SINHALA MOVIES

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    Asandhimitta අසන්ධිමිත්තා (2018) - DSRip 720p X265

    asandhimitta.jpg

    Ktyps14.jpg

    Code:
    Video
    ID                          : 1
    Format                      : HEVC
    Format/Info                 : High Efficiency Video Coding
    Format profile              : [email protected]@Main
    Codec ID                    : hvc1
    Codec ID/Info               : High Efficiency Video Coding
    Duration                    : 1 h 36 min
    Bit rate                    : 2 301 kb/s
    Width                       : 1 280 pixels
    Height                      : 716 pixels
    Display aspect ratio        : 16:9
    Frame rate mode             : Constant
    Frame rate                  : 25.000 FPS
    Color space                 : YUV
    Chroma subsampling          : 4:2:0
    Bit depth                   : 8 bits
    
    Audio
    ID                          : 2
    Format                      : AAC LC
    Format/Info                 : Advanced Audio Codec Low Complexity
    Codec ID                    : mp4a-40-2
    Duration                    : 1 h 36 min
    Bit rate mode               : Constant
    Bit rate                    : 160 kb/s
    Channel(s)                  : 2 channels
    Channel layout              : L R
    Sampling rate               : 48.0 kHz
    Frame rate                  : 46.875 FPS (1024 SPF)
    Compression mode            : Lossy
    Language                    : Sinhala

    Download

    Rep7+
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland

    අසන්දී ඩිරෙක්ටර්ට කියන්නේ එයාගේ හිතේ මැවුන කතාවක්

    ධර්මප්‍රිය ඩයස් ව අසන්ධිට ඇත්තටම බස් එකේදී මුණ ගැහෙනවා. හැබැයි මිනිහා බැහැලා අසන්දී පස්සේ යන්නේ නෑ. ඒක ගෑනි හිතින් මවා ගත්තු එකක්.

    අන්තිමට පෙන්නන්නේ ධර්මප්‍රිය බස් එකේදී වෙන කෙල්ලෙක්ට ලයින් දානවා. එතකොට කියනවනේ එයා කියවන "අසන්ධිමිත්තා" පොත ලස්සන කතාවක් කියලා. හැබැයි මිනිහා දන්නේ නෑ ඒ පොතේ එක චරිතයක් මිනිහා කියලා. මොකද මිනිහා එදා බස් එකේ ලග වාඩි වෙලා ගිය ගෑනිගේ නමවත් දන්නේ නැති නිසා

    Meka kiyewwama thamai film eka therune. ela!
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    අසන්දී ඩිරෙක්ටර්ට කියන්නේ එයාගේ හිතේ මැවුන කතාවක්

    ධර්මප්‍රිය ඩයස් ව අසන්ධිට ඇත්තටම බස් එකේදී මුණ ගැහෙනවා. හැබැයි මිනිහා බැහැලා අසන්දී පස්සේ යන්නේ නෑ. ඒක ගෑනි හිතින් මවා ගත්තු එකක්.

    අන්තිමට පෙන්නන්නේ ධර්මප්‍රිය බස් එකේදී වෙන කෙල්ලෙක්ට ලයින් දානවා. එතකොට කියනවනේ එයා කියවන "අසන්ධිමිත්තා" පොත ලස්සන කතාවක් කියලා. හැබැයි මිනිහා දන්නේ නෑ ඒ පොතේ එක චරිතයක් මිනිහා කියලා. මොකද මිනිහා එදා බස් එකේ ලග වාඩි වෙලා ගිය ගෑනිගේ නමවත් දන්නේ නැති නිසා
    ethakota ara ganu 3ndenava maranne asandhi thaniyamada? nathnm ara nakiyath ekka set vela asandhi hithan innavada bus eke set una eka thama e nakiya kiyala?
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    Asandhimitta අසන්ධිමිත්තා (2018) - DSRip 720p X265

    asandhimitta.jpg

    Ktyps14.jpg

    Code:
    Video
    ID                          : 1
    Format                      : HEVC
    Format/Info                 : High Efficiency Video Coding
    Format profile              : [email protected]@Main
    Codec ID                    : hvc1
    Codec ID/Info               : High Efficiency Video Coding
    Duration                    : 1 h 36 min
    Bit rate                    : 2 301 kb/s
    Width                       : 1 280 pixels
    Height                      : 716 pixels
    Display aspect ratio        : 16:9
    Frame rate mode             : Constant
    Frame rate                  : 25.000 FPS
    Color space                 : YUV
    Chroma subsampling          : 4:2:0
    Bit depth                   : 8 bits
    
