sinhala in google translator

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    Google_Translate_Community_1.png


    ඔබත් ඔබේ සිංහල භාෂාව Google හට කියා දීමට අවස්ථාව මෙමඟින් සැලසෙනවා. .මෙය ඔබටත් ඔබේ පරිවර්තන, නිවැරදි කිරීම් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අවතාවක්.

    http://translate.google.com/community

    "අපි බලාපොරොත්තු වෙනවා ඔබේ නිවරදිකිරීම් මඟින් ඔබේ භාෂාව ඉගෙන ගැනීමට” මෙහි වැඩසටහන් කළමනාකාර Sveta Kelman නොබෝදා සදහන් කර සිටියා. මෙම මුල් පිරීම ට එක් කල නවතම විශේෂාංගයෙන් හැකියාව ලැබෙනවා ඔබටත් ඔබේ පරිවර්තන, නිවැරදි කිරීම් සහ යෝජනා ඉදිරිපත් කිරීමට.
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    400. That’s an error.
    Your client has issued a malformed or illegal request. That’s all we know.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    මමත් google ට සිංහල පොඩ්ඩක් උගන්නන්න බැලුව. පොරට හරියට සිංහල ඉගෙනගන්න සෑහෙන කල්යයි වගේ.
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    කෙසේද මෙයට එකතු වන්නේ ?

    යන්න - http://translate.google.com/community වෙතට
    මෙයට ඔබේ භාෂාව සිංහල ලෙසට ලබාදී Translate කිල්ක් කරන්න.

    ඉදිරියට යාමේදී පහත වාගේ Google විසින් ලබාදෙන English වචන සිංහලට Translate කිරිමට ඔබට පුලුවන්.

    google%20translate%20by%20www.aluth.com.JPG



    මේ විදියට ඔයාට පුළුවන් නිවැරදිව සිංහල බස Google වෙත ලබා දෙන්න.

    වැදගත් : ඔබ නොදන්න වචනයක් ලැබුනොත් එක skip කල හැකි අතර නිවැරදිම සිංහල වචන ලබා දීමට කටයුතු කරන්න.

    අමතර : ඔබ English වචන හරියටම තහවුරු කර ගැනීමට
    Lk tips Add on Firfox එකත්
    Lk tips Add on Chrome එකත්
    උපකාරී වේ.