SinhaLa foNt ටිකක් හොයාගන්න ඕනෙ

Dec 31, 2010
22
1
0
SinhaLa foNt ටිකක් හොයාගන්න ඕනෙ

යාළුවනේ....
මට ලොකු graphics වැඩකට ලස්සන singhala font ට්කක් ඕනෙ වෙලා තියෙනවා...
ඕනෙම ගේමකට help එක දෙන එලකිරි කොල්ලො ටික මේක හොයාගන්නත් උදවු කොරපල්ලාකො....