Asandhimitta අසන්ධිමිත්තා (2018) - DSRip 720p X265
![]()
![]()
Code:Video ID : 1 Format : HEVC Format/Info : High Efficiency Video Coding Format profile : [email protected]@Main Codec ID : hvc1 Codec ID/Info : High Efficiency Video Coding Duration : 1 h 36 min Bit rate : 2 301 kb/s Width : 1 280 pixels Height : 716 pixels Display aspect ratio : 16:9 Frame rate mode : Constant Frame rate : 25.000 FPS Color space : YUV Chroma subsampling : 4:2:0 Bit depth : 8 bits Audio ID : 2 Format : AAC LC Format/Info : Advanced Audio Codec Low Complexity Codec ID : mp4a-40-2 Duration : 1 h 36 min Bit rate mode : Constant Bit rate : 160 kb/s Channel(s) : 2 channels Channel layout : L R Sampling rate : 48.0 kHz Frame rate : 46.875 FPS (1024 SPF) Compression mode : Lossy Language : Sinhala
Download
අසන්දී ඩිරෙක්ටර්ට කියන්නේ එයාගේ හිතේ මැවුන කතාවක්
ධර්මප්‍රිය ඩයස් ව අසන්ධිට ඇත්තටම බස් එකේදී මුණ ගැහෙනවා. හැබැයි මිනිහා බැහැලා අසන්දී පස්සේ යන්නේ නෑ. ඒක ගෑනි හිතින් මවා ගත්තු එකක්.
අන්තිමට පෙන්නන්නේ ධර්මප්‍රිය බස් එකේදී වෙන කෙල්ලෙක්ට ලයින් දානවා. එතකොට කියනවනේ එයා කියවන "අසන්ධිමිත්තා" පොත ලස්සන කතාවක් කියලා. හැබැයි මිනිහා දන්නේ නෑ ඒ පොතේ එක චරිතයක් මිනිහා කියලා. මොකද මිනිහා එදා බස් එකේ ලග වාඩි වෙලා ගිය ගෑනිගේ නමවත් දන්නේ නැති නිසා
ethakota ara ganu 3ndenava maranne asandhi thaniyamada? nathnm ara nakiyath ekka set vela asandhi hithan innavada bus eke set una eka thama e nakiya kiyala?

Weda machan![]()
ethakota ara ganu 3ndenava maranne asandhi thaniyamada? nathnm ara nakiyath ekka set vela asandhi hithan innavada bus eke set una eka thama e nakiya kiyala?
ඉතින් ඒ උනාට ඒ ගැනී කියනවනේ ඩිරෙක්ටර්ට මන් මිනි තුනක් මරන්න අනුබල දුන්නද මොකද්ද එකක්,එකී කියන්නේ නැනේ මාරුවා කියලගෑනු 3 දෙනා මැරෙන එකනම් මටත් හරියට හිතාගන්න බෑ.
පාකින් එකේ සිද්දියට හා ජොබ් එක නැතිවීමේ කේන්තියට ගිහින් උන් තුන්දෙනාව මැරුවා කියලා තමා හිතන්න වෙන්නේ. තනියම දීපු වැඩක්
අපිට පෙනන්නන කතාවේ නාකියත් එයාගේ ඔලුවේ මැවුන චරිතයක් විතරයි. හැබැයි ඒ නාකියත් එක්ක කලින් මෙයාගේ සම්බන්දයක් තියෙන්නේ ඇති.
එකම පිරිමියාව ස්වරූප දෙකකින් හිතේ මැවෙනවා.

meke sound witane ban ahenne. Pictures penne naha ban. All players i have tried. (Media player , VLC, 321 PLayer) Only sound working.
Pls help.
Koi kauruwath nadda?

ඉතින් ඒ උනාට ඒ ගැනී කියනවනේ ඩිරෙක්ටර්ට මන් මිනි තුනක් මරන්න අනුබල දුන්නද මොකද්ද එකක්,එකී කියන්නේ නැනේ මාරුවා කියල
එතකොට අර කඩේ එක කියනවනේ බාස් කෙනෙක් කලින් උන්න කියලා.මන් හිතුවේ ඒ නාකියා ඒ බාසා කියල![]()
අනුබල දුන්නා විතරයි කිව්වට මට හිතෙන්නේ ඒකිම තමා මරන්න ඇත්තේ
ඔව් ඒ බාස් අර නාකි මිනිහා වෙන්න පුළුවන්. කාලෙකට කලින් නාකියා මේකිගේ ගෙදර ලැගලා ඉන්න ඇති.