මචන්ලා , සිංහල පොතක් pdf තියනවා .. ඒක unicode වලින් type කරගන්න ඕනේ .. පිළියන්දල , මොරටුව, රත්මලාන , කටුබැද්ද අවට එහෙම කරගන්න තැනක් දන්නවද ? එහෙමනම් ගණන් කොහොමද ?
සීන් එක තියෙන්නේ font එකෙන් type කරලා හරියන්නේ නෑ Unicode තමයි ඕනේ .. එහෙම type settings කරන තැන් තියද බන් ? තියනවනම් no එක PM එකක් හරි දාපන්කෝ