    Audio
    ID                          : 2
    Format                      : AAC LC
    Format/Info                 : Advanced Audio Codec Low Complexity
    Codec ID                    : mp4a-40-2
    Duration                    : 1 h 36 min
    Bit rate mode               : Constant
    Bit rate                    : 160 kb/s
    Channel(s)                  : 2 channels
    Channel layout              : L R
    Sampling rate               : 48.0 kHz
    Frame rate                  : 46.875 FPS (1024 SPF)
    Compression mode            : Lossy
    Language                    : Sinhala

    Download

    Machan link eka wada ne. Wada karana link ekak dennoooo
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ethakota ara ganu 3ndenava maranne asandhi thaniyamada? nathnm ara nakiyath ekka set vela asandhi hithan innavada bus eke set una eka thama e nakiya kiyala?

    ගෑනු 3 දෙනා මැරෙන එකනම් මටත් හරියට හිතාගන්න බෑ.
    පාකින් එකේ සිද්දියට හා ජොබ් එක නැතිවීමේ කේන්තියට ගිහින් උන් තුන්දෙනාව මැරුවා කියලා තමා හිතන්න වෙන්නේ. තනියම දීපු වැඩක්

    අපිට පෙනන්නන කතාවේ නාකියත් එයාගේ ඔලුවේ මැවුන චරිතයක් විතරයි. හැබැයි ඒ නාකියත් එක්ක කලින් මෙයාගේ සම්බන්දයක් තියෙන්නේ ඇති.

    එකම පිරිමියාව ස්වරූප දෙකකින් හිතේ මැවෙනවා.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ගෑනු 3 දෙනා මැරෙන එකනම් මටත් හරියට හිතාගන්න බෑ.
    පාකින් එකේ සිද්දියට හා ජොබ් එක නැතිවීමේ කේන්තියට ගිහින් උන් තුන්දෙනාව මැරුවා කියලා තමා හිතන්න වෙන්නේ. තනියම දීපු වැඩක්

    අපිට පෙනන්නන කතාවේ නාකියත් එයාගේ ඔලුවේ මැවුන චරිතයක් විතරයි. හැබැයි ඒ නාකියත් එක්ක කලින් මෙයාගේ සම්බන්දයක් තියෙන්නේ ඇති.

    එකම පිරිමියාව ස්වරූප දෙකකින් හිතේ මැවෙනවා.
    ඉතින් ඒ උනාට ඒ ගැනී කියනවනේ ඩිරෙක්ටර්ට මන් මිනි තුනක් මරන්න අනුබල දුන්නද මොකද්ද එකක්,එකී කියන්නේ නැනේ මාරුවා කියල

    එතකොට අර කඩේ එක කියනවනේ බාස් කෙනෙක් කලින් උන්න කියලා.මන් හිතුවේ ඒ නාකියා ඒ බාසා කියල :D
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අසන්ධිමිත්තා සයිකෝ ට්‍රිලර් එකක්.ට්විස්ට් එකකින් ඉවර වෙන්නේ.
    සමන් ලියන කතා එහෙමයි.

    පොත කියවන්න. ඒක වෙනම ආතල් එකක්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් ඒ උනාට ඒ ගැනී කියනවනේ ඩිරෙක්ටර්ට මන් මිනි තුනක් මරන්න අනුබල දුන්නද මොකද්ද එකක්,එකී කියන්නේ නැනේ මාරුවා කියල

    එතකොට අර කඩේ එක කියනවනේ බාස් කෙනෙක් කලින් උන්න කියලා.මන් හිතුවේ ඒ නාකියා ඒ බාසා කියල :D

    අනුබල දුන්නා විතරයි කිව්වට මට හිතෙන්නේ ඒකිම තමා මරන්න ඇත්තේ

    ඔව් ඒ බාස් අර නාකි මිනිහා වෙන්න පුළුවන්. කාලෙකට කලින් නාකියා මේකිගේ ගෙදර ලැගලා ඉන්න ඇති.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අනුබල දුන්නා විතරයි කිව්වට මට හිතෙන්නේ ඒකිම තමා මරන්න ඇත්තේ

    ඔව් ඒ බාස් අර නාකි මිනිහා වෙන්න පුළුවන්. කාලෙකට කලින් නාකියා මේකිගේ ගෙදර ලැගලා ඉන්න ඇති.

    කිසිම මිනිමැරුමක් නැ.
    නැවත බලන්න.