Sinhala baashawa rajya baashawa kirime warada kumakdha

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
samruka said:
machan ube lipiye me prashneta kisima igi piliturak hoo sabadiyawak nathe.Eya hudek matha wadayak pamani
බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් වරදක් කෙරුවේ යැයි කියන්නෝ පනස්හයේ කරුමක්කාරයෝද වෙති.

සිංහල රාජ්‍ය භාෂාව කෙරුණේ මෙරට යටත් විජිත විරෝධී අරගලයෙහි කොටසක් ලෙසය. එයට විරුද්ධවූවෝ හා අද එයට විරුද්ධවන්නෝ යටත්විජිතවාදී බටහිරයන්ගේ දීන සේවකයෝ පමණක්ම වෙති. අප බොහෝ විට සඳහන් කර ඇති පරිදි ඊනියා පාර්ලිමේන්තු පනතක්ම නැතිව වූවද අවූරුදු දහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය භාෂාව වූයේ සිංහලය. ඒ වෙනස් කළෝ යූරෝපීයයෝය. විශේෂයෙන්ම ඉංග්‍රීසීහූය.

ප්‍රභාකරන් බිහිවූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම, විශ්ව විද්‍යාල ප්‍රවේශයෙහි දී ඊනියා ලකුණූ ප්‍රමිතිය නිසා යැයි තර්ක කරන්නෝ රාජ්‍ය භාෂාව යනූ කමක්ද යන්න හෝ ලකුණූ ප්‍රමිතිය යනූ කුමක්ද යන්න හෝ නොදත් අය වෙති. චෙල්වනායගම් තම බෙදුම්වාදී පකෂය පිහිටූවා ගත්තේ 1956 ට හා 1972 ට කලකට පෙර බව තේරුම් ගැනීමට මේ අය උත්සාහ නොගන්නේ ඔවූන් මන්ද බූද්ධිකයන් නිසා ම යැයි කිව හැකි නොවේ

මෙවර විජාතික බලවේග මෙරට ක්‍රියාත්මක වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ සටන සමඟ එක්වෙමින් වීම හේතුවෙන් තරමක අවූල් සහගත බවක් දකින්නට ඇත. ප්‍රභාකරන් පැරැදවීම ගැන උදම් අනන අතරම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවන්නේ මේ පසූබිමෙහිය.

අප නැවතත් කියන්නේ සිංහලය රාජ්‍ය භාෂාව කිරීම යනූ තනි සිද්ධියක් නොව යටත් විජිත විරෝධී අරගලයේ කොටසක් බවය. 1815 සිට 1956 වන තෙක් රාජ්‍ය භාෂාව වූ ඉංගිරිසිය වෙනූවට සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද? දෙමළ මෙරට කිසි දිනෙක කිසිම තැනක, ආර්ය චක්‍රවර්තීන්ගේ රාජ්‍යයේවත් (ඒ දෙමළ රාජ්‍යයක් නොවේ) රාජ්‍ය භාෂාව ලෙස තිබී නැත. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණය කුමක්ද? මේ අයගෙන් යම් පිරිසක් සිංහල දැන සිටි බැවින් ඔවූන්ට ඉන් වාසියක් මිස අවාසියක් සිදු නොවීය. යම් අවාසියක් වී නම් ඒ ඉංගිරිසින්ට, බර්ගර්වරුන්ට, ඉංගිරිසි මිස සිංහල නොදැන සිටි දෙමළ ජනයාට හා ඇතැම් සිංහල නොදත් සිංහලයන්ටය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවූවෝ මොවූහූ, ජාතිය යනූ කුමක්දැයි සම්මජාතියේ අවබෝධ කර නොගන්නා කසිකබල් මාක්සිවාදීහූ හා සිංහලත්ව විරෝධී ඇතැම් පූජකවරු හා ප්‍රභූහූ වූහ. අද ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියන්නෝ මොවූහූ වෙති. යටත්විජිතවාදයට විරුද්ධ යැයි කියන කසිකබල් මාක්ස්වාදීහූ ජාතිකත්වය හඳුනාගත නොහැකිව අවසානයේදී යටත්විජිතවාදයට සේවය කරති. බොරු සෝබන සමාජවාදී ඇමැතිවරු ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියමින් යටත්විජිතවාදයට සේවය කරති. සිංහලය හා දෙමළ දෙකම රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක විය යූතු යැයි කීමේ අවසාන ප්‍රතිඵලය ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කිරීමය.

සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කළ පනස්හය නොවන්නට මොවූන්ට 2005 දී හා පසූව (ඇතැමූන් විදේශගත වී සිට ආපසූ පැමිණියේ 2005 න් පසූය) ඇමැතිකම් ලැබීමට තබා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණීමටවත් නොහැකි බව ඔවූහූ වූවමනාවෙන් අමතක කරති. තේමිස් මහතා, පසූව කවූරුන් වූවද, පාර්ලිමේන්තුවට පත් වූයේ පනස්හයේ ව්‍යාපාරයේ කොටසක් ලෙසය. ඒ ව්‍යාපාරය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සමග බද්ධ වී ඇත.

oya tiken uththaraya hoya ganna puluwan vey

eath baerinam tika dawasak idala ,meeka ayy kiyawala balanna:)

meake thiyena vachana haa sankalpa wala theerema danne nethuwa ,meake sampuurnayen theerem ganna bee,eath
meaka echchara geburu lipiyak nemey,samanyey therum ganna puluwan,samanyeyen profge artivle ekak 10 parakwath hodata kiyawanna onee ,ubata eaka therey ,tika dawasin mee article ekama kiyewwoth

danne nethi wachana thiyenawa nam ahanna,(samahara eewa mama danneth nee ,eath lipiya theerum geniimata eaka badawak nemey,mama eewa hoyala kiyannam)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තරින්ද මල්ලී දැන් ලංකාවේ රාජ්‍ය බාසාව සිංහල හා දෙමළ දෙකම නේද..නැත්නම් එහෙම නෙවේද
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
earthling said:
and dont forget the cowards who bombed the Sharuk Khan concert killing 2 innocent civilians in the name of Buddhism...remember ? .
What are the proofs that it was done by Buddhist...any proofs..I really donno..:shocked:
how can anyone justify killing people because the said concert was on the same days of the mourning period of Soma Hamuduruwo ?

no one can ..but Soma Thero was killed by the name of a religion ..isn't it?

wena ratawal akarmanya karanne koheda ban api..mea ape rata akrmanya wena eken berganda awurudu 30k thisse dagalanakota :lol: ....yantham dan ekath iwarai...but u r right....dont think SL has ever interred with internal politics of another country...dont think they will either..
In good old days we did...lols...not thata resently.
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
amila_90210 said:
තරින්ද මල්ලී දැන් ලංකාවේ රාජ්‍ය බාසාව සිංහල හා දෙමළ දෙකම නේද..නැත්නම් එහෙම නෙවේද

දැන් දෙකම තියෙන්වා

ඒත්

"සිංහලය හා දෙමළ දෙකම රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක විය යූතු යැයි කීමේ අවසාන ප්‍රතිඵලය ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කිරීමය"

ඔන්න ඔහොම එකක් කියනව ,ඒකට හේතුව තාම මම දන්නෙ නෑ.:baffled:මම ඒක අහල කියන්නම්
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
tharinda07 said:

Ok ඕල් කරෙක්ට්
 
earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    amila_90210 said:
    What are the proofs that it was done by Buddhist...any proofs..I really donno..

    really ??? then who planted the bomb ?? got to be the Christians or the Muslims right ??? got to be right ? :)..cause in your mind no way that a Buddhist can plant a bomb right ? wonder if all those Sinhalese who helped the LTTE in providing information & planning assassinations are all non-Buddhists as well ?

    no one can ..but Soma Thero was killed by the name of a religion ..isn't it?...

    Killed ??? I thought he died when he got admitted to a hospital because of a heart attack...did the doctors there pronounce that it was poisoning or some other thing like that ? was it even medically proven that it was murder ? I'm sure they did an autopsy...so in the autopsy if they couldn't come up with poison...what proof do u have that it was not by heart attack but murder ??? (no conspiracy theories pls...just facts)
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    earthling said:
    really ??? then who planted the bomb ?? got to be the Christians or the Muslims right ??? got to be right ? :)

    cant it be LTTe... :nerd:...I asked is there any proofs that was done by Buddhist sort of gang or crew or what ever :eek::eek:

    Killed ??? I thought he died when he got admitted to a hospital because of a heart attack...did the doctors there pronounce that it was poisoning or some other thing like that ? was it even medically proven that it was murder ? I'm sure they did an autopsy...so in the autopsy if they couldn't come up with poison...what proof do u have that it was not by heart attack but murder ??? (no conspiracy theories pls...just facts)
    well you want facts..what sort of facts...gimme examples :)
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    amila_90210 said:
    cant it be LTTe... :nerd:...I asked is there any proofs that was done by Buddhist sort of gang or crew or what ever :eek::eek:

    machang if it was the LTTE..they would have taken out a lot more people dont u think ?..not a small-ass home made bomb....we know how the LTTE works...kill as many people as they can..thats their method...not this way...

