Sinhala Birth Control

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    ඔය ෆිල්ම් කෑලි වල මොනා පෙන්නුවත් ඒ කාලෙ ලංකාවෙ පවුල් වල ළමයි හුගක් හිටියෙ ඉස්සර උපත් පාලන ක්‍රම තිබ්බෙ නැති හින්ද. අපේ හුගක් උන් හිතන් ඉන්නෙ ඒ කාලෙ ජාතිය බෝ කරන හැගීමෙන් ළමයි වැඩිපුර හැදුව කියල.

    අනිවා. ජාතිය වෙනුවෙන් ළමයි හැදුවා නොවෙයි. ඉබේම හැදුනා කොපු පෙති තිබ්බේ නැති නිසා. අදත් බලාගන්න තිබුනා පවුලක ළමයි 10 - 12 හැදෙන හැටි කොපු පෙති නොතිබෙන්න.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම හිතන්නේ අපේ රටේ සිංහල උන් ළමයින් හදන එක වැඩිකරන එක නෙමෙයි කරන්න ඕන බල්ලො බළල්ලු වගේ මුස්ලිම් උන් ළමයින් හදන එක නවත්තල දාන එක.ඒකට උන්ට එක කසාදයක් කරගන්න පුළුවන් හා ළමයින් 3/2 උපරිම සීමාවක් ගේන්න ඕන(අනෙක් ජාතීන් කොහොමත් එක කසාදයක් හා ළමයින් 2/3ne උපරිම).මොකද උඹලට පාරට බැස්සොත් පේනවා ලංකාවේ ජනගහනය අධිකයි,චීනය ඉන්දියාව තරම් නැති වෙන එක ඇත්ත නමුත් අපේ භූමියට සාපේක්ෂව ජනගහනය වැඩියි.එතකොට ඇති වෙන ගැටලු මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.අනික ජනවාර්ගික අනුපාතය වෙනසක් වුනොත් ගැටලු ඇතිවෙන්න පුළුවන්.සිංහල දෙමළ හා අනෙක් අය දැනුවත්ව හො නොදැනුවත්ව කරන්නේ හරි දේ මුස්ලිම් අය ආත්මාර්ථකාමී විදියට ළමයි හදන එක නවතින්න ඕන මොකද ඇතිවෙන ප්‍රශ්නවලට උන්ට විතරක් නෙමෙයි අපිටත් එක්ක තමයි වන්දි ගෙවන්න වෙන්නේ.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    ඕක කරන්න බැරි දෙයක් නේද බං?:no:
    අනිත් එක මීට වඩා ජන ගහනයක් පොළොන්නරු යුගයෙද කොහෙද ඉදල තියෙනවලු. ඔය ජනගහනය වැඩියි කියන කතාව ගොතල තියෙන්නේ අපේ ජාතිය වද කරන්න වෙන්න ඕන.:yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕක කරන්න බැරි දෙයක් නේද බං?:no:
    අනිත් එක මීට වඩා ජන ගහනයක් පොළොන්නරු යුගයෙද කොහෙද ඉදල තියෙනවලු. ඔය ජනගහනය වැඩියි කියන කතාව ගොතල තියෙන්නේ අපේ ජාතිය වද කරන්න වෙන්න ඕන.:yes:
    යකෝ මේ ලෝකෙ ජනගහනය එන්න එන්න වැඩි වේගන එන්නෙ. එහෙනන් කොහොමද පොළොන්නරු යුගේ ඔය කියන තරම් ජනගහනයක් ඉන්නෙ. ඔය පොත්වල තියන කතන්දර ඔක්කොම ඇත්ත කියල හිතන්න එපා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :yes: :yes:
    මේ රටේ තියෙන ප්‍රශ්න බහුතරේකට මුල ඕනෙවට වඩා ජනගහනය වැඩිවීම :( එක ඇඳේ ලෙඩ්ඩු 2න්න 2න්න දාල ඇඳවල් යටත් දාල ඒත් ඉඩ මදි නවත්තගන්නැතුව හරෝල යවන්න වෙලා තියෙන්නෙ. චීනෙ කලා වගේ නීති දාලවත් හැම එකාම ලමයි හදන එක 1ටවත් අඩු කලේ නැත්තං ලංකාවක් ඉතුරු වෙන්නෑ :no:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    යකෝ මේ ලෝකෙ ජනගහනය එන්න එන්න වැඩි වේගන එන්නෙ. එහෙනන් කොහොමද පොළොන්නරු යුගේ ඔය කියන තරම් ජනගහනයක් ඉන්නෙ. ඔය පොත්වල තියන කතන්දර ඔක්කොම ඇත්ත කියල හිතන්න එපා.
    යුද්ධ වලට, සාඝත වලට, වසංගත වලට මිනිස්සු දස දහස් ගණන් මැරෙනවා නෙ බං. ජනගහනය වැඩිවෙන trend එකක් පෙන්නන්නේ, ජනසංගනනයක් ලෝකෙ මුලින්ම සිද්ද කරපු දවසෙ ඉදන්නේ. ඊට කලින් trend එක කොහොම තිබුනද කියල අපි දන්නේ නෑනේ. ඒ හින්ද අර කතාව ඇත්ත වෙන්න පුළුවන්.:yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    :yes: :yes:
    මේ රටේ තියෙන ප්‍රශ්න බහුතරේකට මුල ඕනෙවට වඩා ජනගහනය වැඩිවීම :( එක ඇඳේ ලෙඩ්ඩු 2න්න 2න්න දාල ඇඳවල් යටත් දාල ඒත් ඉඩ මදි නවත්තගන්නැතුව හරෝල යවන්න වෙලා තියෙන්නෙ. චීනෙ කලා වගේ නීති දාලවත් හැම එකාම ලමයි හදන එක 1ටවත් අඩු කලේ නැත්තං ලංකාවක් ඉතුරු වෙන්නෑ :no:

    කොහෙද ලංකාවේ ඉන්න බයිහැත්තට ඔය ටික තේරෙන්නේ නෑනේ මහත්තයෝ. සුකන එක සුකාපියකෝ පෙති ගහලා. නැත්නම් කොපු දාලා. දැඩි නීති දාන්නේ නැතිව මේක කොරන්න බෑ මහත්තයෝ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කොහෙද ලංකාවේ ඉන්න බයිහැත්තට ඔය ටික තේරෙන්නේ නෑනේ මහත්තයෝ. සුකන එක සුකාපියකෝ පෙති ගහලා. නැත්නම් කොපු දාලා. දැඩි නීති දාන්නේ නැතිව මේක කොරන්න බෑ මහත්තයෝ

    සුකන අයට ප්‍රශ්නයක් නෑ සුකල වැදෙන ලමයින්ට තමා අනාගතේ ජනගහනය අධික වෙච්ච රටක දෙමව්පියො කොරපු/නොකරපු වගෙ විපාක විඳින්න සිද්ද වෙන්නෙ. :confused:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක කරන්න බැරි දෙයක් නේද බං?:no:
    අනිත් එක මීට වඩා ජන ගහනයක් පොළොන්නරු යුගයෙද කොහෙද ඉදල තියෙනවලු. ඔය ජනගහනය වැඩියි කියන කතාව ගොතල තියෙන්නේ අපේ ජාතිය වද කරන්න වෙන්න ඕන.:yes:

    එහෙම උනා නම් කොහොමද මිනිස්සු හිටියේ,මොකද ඒ කාළේ තට්ටු නිවාස තිබුණද ?අනික අදට වඩා ඒ දවස් වල වනගහනයත් වැඩි නේද?
    ඉතිං කොහොමද එච්චර මිනිස්සු ගණනක් අද වෙනකොට අඩු උන‍ෙ මොකද? මෑතක් වෙනකම් සිංහලුන් ළමයි 10k 12k හැදුවන‍ෙ.එතකොට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනේ.මොකද ලොකු උල්කාපාතයක් කඩා වැටුණේ නෑනේ,රටේ භාගයක් විතර nuke වෙලා යන්න.
    මම කියන්නේ රටේ හැමෝටම එක නීතියක් ගෙනාව නම් ළමයි හදන ගාණයි විවාහය ගැනයි ඉවරයි නේද ?
    කොහොමත් මුස්ලිම් එවුන් හැර අනික් අය දැනටමත් ඒ විදියටහැඩ ගැහිලා ඉවරයි machan.denmark,norway වගේ රටවල් දියුණුව‍ෙ ප්‍රධානම දෙයක් තමයි අඩු ජනගහනය.හැබැයි උන්ට ඉන්දියාව,චීනෙ වගේ සල්ලි ගොඩක් නෑ.හැබැයි එක මනුස්සයෙක්ට අතර බෙදී යන ගණන ඉන්දියාව චීනෙ අයට වඩා ගොඩක් වැඩියි.ඉන්දියාව වගේ රටවල් ගත්තම එක පැත්තක අය rocket යවන අතරේ අනික් පැත්තක අය කෑම ඇහිඳ ගෙන කනවා.කොටින්ම කිව්වොත් ජනගහනය වැඩි වුනාම සම්පත් බෙදී යාම‍ෙ විෂමතාව වැඩියි.අනික රටේ අපිට විතරක් නෙමෙයි සත්තුන්ටත් අයිතියක් තියෙනවා, ජනගහනය වැඩි වෙනකොට ඒ අයගේ වාසභූමිය, ආහාර,වගේම ජීවත්වීමට ඇති අයිතියත් අඩු වෙනවා.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :yes: :yes:
    මේ රටේ තියෙන ප්‍රශ්න බහුතරේකට මුල ඕනෙවට වඩා ජනගහනය වැඩිවීම :( එක ඇඳේ ලෙඩ්ඩු 2න්න 2න්න දාල ඇඳවල් යටත් දාල ඒත් ඉඩ මදි නවත්තගන්නැතුව හරෝල යවන්න වෙලා තියෙන්නෙ. චීනෙ කලා වගේ නීති දාලවත් හැම එකාම ලමයි හදන එක 1ටවත් අඩු කලේ නැත්තං ලංකාවක් ඉතුරු වෙන්නෑ :no:

    :love: අද වගාවකට වත් ඉඩමක් ගන්න පුළුවන්ද අනික් පැත්තෙන් කැලේ කපනවා,තව පැත්තකින් රස්සා ඉල්ලා උද්ඝෝෂණ,එක ළමයෙක්ට අධ්‍යාපනයට ලැබෙන සම්පත් අඩු වෙනවා,රෝහල් ගත්තහමත් එහෙමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :love: අද වගාවකට වත් ඉඩමක් ගන්න පුළුවන්ද අනික් පැත්තෙන් කැලේ කපනවා,තව පැත්තකින් රස්සා ඉල්ලා උද්ඝෝෂණ,එක ළමයෙක්ට අධ්‍යාපනයට ලැබෙන සම්පත් අඩු වෙනවා,රෝහල් ගත්තහමත් එහෙමයි.

    කොහොමත් ඉතිං අපි කිව්වත් වැඩක් නෑ බං ලමයි හදන එකට නීති එක ආණ්ඩුවක්වත් ගේන්නෑ :no: ලමයි හදන්න කියන අයගෙ පවුල් පිටිං පිටරටවල් වල මේකෙ ඉන්න අපි ඕනෙ විඳවන්න :(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොමත් ඉතිං අපි කිව්වත් වැඩක් නෑ බං ලමයි හදන එකට නීති එක ආණ්ඩුවක්වත් ගේන්නෑ :no: ලමයි හදන්න කියන අයගෙ පවුල් පිටිං පිටරටවල් වල මේකෙ ඉන්න අපි ඕනෙ විඳවන්න :(

    :(:(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ළමයි ගොඩ දෙනෙක් ඉන්න දුප්පත් පවුල් වලට හරියට පෝෂණය ලැබෙනවද ? හරියට අධ්‍යාපනය ලැබෙනවද ? කියන ප්‍රශ්න තියනවා.