata wela thiyenne sinhala baudda chinthanaya kiyanne mokakda kiyala therum ganna bari una ekai..

    gayajith said:

    prof.silva tikak adu kule kenek,

    yikez... ubath oya kula mala hoyana ekekda ban??
     
    gayajith

    Member
    Sep 30, 2007
    466
    1
    0
    sEE_dA_trUth said:
    hehe... ane machan, nodanna dewal kiyawanne nathuwa hitahan ban..
    nalin de silva ehema kiyapu thanak pennapanko..

    ubata wela thiyenne sinhala baudda chinthanaya kiyanne mokakda kiyala therum ganna bari una ekai..

    yikez... ubath oya kula mala hoyana ekekda ban??

    Umbata akuren akura pennanna mata awashyataawayak naa
    uge lipiya kiyona ona ekekuta terenawa uge yati adahasa mokakda kiyala

    hikz.. naa man hoyala baluwa jathiya aagama gana kiyana nalin de silva ,mokada kulaya gana kataa natte kiyala,baladdi ekai hetuwa:lol:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    gayajith said:
    Natta paagagatta kataawa kese wetat tawat jaatiwadayata udagedi dena ekek kiyalanan terenawa
    ow uu ehema kelin kiyanne naa,anit ayata yanna kiyala,namut divaina pattare lipiya satipata kiyopu ona ladaruwekuta terenawa muu me nokiya kiyanne ekama tamai kiyala.wadagath rassawak karana minihekuta(rajaye rassawak) ehema deyak kelin kiyanna awasarayak naa.bamut awrudu gaanak tisse kiyanne ekama dee tamai,meka only for sinhala budhistslata witharai.
    poddak hitanna oya lipi kiyona sinhala catholic ayekuta atiwena hageema.56 daruwek unu paliyata jatiwaadiyek wenne kohomada?kohomat mahindata buttar gaala oya gann utsahe nan hariyannaa.mahinda hodata katta kaala awilla inne .satipata pattareta lipiyak liyu pamanin minissunge adahas wenas karanna ehema baa

    haha issela jathivade kiyana eke theeruma hoyaganna,

    mama dan awrudu 4 tisse idan okkoma article kiyawanawa,(the island,devaina,vidusara),prf kohewath kiyala nee anith minissunwa mee ratin pannanna onee kiyala,anith ayathtath mee arate inne puluwan kiyalay kiyanne,

    prof article kiyawana prof ekka veda karana profta garu karana one thawam sinhala catholic aya innawa ,uba danne nethi unaata
    mahidata butter gannaa one nee.ara mahinda samahara velaawata baninne ,batar diyawenn wenna ethi ,

    koheda thiyenne mahinda jathivadii kiyala?

    venas karanna beri nam dena wenas wela thiyenne kohomada danne nee.dan oya hemooma sinhakoti aran dagalanne,issara yudde dinanna bee kiyapu ayath
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    gayajith said:
    Umbata akuren akura pennanna mata awashyataawayak naa
    uge lipiya kiyona ona ekekuta terenawa uge yati adahasa mokakda kiyala

    hikz.. naa man hoyala baluwa jathiya aagama gana kiyana nalin de silva ,mokada kulaya gana kataa natte kiyala,baladdi ekai hetuwa:lol:

    wachana wala,sankalpa wala therum danne nethuwa katha karanna ewilla,kiyaganna beri unaama ohoma kiyana aya one tharam delala thiyenawa,:lol::lol:

    nalin de silva kule monawa karannada,ee miniha sinhala bauddha chinthaya venuwen mee karana weda tika madidha,

    oyata du gane oyata kiyala eka sankalpayak hada ganna puluwan wela thiyenawada?

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    tharinda07 said:
    ape hitha yatin ehema ekak thiyenna puluwan,eath hoda sinhala bauddho dannawa mee rata thama apita hariyanne kiyala,

    anika austrailia wen apita wedak neane,lankawa wage ratak wena kohewath hadannd bee ban,eakta hethu godaaka balapanawa.ee heethu wena kohewath neane

    ඔව් අනික මොනව උනත් අපි සිංහල බෞද්ධයො විදියට එක ජාතියක නාමයෙන් තවත් ජාතියක් පාගල පොඩි කරල බලයට එන එක කොහොමටවත් අනුමත කරන්නෙත් නෑ :yes:
    මන් කිව්වෙ දමිළයො උනත් වැඩි වශයෙන් ඉන්නෙ ඉන්දියාවෙ
    එහෙම වෙලත් සමහර දමිළයො අපේ රටේ ඒගොලන්ටම වෙන් උන ඊලමක් වෙනුවෙන් සටන් වැදුනා
    ඉතින් මන් කලින් අර දුන්නෙත් ඒ වගෙ උදාහරනයක් විතරයි
    :D
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    uocanu said:
    england wala Rajya bashawa English, Indiyawe hindu, Japane Japanese.........
    ai lankawe sinhala bari ??

    because none of those countries ever had 30 year old civil wars thats why....

    anyways..these kind of things will never happen in sL again....Sinhala & Tamil are both Rajya bashas & thats how it should be

    whats wrong with having Tamil as another Rajya bashawa ? what disadvantages does the Sinhalese face because another language is also a Rajya Bashawa ?

    meka wena kisima reddak nemei..thiyena heenamanaya...:frown:

    glad that this will never come to pass...glad the majoerety of the Sinhalese are not racists like some here