    and No way they'd plant a bomb that would have injured Sharuk Khan..who is like a demi God in India.... After the Gandhi Murder (which they said as the biggest mistake they'd ever done with India & something like that would never happen again) they would have never done anything to piss off India like "Blasting a bomb that might have injured One of India's Idols"...LTTE relied on Tamil Nadu peoples & Politicians support...they would have never jeopardized that by trying to pull off a stupid stunt like this...where they had nothing to gain what so ever but everything to loose (they were ruthless but they never were stupid..they didnt do anything without a reason) & even the SL government didnt say this was done by the LTTE..did they ? I dont think so...

    well you want facts..what sort of facts...gimme examples :)
    OK..the Autopsy didnt reveal any foul play...it was done by professional doctors...
    to say that the doctors who did the autopsy is wrong & it was murder..what are the facts that you based your decision on ? or r u just saying this because it was the rumor that was going around ?
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    earthling said:
    machang if it was the LTTE..they would have taken out a lot more people dont u think ?..not a small-ass home made bomb....we know how the LTTE works...kill as many people as they can..thats their method...not this way...
    ok agreed for a minite.
    and No way they'd plant a bomb that would have injured Sharuk Khan..who is like a demi God in India.... After the Gandhi Murder (which they said as the biggest mistake they'd ever done with India & something like that would never happen again) they would have never done anything to piss off India like "Blasting a bomb that might have injured One of India's Idols"...LTTE relied on Tamil Nadu peoples & Politicians support...they would have never jeopardized that by trying to pull off a stupid stunt like this...where they had nothing to gain what so ever but everything to loose (they were ruthless but they never were stupid..they didnt do anything without a reason) & even the SL government didnt say this was done by the LTTE..did they ? I dont think so...
    So is there any proof that it was done by Buddhists fundamentalists(like you said) is what i asked:)

    & most ofthe foul plays done by LTTE are mistakes...Did They killed generation of Tamil political & social leaders by mistake ..they did those mistakes repeatedly...
    .lol..why the hell they they are no b enfits for them..LTTe is a Guerrilla well organised Guerrilla..never forget that
    :)

    OK..the Autopsy didnt reveal any foul play...it was done by professional doctors...
    to say that the doctors who did the autopsy is wrong & it was murder..what are the facts that you based your decision on ? or r u just saying this because it was the rumor that was going around ?
    this world is more cruel than what you & I think....i hope you havent heard that Soma theros speech before departing....අපි නොදන්න Autopsy :LOL:
    Sri Lankans were shocked and saddened by his death. The circumstances of his death aroused suspicion. It was widely believed that he was murdered by Christian fundamentalists. Therefore two autopsy tests were carried out. A commission was appointed to investigate the death. Out of the four people in the commission, 3 deduced that it was intentional but the other thought the evidence was not enough.
    source

    Was soma thero's death due to natural causes?
    1. His book "Buddha Stupa", to which he was to receive the so called doctorate, was translated neither to English nor to Russian.
    2. The Rector (Shanti P. Jayasekara) only can understand Sinhalese, But he can't nominate a person for doctorate by himself. It should come from a senate.
    3. Soma Thero had called his brother and Dharmayathanaya. But none knew about the heart ailment until he has passed away.
    4. The doctorate was awarded by affiliated institution, not by a recognized university in Russia.(International University of Fundamental Studies) ( http://www.iufs.edu )
    5. The person who has recommended Theros book for the doctorate happened to be a catholic priest. (Shanti P. Jayasekara)
    6. His (Shanti P. Jayasekara) younget brother Sisil Jayasekara says that he doesn't know his brother is a Catholic Priest. And he says he knows only he is a Engineer who works there. He says if he knows this previously he won’t let him to go Russia .
    7. The official web site for International University of Fundamental Studies says that he (Shanti P. Jayasekara) is a Priest. ( http://www.iufs.edu )
    8. Sisil Jayasekara was the former editor of “Aratuwa” paper which is published by Ceyilnco Group.
    9. Thero had got a heart attack in the air craft (say so) and he was taken to st.petersberg city hospital 2, which was 800 km away from Moscow air port.
    10. A report says that his treatment on diabetic has converted into insulin, We have heard so many murder cases by overdosing insulin (In Sri Lanka also)
    Source :

    PS i ll discontinue this here..
    cos out of topic & contravertial no hard feelings
    :)

    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Killed ??? I thought he died when he got admitted to a hospital because of a heart attack...did the doctors there pronounce that it was poisoning or some other thing like that ? was it even medically proven that it was murder ? I'm sure they did an autopsy...so in the autopsy if they couldn't come up with poison...what proof do u have that it was not by heart attack but murder ??? (no conspiracy theories pls...just facts)

