Sinhala Lyricspedia | සිංහල ගීතයේ නොදත් අරුත් සහ පසුබිම් කත&#353

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Sinhala Lyricspedia | සිංහල ගීතයේ නොදත් අරුත් සහ පසුබිම් කත&#353

    මේක තමා මගේ අලුත්ම වැඩේ. :)

    Internet එකේ හැම තැනකම සිංහල සින්දු වල තේරුම්, ඒවාට පසුබිම් උනු කතා විසිරිලා තියෙනවා. ඒවා එක තැනකට ගේන්න ගත්තු පුංචි උත්සහයක් තමා මේ.

    මේ තියෙන්නේ මම ඒ වෙනුවෙන් හදපු YouTube channel එක.

    48133336188_6aa62699ce_o.png


    YOUTUBE LINK : https://www.youtube.com/c/SinhalaLyricsPedia/

    අලුතින් සිංහල සින්දු වල අරුත් video upload කලාම ඒවා ගැන notifications ලබා ගන්න Subscribe වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. :)

    මේත් එක්කම සිංහල සින්දුවක් රස විඳින්න හැමෝටම සින්දුවේ වචන එහෙමත් නැත්නම් Lyrics ලොකුවට සහ පැහැදිලිව කියවන්න පුළුවන් අතරම YouTube සින්දුවත් අහන්න. වෙනම Web අඩවියක් හදලා තියෙන්නේ.


    වෙන Sinhala Lyrics වෙබ් සයිට් වගේ නෙමෙයි. මේකේ Auto Complete search එකක් තියෙනවා. ලේසියෙන් සින්දුවක්, ගායකයෙක් search කරලා සින්දු අහන්න.

    Trip එකක් වගේ යනකොට සින්දු ලේසියෙන් search කරන්න. මේ website එකේ වෙනම mobile optimized website එකක් තමා phone එකෙන් site එකට ගිහාම load වෙන්නේ. ඒත් එක්කම auto search එකෙන් ඉක්මනටම සින්දුව හොයා ගන්නත් පුළුවන්.

    දැනට සින්දු 500+ වගේ තියෙනවා. සින්දු වල තේරුම් පසුබ්ම් කතා Video 72 වගේ තියෙනවා.

    කට්ටියගේ අදහස් කියන්න. ඉදිරියට ගොඩක් වැදගත් හැමෝම හිතන දේවල්.
     
    • Like
    Reactions: tha123

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    දවසක් පැල නැති හේනේ

    ගීතය : දවසක් පැල නැති හේනේ
    ගායනය : විශාරද ගුණදාස කපුගේ
    ගී පද : අධි නිතීඥ රංබණ්ඩා සෙනෙවිරත්න
    සංගීතය : විශාරද ගුණදාස කපුගේ


     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා

    ගීතය : අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
    ගී පද : රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය : රෝහණ වීරසිංහ


     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ

    ගීතය : නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    ගායනය : විශාරද ගුණදාස කපුගේ
    ගී පද : රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය : විශාරද ගුණදාස කපුගේ


     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ගීතය : සැඳෑ කළුවර කුර ගගා විත්
    ගායනය : විශාරද නන්දා මාලනී
    ගී පද : මඩවල එස් රත්නායක
    සංගීතය : විශාරද නන්දා මාලනී


     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ගීතය : දුවේ නුඹ මගේ ප්‍රාණයයි
    ගායනය : සුනිල් එදිරිසිංහ
    ගී පද : බණ්ඩාර ඇහැලියගොඩ
    සංගීතය : රෝහණ වීරසිංහ


     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    උකුලට නාවත් එදා වගේ

    ගීතය : උකුලට නාවත් එදා වගේ
    ගායනය : රූකාන්ත ගුණතිලක
    ගී පද : අජන්තා රණසිංහ
    සංගීතය : රූකාන්ත ගුණතිලක