    Not treating a heart attack as it should be is murder and that cannot be proven by a postmortem. :growl:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    amila_90210 said:
    So is there any proof that it was done by Buddhists fundamentalists
    I dont call them Budhists...I call them Extreme groups... every religion has them..where sadly Islam seems to have the most....so ya..I believe it was done by a Buddhist extreme fanatical group or a person.... & I know its not far fetched because during that concert period I remember who was the most outraged about it.. I'm not saying hela Urumaya did this...dont think they are that kind of a political party & I respect guys like Champika & Gammanpila too much to think like that.....but because of their protests some nut job or nut jobs decided to take the protests to another level...and Did the Gov said it may have been done by the LTTE even ? I think not if I remember correctly

    & most ofthe foul plays done by LTTE are mistakes...Did They killed generation of Tamil political & social leaders by mistake ..they did those mistakes repeatedly...
    dude....its simple.. LTTE is a terrorist group..they will eliminate anyone who they think will be a threat to them...any one who opposes them or stands again their EElam theory is a threat to them...LTTE wanted to be the single representation of Tamils in SL...to do that they have to eliminate any other tamil who might represent Tamils but in different way other than the Eelam principle....so they killed every one who they thought that normal Tamil people might turn to instead of the LTTE

    also anyone who didnt share the Eelam concept to them was a traitor to the Tamil race...and if that person criticized the LTTE..he had to die even more so..its not rocket science

    PS i ll discontinue this here.. cos out of topic & contravertial no hard feelings
    Pissuda ban ????:lol: mehemeda arguments yanne ? samahara forums wala api mara gannawa....but always enjoy having interesting arguments that both the parties can learn something
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    sudunone said:
    Not treating a heart attack as it should be is murder and that cannot be proven by a postmortem. :growl:

    oh ??? didnt know that..thought he had a heart condition even before he went & he had a heart attack when abroad & when he was admitted to the hospital it was too late....

    whats the other story ? asking because I want to know as well
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අ‍ලු‍ත්‍ දෙ‍ය‍ක්‍ නෙ‍මෙ‍ උ‍බ‍ අ‍හ‍පු‍ එ‍ක‍ට උ‍ත්‍ත‍ර‍ දු‍න්‍නෙ‍,ම‍ම‍ ක‍ත‍ව‍ වෙ‍න‍ පැ‍ත්‍ත‍ක‍ට‍ අ‍ර‍න්‍ ගි‍යෙ‍ නෑ‍
    එහෙනම් කමක් නෑ මන් මේ බැලුවෙ වැද්දො දැන කියෝනකොට මොකෝ මේ කියල

    මො‍ක‍ද්‍ද‍ ප‍ටු‍ වි‍දි‍ය‍?
    පටු භේද

    software eke awlak,mama mehema gahanawa
    සිංහල භාෂාවට ආදරේ බව ක්‍රියාවෙන් පෙන්නන්න ..... කොහෙන් හරි මොකක් හරි කොපි පේස්ට් කිරිල්ලකින් විතරක් නෙමේ ...වැඩි වැඩියෙන් සිංහල පාවිච්චියෙන් ;)
    සිංග්ලිශ් කියන්නෙ සිංහල නෙමේ නෙ:P

    oya prashna iwara wenakota ehenam lankaawa demala welaa,sinhala bauddha sanskruthiya nethiwelaa, baudu dahama poth walata simaa wele thiyey,
    හෙ හෙ එහෙම කරන්නෙ කොහෙද බන් අපිත් සිංහලට ආදරෙයි .. ඕව පුහු තර්ක ඔහොම වෙනකන් මේ රටේ සිංහල කතාකරන මිනිස්සු උඩ බලියන් බලන් ඉදී කියල හිතනවද ??
    අනියත බය:lol:

    dan thiyena pradaana prashne demala jathi wade nethi karana eka,ehema kare neththan thawa awrudu 30-40kin ayy yuddha karanna lesthi wela inna wey
    ඒක හරි ඒත් ඒක මේ විදිහට බලෙන් කරන්න පුළුවන් කියල ඔයා හිතනවද ??? ඒකට හොදම විසදුම දෙමළ සිංහල සහෝදරත්වය වැඩිදියුනු කරන එක නේද ??
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    prasadana2 said:
    lankawe bashawa Singlish..wela tiyen ne hehe

    oya ge uththareta nohoma sthuthiy :):),mama eaka kawru hari kiyana kan thamay hitiye,dan prof kiyapuwa eththa kiyanna thawa sakchiyak hamba unaa :)